මට උන ලැප්ටොප් අසාදරණේ proof.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Mata Mehema ekak una nam, Ube Ammata hachchin yanna wadak karanne. Ammapa

    Yako warranty kiyanne warranty.

    @LapPodda ubata thibbe muuwa CAA ekata complain karala warranty kiyanne mokakda kiyala explain karala denna

    Thug life lol

    :lol:

    aruwa masa ganan rasthiyadu karala thawa lorry talks denawa

    uth eta hapan gonek. labba behapu eka wage gedetta badu enakan balan innawa, gihin kanata dekak gahanne nethuwa :rofl:
     
    • Like
    Reactions: MalindhaDR

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Warranty period ekema tho laga ne lap eka thibila thiyenne. Nodakin ponz. To warranty period Eketh salli aragena warranty claim karanna hadanne
    හා..
    උඹල වගේ එවුන් අනේ මන්ද. ඇස් පේන වෙලාවක messages වල දින එහෙම බලපං
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Lorry talks Noda balla wage hitapan. Tho Thawa mahana wenna talk karanne.

    Sasaneth warranty nathi wei
    :-D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Thug life :: :D
    TFSSMbfm.jpg
     
    • Like
    Reactions: LOL_SEEN

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Lorry talks Noda balla wage hitapan. Tho Thawa mahana wenna talk karanne.

    Sasaneth warranty nathi wei
    :-D
    අයි බං උඹ මොනා කරන්නද? :D
    උඹල වගේ ගොන් ආතල් දෙන online dial ඕන තරම් දැකල තියෙනවා බං.
    ඇත්ත ජීවිතේට ඇවිත් බලපන්. එතකොට උඹලටත් හම්බෙයි මට උනා වගේ ආතල් සිද්දි.
    ඌම හදිස්සි කියල ලැප් එක ගෙන්නගෙන warranty අවට පස්සේ වටේ පිටේ එවුන්ට වැරැද්ද දාන එවුන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අයි බං උඹ මොනා කරන්නද? :D
    උඹල වගේ ගොන් ආතල් දෙන online dial ඕන තරම් දැකල තියෙනවා බං.
    ඇත්ත ජීවිතේට ඇවිත් බලපන්. එතකොට උඹලටත් හම්බෙයි මට උනා වගේ ආතල් සිද්දි.
    ඌම හදිස්සි කියල ලැප් එක ගෙන්නගෙන warranty අවට පස්සේ වටේ පිටේ එවුන්ට වැරැද්ද දාන එවුන්.

    Ubeth lorry talks witharai lol
    :-D lap hora :-D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඌ එයි දැන්. මම message එකකුත් දැම්මා උගේ thread එකට reply කළා කියලා. මට තියෙන ප්‍රශ්නෙ ඌ ඕක කියන්න fake එකකින් ආවෙ ඇයි කියන එක.

    මචන්, original එක මම නෙමේ කියල කියපන්කො නැත්තම් මේකේ ඉන්න එවුන් මම කියල හිතන්නේ. මගෙත් lap එකක් එකෙක් අරගෙන උට set නැති හින්ද ඌ ram දෙක ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචන්, original එක මම නෙමේ කියල කියපන්කො නැත්තම් මේකේ ඉන්න එවුන් මම කියල හිතන්නේ. මගෙත් lap එකක් එකෙක් අරගෙන උට set නැති හින්ද ඌ ram දෙක ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න.

    :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්, original එක මම නෙමේ කියල කියපන්කො නැත්තම් මේකේ ඉන්න එවුන් මම කියල හිතන්නේ. මගෙත් lap එකක් එකෙක් අරගෙන උට set නැති හින්ද ඌ ram දෙක ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න.

    උඹ වෙන්නේ කොහොමද බං?
    original දෙක එකෙක් දාල තිබ්බනේ.
    Uraj අයියත් මට කිව්වා බන් එළකිරි එකේ උන්ට ලැප් දෙද්දී බලාගෙන කියල. එක සැරයක් එයටත් පෝරියල් එකක් දෙන්න සෙට් වෙළා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන්, original එක මම නෙමේ කියල කියපන්කො නැත්තම් මේකේ ඉන්න එවුන් මම කියල හිතන්නේ. මගෙත් lap එකක් එකෙක් අරගෙන උට set නැති හින්ද ඌ ram දෙක ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න.

    Umba newei kiyala meke
    okkoma dannawa athi.
    Umba itin aruth ekka
    love kalane 4n eken.
    mun dennata phone
    love karaganna beri
    welane me wilape
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ වෙන්නේ කොහොමද බං?
    original දෙක එකෙක් දාල තිබ්බනේ.
    Uraj අයියත් මට කිව්වා බන් එළකිරි එකේ උන්ට ලැප් දෙද්දී බලාගෙන කියල. එක සැරයක් එයටත් පෝරියල් එකක් දෙන්න සෙට් වෙළා.

    දැන් උබ ඕක හදලා යවලද තියෙන්නේ?
    ඌ කියනවනේ වොරන්ටි ඉවරවෙනකන්ම ලැප් එක උබ ලග තිබ්බේ කියලා. .
    උබ ඒකට මොකක් හරි කරපන් පුලුවන්නම් වොරන්ටිය දික් කරලා දියන්. .
    උබලා ඕකට ඔච්චර වාද කරන්න දෙයක් නෑ මන් හිතන්නේ. .
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    [FONT=&quot]පස්සේ[/FONT] [FONT=&quot]දැනගන්න[/FONT] [FONT=&quot]ලැබිච්ච[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]වගේම[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]අයටත්[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]බලු[/FONT] [FONT=&quot]වැඩේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]විදියටම[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] .

    [FONT=&quot]ඔයාලට[/FONT] [FONT=&quot]බුදුසරණයි[/FONT] ...!

    පුලුවන්නම් තව එකෙක් කියපන් සාක්ෂි ඇතුව??
    උඹ විතරයි මට ඔහොම වදයක් දුන්නේ.

    උඹ හිතන්නේ ඔහොම කරල උඹට හරියයි කියලද? උඹ කාට හරි ලැප් එකක් දෙන්නම් කියල දීගන්න බැරුව මගෙන් එකක් අරගත්තා. අනික උඹේ messages බැලුවම තේරෙනවනේ. උඹේ හදිස්සියට උබ සල්ලි දාන්නම් අදම එවපන් ගගා messages දාල තියෙන්නෙ.

    උඹ උඹේ customer ට බොරු කරල වෙච්ච පාඩුව මගේ පිට දාන්න හදන්න එපා.

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් උබ ඕක හදලා යවලද තියෙන්නේ?
    ඌ කියනවනේ වොරන්ටි ඉවරවෙනකන්ම ලැප් එක උබ ලග තිබ්බේ කියලා. .
    උබ ඒකට මොකක් හරි කරපන් පුලුවන්නම් වොරන්ටිය දික් කරලා දියන්. .
    උබලා ඕකට ඔච්චර වාද කරන්න දෙයක් නෑ මන් හිතන්නේ. .
    මු මේ මට කරල තියෙන කැ* වැඩේට තවත් warranty දෙන්න ඕනෙද මං? මන් කකුලත් කඩාගෙන මේ ගොතයගේ lap එක හදලත් යැව්වා. දැන් මගුලක් කියනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොනව උනත් KPZ මල්ලි උඹ ෆෝන් කරපු නැති එක, මැසේජ් කරපු නැති එක වැරදි. කකුලේ ආබාදේ තියන එක හරි. නමුත් බිස්නස් කරද්දි කවදාවත් කස්ටමස්ලගේ කෝල් sms මග අරින්න එපා. ඔය වගේ පීඩනයක කස්ටමර් ඉන්නකොට තමන්ගේ අසනීප තිබුනට අඩුම තරමේ කස්ටමර් ගේ ෆෝන් කෝල් වලට ආන්සර් කරන්න ඕනේ. බැරිනම් පස්සේ හරි ඒ අයට කෝල් ගන්න ඕනේ. පස්සෙ කිව්වේ මාස ගානකට පස්සේ නෙවයි අඩුම තරමේ දවස අවසානයේවත් ඇවිත් තියන කෝල් ටික බලලා උත්තර දෙන්න ඕනේ. නැත්තං කස්ටමර්ගේ සැකය වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. අනිත් එක මල්ලි වොරන්ටි මාස 6 ක් දීපු එකෙන් වැඩි කාළයක් ලැප් එක තිබිලා තියන්නේ ඔයාගේ ෂොප් එකේ. ඉතිං ඔයාගේ ගනුදෙනු කරු වෙන LapPodda කියන කෙනාවත් ඔහුගේ ගනුදෙනු කරුවත් ඒ කාලෙදි ලැප් එක පාවිච්චි කරලා නෑ. එතකොට වොරන්ටි මාස හයෙන් මාස ගානක් ඔයාගේ කඩේ ලැප් එක තිබිලා වොරන්ටි ඉවර උනාම ඒකේ වරද කාගෙද. මේකෙදී දෙන්නම වැරදී කාටවත් මම නිවැරදි කියලා ඇග බේරගන්න බෑ දෙන්නගේ අතේම මේක බලන මිනිස්සුන්ට පේන තරමට වැරදි තියනවා.
     
    අනිවාර්යෙන්.. මං මුට call කරල කතාව කිව්ව. මු ඒක ගැන කියල නැහැනේ. මු කියන්නෙ නිකන් මම මුගෙ lap එක අරගෙන හැංගිලා හිටිය කවදාවත් මුට කථා කළේ නැහැ වගේනේ. අනික එහෙම උනානම් මට මෙහෙම ඇවිල්ල කියන්න දෙයක් නැහැනේ. මන් සිද්දිය මුට කිව්ව නිසයි මට මළ පනින්නේ.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මොනව උනත් KPZ මල්ලි උඹ ෆෝන් කරපු නැති එක, මැසේජ් කරපු නැති එක වැරදි. කකුලේ ආබාදේ තියන එක හරි. නමුත් බිස්නස් කරද්දි කවදාවත් කස්ටමස්ලගේ කෝල් sms මග අරින්න එපා. ඔය වගේ පීඩනයක කස්ටමර් ඉන්නකොට තමන්ගේ අසනීප තිබුනට අඩුම තරමේ කස්ටමර් ගේ ෆෝන් කෝල් වලට ආන්සර් කරන්න ඕනේ. බැරිනම් පස්සේ හරි ඒ අයට කෝල් ගන්න ඕනේ. පස්සෙ කිව්වේ මාස ගානකට පස්සේ නෙවයි අඩුම තරමේ දවස අවසානයේවත් ඇවිත් තියන කෝල් ටික බලලා උත්තර දෙන්න ඕනේ. නැත්තං කස්ටමර්ගේ සැකය වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. අනිත් එක මල්ලි වොරන්ටි මාස 6 ක් දීපු එකෙන් වැඩි කාළයක් ලැප් එක තිබිලා තියන්නේ ඔයාගේ ෂොප් එකේ. ඉතිං ඔයාගේ ගනුදෙනු කරු වෙන LapPodda කියන කෙනාවත් ඔහුගේ ගනුදෙනු කරුවත් ඒ කාලෙදි ලැප් එක පාවිච්චි කරලා නෑ. එතකොට වොරන්ටි මාස හයෙන් මාස ගානක් ඔයාගේ කඩේ ලැප් එක තිබිලා වොරන්ටි ඉවර උනාම ඒකේ වරද කාගෙද. මේකෙදී දෙන්නම වැරදී කාටවත් මම නිවැරදි කියලා ඇග බේරගන්න බෑ දෙන්නගේ අතේම මේක බලන මිනිස්සුන්ට පේන තරමට වැරදි තියනවා.

    :yes::yes::yes::yes: