මට උන බන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,844
    2
    54,510
    113
    පැරසිටමෝල් 2යි :yes: :yes:
    ඇමොක්සිලීන් 500mg කරලයි :yes: :yes:
    ලොරැටඩින් 10mg එකයි ගහනව :yes: :yes:
    විටමින් c යි ගහනව හොඳ වෙනව :yes: :yes:

    ඉදිරියේ රාළ dislikes this.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැරසිටමෝල් 2යි :yes: :yes:
    ඇමොක්සිලීන් 500mg කරලයි :yes: :yes:
    ලොරැටඩින් 10mg එකයි ගහනව :yes: :yes:
    විටමින් c යි ගහනව හොඳ වෙනව :yes: :yes:

    ඇමොක්සිලීන් දෙනවද බන් ඉල්ලුවම :dull:
    Save
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පැරසිටමෝල් 2යි :yes: :yes:
    ඇමොක්සිලීන් 500mg කරලයි :yes: :yes:
    ලොරැටඩින් 10mg එකයි ගහනව :yes: :yes:
    විටමින් c යි ගහනව හොඳ වෙනව :yes: :yes:

    කොත්තමල්ලි යි වෙනිවැල්ගැට දාල හොඳට තම්බල අඬු කෝප්ප දෙක තුනක් බොනවා
    උදේට හවසට :yes::yes:
    ඇඟේ අමාරුව ඔලුවේ කැක්කුම අඩුවෙනවා:yes::yes:
    සේම වගේනම හුමලේ අල්ලනවා පපුවට මූණට කණට :yes::yes:

    හොඳට කනවා බොනවා ඇගෙන්ම උන හොඳ වෙනවා :yes::yes:

    නොර්මල් උණ පමණයි දැනට:rolleyes::rolleyes:
    වයිරස් උන කියලා හැදෙන ටිකක් දරුණු උණට අත්හදා බලල නැ :baffled::baffled:
    මට තම එක හැදිලා නැ එකයි :P:P