මට උන උබලට නොවෙන්න

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    මගේ AL සහතිකේ photo copy ගහලා ගිහිල්ලා ජොබ් අරගත්ත. ලක්ශ 10 ක් මගෙන් ඉල්ලගෙන business පටන් ගත්තු පකෙක් ඉන්නවා ,දැන් මටත් ටෝර්ක් දෙනවා. අනේ පල හුත්තෝ,,,, තොගෙ සීන් මට එපා කියලා ආවේ....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඉතින් හුත්තෝ උදේම ගිහින් මාළු කුරියෙක් අරන් එන්න එපැයි .. නෙදකින්.. ඌ දෙපාරක්ම කියල
    මම වගේ නම් හැමදාම උදේම යනවා
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    විශේෂයෙන්ම දන්න අයට හිතවතුන්ට, හොඳම යාළුවන්ට කිය කිය යන්න එපා. ඒවායෙනුත් උන් අයතු ප්‍රයෝජන ගන්නවා.
    hemoma newei samaharu ehemai
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දවසක උදෙන්ම ගිහින් බලපං නිකන් කූරියෙක් දෙනවද කියලා:rofl:
     
    Oct 17, 2018
    264
    28
    0
    දවසක උදෙන්ම ගිහින් බලපං නිකන් කූරියෙක් දෙනවද කියලා:rofl:

    :rofl: ඌ කියයි ඒ පාර හවස් වෙලා ආව නම් දෙන්න තිබ්බා කියයි.
     
    Oct 17, 2018
    264
    28
    0
    විශේෂයෙන්ම දන්න අයට හිතවතුන්ට, හොඳම යාළුවන්ට කිය කිය යන්න එපා. ඒවායෙනුත් උන් අයතු ප්‍රයෝජන ගන්නවා.
    hemoma newei samaharu ehemai

    ඇත්ත. යාළුවා හොඳම යාළුවෙක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ තමුන්ගෙ හැසිරීම මත. තමුන්ගෙ ගති ගුණ අවංක වෙන්නෙ නැතුව කවදාවත් හොඳම යාළුවො ලැබෙන්නෑ.