මට උන ලැප්ටොප් අසාදරණේ proof.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටහිකේ. නිකන් නෙමෙයි නම් warranty කියන්නේ කොහොමද. අපෝ බන් උබලා අනික් customers ලාටත් ඔහොම තමයි කරන්නේ :sorry:

    Ubata warranty ekak claim karanna 3months yanawada ban :confused:
    A madiwata ekath nikan claim karanna ba kiyanne,uben bau ganna unta aba saranam thamai :P

    නිකන් නෙවේ... එහෙනම් කොහොමද කියල ඉතුරු ටික කියෙව්වද? :lol::lol:
    උඹලත් අනේ මන්ද... කොහොම කියවනවද කියල..

    උ කියපු දේ ඔප්පු කලොත් කරලා දෙනවා කියල කිව්වේ මං.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් උඹ අරූගෙන් ලැප් එක 16 කට අරන් උඹ වික්කෙ කීයකට ද

    උ මගෙන් ගත්තෙ 17කට :sorry:
    කියට වික්කද කියල ඉතින් උට බොරු ගානක් උනත් කියන්න පුළුවන්නේ ;)

    ලැප් එක එවනකොටම කෑලි හැලෙනවා කියල ඌ නෙ කියන්නෙ. ඌ photos දැම්මද?? ;);)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    14449001_10205458514180990_970868715736328045_n.jpg

    මම KPZ කියලා හිතාගෙන ඉන්න මෝඩයට කියන්නේ, මම KPZ නං, used laptop business එකක් කරන්නේ මම නං, මම මෙහෙම post එකක් දානවද මනුස්සයෝ?
    මොලේ කලඳක් වත් තියනවා ද?
    ඩොකෙක් ට කියලා විටමින් එකක් ලියා ගනින්. :lol:

    වැඩක් නැහැ බං.. දැන් ඉන්න උන් හුඟක් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව හිතිච්ච ගමන් ඕන දෙයක් කියන කරන උන්.
    හරියට හාවා ලෝකෙ පෙරළෙනවා කිව්ව වගේ. ඒත් ඇත්ත වෙන දෙයක්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යුස්ඩ් ලැප් ෆෝන් වගේ ඉලෙක්ට්‍රොනික් බඩු ගනිද්දී ප්‍රශ්නේ තියෙන්නේ කලින් පාවිච්චි කරපු කෙනා කොහොම පාවිච්චි කරාද කියල ඒවා විකුණන කෙනා දන්නේ නෑනේ. මොකද ඕව වෙන රටවල් වල එකතුකරන තැන්වල ඉඳල මෙහෙ ෂොප් එකකට එනකම් කීදෙනෙක් අතරමැදියෝ ඉන්නවද. වැටෙනවද තෙමෙනවද, උඩ නගිනවද කියල කියන්න බෑ නේ. බලල චෙක් කරලා ගන්න එක තමා හොඳ. විකුනද්දීත් ඇණ කීපෙකටම වොරන්ටි ස්ටිකර් අලවල දුන්නම ගොඩක් ප්‍රශ්න අඩුයි. ඉස්සර මම දන්න යුස්ඩ් කොම්පියුටර් ගෙන්නන කෙනෙක් සීපීයූ එකට ඉබ්බෙක් දාල දුන්න හැමදාම කඩාගෙන එන එකකට වොරන්ටි ඉවරවෙනකම් කියල.:lol::lol::lol::lol:
    මට පේන විදියට දෙන්නගෙම වැරදි තියෙනවා. අසාධාරණය වෙලා තියෙන්නේ පැත්තක ඉන්න ගතපු කෙනාට.
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මෙතන ප්‍රධාන චරිත 3යි.
    1 වික්ක කෙනා
    2 අතරමැදිය විදියට ගත්ත කෙනා
    3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.

    ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්:yes:.

    බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.

    කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්‍රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ:shocked::lol:.

    මචන් හරියට thread එක කියවන්න වෙලාවක් නැත්තම් reply නොකර ඉදපන්. 3න් වෙනි කෙනාට අරු ලැප් එක එවන්න පරක්කු උන නිසා වැරැද්දක් උනා තමයි.එහෙම කියල මන් මුහුදේ පනින්නද.එක නිසා තමයි මගේ වියදමින් උඋට 1 year warrenty එක්ක වෙන ලැප් එකක් අරන් දුන්නේ.උ මාස 5ක් බලන් හිටියට කලින්ට වඩා අලුත් 2017 / 09 වෙනකන් warrenty තියෙන එකක් දුන්න .ඒක තමයි මගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම සදාරණේ.

    warrenty , කැඩුන කතා සේරම අමතක කරපන් . - මු ලැප් එක ගද්දි කිව්වේ 1 hour battery තියෙනවා කියල.එත් විනාඩි 10ක් වත් තිබ්බේ නෑ .එක මම ගෙනාපු දවසෙම කියල තිබ්බේ. පහල images බලපන්.

    4tnf3p.jpg

    අදට ලැප් එක අරන් මාස 7ක් වෙනවා .මුඋට වගකීමක් නැද්ද battery නැත්තම් අඩුගාන "මේක දැනට තියාගනින් කියල used කරපු පැය බාගයක් වත් තියෙන battery එකක් එවන්න?" මන් එක අමතක කරලා අරුට මගේ වියදමින් batter yak අරන් දුන්න .මට මුඋට මඩ ගහන්න ඕනනම් මේ thread එක දාන්නේ එදාම .මොකද ඒ වෙද්දීත් මට පාඩු වෙලා ඉවරයි.

    එකත් අරගෙන මාස 5ක් බලන් ඉදලත් අයි සති 2න් ලැප් එක කැඩුන ම මට තරහ යන එක අසාදාරණද ? ඊට පස්සෙත් මම ආයෙත් අරුටmsg කරලා කිව්වා ( call කරාට එත් answer නැති නිසා ) උඋට එත් පාඩුවක් නොවෙන්න ඇහුව "මචන් ලැප් එක ආයි කලින් විදියමයි.මට මේක හදාගන්න හැටි වත් පුලුවන්නම් කියපන් කියල" මන් මේ කියන අකුරක් වත් වැරදි නම් අරුට පෙන්නල දෙන්න පුළුවන්.එත් ඌ ගානකට ගත්තේ නෑ .අඩුගානේ ඌ එවෙලේ call එකක් දීල "මොකද්ද වෙලා තියෙන්නේ." කියලවත් ඇහුවනම් මන් මේ thread එක නොදා ඉන්න තිබ්බෙ.

    උබ දැන් කියන්නේ මොකද්ද?මෙච්චර දෙයක් වෙලත් ගෙදරට වෙලා හුල්ල හුල්ල මුඋට බෝදි පූජා තියන්න කියලද ?

    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මේ දෙපැත්තටම නැති කතා කියන තාම රහත් වෙච්ච නැති අනිත් ඔක්කොමට කියන්නේ.

    - පැයක් තියෙනවා කියල විනාඩි 10ක් තියෙන batteryak දීපු.

    - මාසෙන් කැඩුනම warrenty claim කරන්න මාස 5ක් ගනිපු.

    - මාස 7ක් ගිහිල්ලත් තාම විනාඩි 30ක් වත් වැඩ කරන්න පුළුවන් batteryak නොදීපු.

    - ලැප් එක දීල සති දෙකෙන් ආයි කැඩුනම උඋට පාඩුවක් නොවෙන්න "මචන් මේක හදාගන්න හැටිවත් කියපන් "කියල මනුස්සකමින් අහලත් මාව ගණන් නොගත්ත.

    - එහෙම බලු වැඩ කරලත් මෙතන ඇවිත්

    f54xew.jpg

    වගේ පො^$න කතා මට කියපු එකාට උබලනම් මොකද කරන්නේ? මමද දැන් වැරදි ?

    Used බදු හරමයි මෙහෙමයි කියන්න නම් reply කරන්න එපා මචන්ලා .කියල තියෙන දේවල් අවබෝද කරගන්න බැරිනම් please දැක්කේ නෑ වගේ යන්න
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    යුස්ඩ් ලැප් ෆෝන් වගේ ඉලෙක්ට්‍රොනික් බඩු ගනිද්දී ප්‍රශ්නේ තියෙන්නේ කලින් පාවිච්චි කරපු කෙනා කොහොම පාවිච්චි කරාද කියල ඒවා විකුණන කෙනා දන්නේ නෑනේ. මොකද ඕව වෙන රටවල් වල එකතුකරන තැන්වල ඉඳල මෙහෙ ෂොප් එකකට එනකම් කීදෙනෙක් අතරමැදියෝ ඉන්නවද. වැටෙනවද තෙමෙනවද, උඩ නගිනවද කියල කියන්න බෑ නේ. බලල චෙක් කරලා ගන්න එක තමා හොඳ. විකුනද්දීත් ඇණ කීපෙකටම වොරන්ටි ස්ටිකර් අලවල දුන්නම ගොඩක් ප්‍රශ්න අඩුයි. ඉස්සර මම දන්න යුස්ඩ් කොම්පියුටර් ගෙන්නන කෙනෙක් සීපීයූ එකට ඉබ්බෙක් දාල දුන්න හැමදාම කඩාගෙන එන එකකට වොරන්ටි ඉවරවෙනකම් කියල.:lol::lol::lol::lol:
    මට පේන විදියට දෙන්නගෙම වැරදි තියෙනවා. අසාධාරණය වෙලා තියෙන්නේ පැත්තක ඉන්න ගතපු කෙනාට.

    උබටත් කියන්න තියෙන්නේ උබේ පොස්ට් එකට යට තියෙන post එක කියවන්න කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    මචන් මම් උබගෙ පොස්ට් එක ෆාස්ට් රීඩ් කරා.. සො මම හිතනවා උබට වුන දේ මගෙ ඔලුවට ගියා කියලා.. ඔය වගෙ දෙයක් උනාම නිතිය පැත්තෙන් මුකුත් කරන්නෙ කොහොමද කියන එක නම් මට ලොකු ප්‍රොබ්ලම් එකක්.. බිකොස් ඔහොම නෙමේ බ්‍රොකස් ලා මිනිස්සුන්ගෙ ඇගේ වාහන ගහන්නෙ.. එක මචන් ගන්න එකාගේ වගකීම හරියට හොයලා බලලා ගන්න එක.. තමන් දන්නෙ නැති නම් දන්න කෙනෙක් ලව්වා හරි චෙක් කර ගන්න එක.. උබ ඩ්වුන්ලොඩ් නවු ද කියලාත් මට සැකයි .. ඌත් ඔය වගෙ කුරු කුරු ගා ගා හිටියේ.. :rolleyes::rolleyes:

    …ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගැන වගකිම් දෙන්න නම් බැ කාටවත් යුස් අයට්ම් ගන්නවා නම්.. උදාහරනෙකට මෙහෙම් හිතපන්කො අපෙ කිබුලා අයියා දතක් පුරවලා මාසෙන් එක ගැලවෙනවා.. එහෙම මයි කියලා සල්ලි රිටන් කරන්න පුලුවන් ද ..;) ඒ ඩිල් එක වෙලා ඉවරයි.. උබ දැන ගන්න ඔනා ඩොකා කොහොම එකෙක් ද කියල යන්න කලින් හොයලා බලන්න.. :cool:

    …එ වගේ උබත් හරියට හොයලා බලලා ගත්තෙ නැති කෙස් එකක් මට නම් පෙන්නේ.. දැන් කාට වත් බැනලා වැඩක් නැ.. ජිවිතයට පාඩම්ක් එකතු කර ගනින් .. කොම්පුටර් නොමලි අවුරුදු 5ක් ගියාට පස්සෙ ලයිෆ් එක ඉවරයි. ජපනාගෙ අම්මා හදපු එකක් උනත් වැඩක් නෙහ්... එක නිසා පොන්, ලැප්, ඩෙස්ක්ටොp ,ටැබ් යුස් ගන්න ම එපා.. :yes::yes:
    ගොන් කතා කියන්න එපා වොරන්ටි කියන්නෙ ඒකට තමා. මුගේ ත්‍රෙඩ් එකේ හැටියට ගත්ත එකා වොරන්ටි දුන්න නම් ගත්දි හොදට තිබ්බද වැඩද අනම් මනම් බයිල වැඩක් නෑ. :lol::lol: වොරන්ටිය දෙන්න පුලුවන් ඩැමේජ් එකක් නම් අනිවා දෙන්න ඕනෙ. :angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පුලුවන්නම් තව එකෙක් කියපන් සාක්ෂි ඇතුව??
    උඹ විතරයි මට ඔහොම වදයක් දුන්නේ.

    උඹ හිතන්නේ ඔහොම කරල උඹට හරියයි කියලද? උඹ කාට හරි ලැප් එකක් දෙන්නම් කියල දීගන්න බැරුව මගෙන් එකක් අරගත්තා. අනික උඹේ messages බැලුවම තේරෙනවනේ. උඹේ හදිස්සියට උබ සල්ලි දාන්නම් අදම එවපන් ගගා messages දාල තියෙන්නෙ.

    උඹ උඹේ customer ට බොරු කරල වෙච්ච පාඩුව මගේ පිට දාන්න හදන්න එපා.
    මේව නම් තනිකරම බලු කතා. කඩේ වහල ගෙදර හිටපන් බන්. කස්ටමර්ස්ලට මෙහෙම කතා කරන්න එපා.

    අවුට් සෝර්ස් කියන්නෙ ඒක තමා. යකෝ බිස්නස් කරනව කියන්නෙ ඒක තමා ඌගේ බෙට්ට හිරද නැද්ද කියන එක උබට අදාල නෑ. උගේ ලගට බිස්නස් එක ආවම ඒක පිට යන්න දෙන්නෙ නෑ. කොහොම හරි කරනව. අපි කස්ටමර් ඉල්ලන බඩු නැත්නම් සේප්පුවේ තියෙනව කියල පුටුවෙ වාඩි කරවල පහල කඩෙන් ගෙනත් විකුනන්නෙ. ඒකට කියන්නෙ බිස්නස් කියල. උබට අදාල නෑ ඌට හදිස්සිද නැද්ද කියල. වොරන්ටි දෙනව කිව්ව නම් දියන් බන් වෙලාවට. බැරි නම් හරියට කතාවත් කරපන්

    අපි අතිනුත් බිස්නස් වලදි ඔහොම වෙනව. ෆෝන් ආන්ස්වර් නොකර මග අරිනව. ඒත් අවසානෙදි කස්ටමර්ට උපරිම යන විදියට.. සල්ලි හිතට සතුටු වෙන දාට දෙන්න කියල ඇවිත් තියෙනව. විවිධ හේතු නිසා බිස්නස් වලදි කල් ගත වෙන්න පුලුවන්. හැබැයි එහෙමයි කියල ඔහොම කතා කරන්න එපා. :angry:

    උබේ කකුල් කැඩුන ඒව අදාල නෑනෙ. ඒව අදාල නම් ඊලග පාරට වොරන්ටියට දාපන් "උබේ කකුල කැඩිල නම් වොරන්ටි දීම කල්ගතවේ" කියල.. බිස්නස් කරන්නෙ යාලුවන්ට වෙන්න පුලුවන් ඒත් බිස්නස් වලදි යාලුවො මිත්‍රකම් නෑ.

    අවසානෙට කියන්නෙ වැරදීම අතපසුවීම් වෙන්න පුලුවන් ඒත් අවසානෙ සාධාරණයක් කරපන්. පරක්කු වෙච්ච බඩු දීල කස්ට්මර් සැටිස් නැත්නම් කාලයත් එක්ක තවදුරටත් ඒ බිස්නස් එකේ ඉන්න බැරි නම් full රිෆන්ඩ් කරනවවත් කියපන්.

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    :yes::yes:මූ කල ජරා වැඩේට හෙන ගහන්න ඕනේ මුට
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උ මගෙන් ගත්තෙ 17කට :sorry:
    කියට වික්කද කියල ඉතින් උට බොරු ගානක් උනත් කියන්න පුළුවන්නේ ;)

    ලැප් එක එවනකොටම කෑලි හැලෙනවා කියල ඌ නෙ කියන්නෙ. ඌ photos දැම්මද?? ;);)

    umbata wadak tiyenawada ban anun wikunapu gaman...umba kata hari kenekta business eka kala nam service eka diyan..umba metana hena balu wadak karala tawa pora talkut denawane...umbalata hari yaida ban ohoma business karala:angry::angry::angry::angry::angry:
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    මේව නම් තනිකරම බලු කතා. කඩේ වහල ගෙදර හිටපන් බන්. කස්ටමර්ස්ලට මෙහෙම කතා කරන්න එපා.

    අවුට් සෝර්ස් කියන්නෙ ඒක තමා. යකෝ බිස්නස් කරනව කියන්නෙ ඒක තමා ඌගේ බෙට්ට හිරද නැද්ද කියන එක උබට අදාල නෑ. උගේ ලගට බිස්නස් එක ආවම ඒක පිට යන්න දෙන්නෙ නෑ. කොහොම හරි කරනව. අපි කස්ටමර් ඉල්ලන බඩු නැත්නම් සේප්පුවේ තියෙනව කියල පුටුවෙ වාඩි කරවල පහල කඩෙන් ගෙනත් විකුනන්නෙ. ඒකට කියන්නෙ බිස්නස් කියල. උබට අදාල නෑ ඌට හදිස්සිද නැද්ද කියල. වොරන්ටි දෙනව කිව්ව නම් දියන් බන් වෙලාවට. බැරි නම් හරියට කතාවත් කරපන්

    අපි අතිනුත් බිස්නස් වලදි ඔහොම වෙනව. ෆෝන් ආන්ස්වර් නොකර මග අරිනව. ඒත් අවසානෙදි කස්ටමර්ට උපරිම යන විදියට.. සල්ලි හිතට සතුටු වෙන දාට දෙන්න කියල ඇවිත් තියෙනව. විවිධ හේතු නිසා බිස්නස් වලදි කල් ගත වෙන්න පුලුවන්. හැබැයි එහෙමයි කියල ඔහොම කතා කරන්න එපා. :angry:

    උබේ කකුල් කැඩුන ඒව අදාල නෑනෙ. ඒව අදාල නම් ඊලග පාරට වොරන්ටියට දාපන් "උබේ කකුල කැඩිල නම් වොරන්ටි දීම කල්ගතවේ" කියල.. බිස්නස් කරන්නෙ යාලුවන්ට වෙන්න පුලුවන් ඒත් බිස්නස් වලදි යාලුවො මිත්‍රකම් නෑ.

    අවසානෙට කියන්නෙ වැරදීම අතපසුවීම් වෙන්න පුලුවන් ඒත් අවසානෙ සාධාරණයක් කරපන්. පරක්කු වෙච්ච බඩු දීල කස්ට්මර් සැටිස් නැත්නම් කාලයත් එක්ක තවදුරටත් ඒ බිස්නස් එකේ ඉන්න බැරි නම් full රිෆන්ඩ් කරනවවත් කියපන්.

    :yes::yes:මූ කල ජරා වැඩේට හෙන ගහන්න ඕනේ මුට

    තේරුම් ගත්තට ස්තුතියි මචන්ලා.මෙන්න කතාවේ සරාන්ශේ.

    2co233r.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මට තේරෙන විදියට ලැප් පොඩ්ඩා කොහොමහරි උගෙන් ලැප ගත්ත එකාට ඒක හදාගන්න බොක්කෙන්ම මහන්සි වෙලා තියෙනවා,ඒක පැහැදිලියි :yes: ඒත් KPZ මොනවද යකෝ මේ උබ කියන ගොං කතා,බිස්නස් කරනවනම් තව ටිකක් කස්ටමර් කෙයාර් ගැන ඉගෙනගෙන වරෙං :angry:
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    KPZ ට - මට ඔයා ලැප් එක හදල දෙනවද (උපරිම සතියක් ඇතුලත .) , refund කරනවද , නැත්තම් මුකුත්ම කරන්නේ නැද්ද කියල පුලුවන්නම් අදම කියන්න.Elakiri යේ අය්ය කෙනෙක් ලග මේ ලැප් එකේ board තියෙනවා කිව්වා.ඒ නිසා ඔයා මේකට මුකුත් කරන්නේ නැත්තම් මට එයාට කියල මේක හදාගන්න ඕන .

    ඒ වගේම කියල තිබ්බ මන් මොකද්ද ඔප්පු කරොත් විතරක් හදල දෙනවා කියල.මට ටවත් අය මේකට ගාගෙන ඔයවයි එයාවයි හරි එයාවයි මාවයි හරි තරහ කරන්න ඕන නෑ .ඔයාට ඕනෑමනම් මන් "තවත් අයටත් මෙහෙම වැඩ කරලා තියෙනවා" කිව්වේ මගේ හිතේ තියෙන තරහට කියල හිතාගන්න. එත් පුලුවන්නම් අද උත්තරයක් දෙන්න .මොකද ඔයා මේකට කිසිම දෙයක් කරන්නේ නැත්තම් මට අඩුගානේ අර අය්යා ගාව තියෙන board දෙක ඉවර වෙන්න කලින් මේක හදාගන්න ඕන.

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    KPZ ට - මට ඔයා ලැප් එක හදල දෙනවද (උපරිම සතියක් ඇතුලත .) , refund කරනවද , නැත්තම් මුකුත්ම කරන්නේ නැද්ද

    මම කිව්ව එක කලා නම් උඹට ඔය තරම් රස්තියාදු වෙන්න ඕන නැහැ නෙ බන් :)
    වැඩෙත් කෙරෙනවා ප්‍රොෆෙෂන්ල් විදිහට ;)
    ඌටත් අවුලක් නැහැ, උඹටත් අවුලක් නැහැ :P
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මේ ගොන් ප*යා වොරන්ටි දෙන්නේ එක එක ඔප්පු කරොත් ද ? මු කස්ටර්මස් ලට සලකන්නේ මෙහෙමද ? මහා හිගන්නෙක්. මට එහෙම කරානම් ඕකට ඉසිපිරිතාලේම තමයි ඉන්න වෙන්නේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ ගොන් ප*යා වොරන්ටි දෙන්නේ එක එක ඔප්පු කරොත් ද ? මු කස්ටර්මස් ලට සලකන්නේ මෙහෙමද ? මහා හිගන්නෙක්. මට එහෙම කරානම් ඕකට ඉසිපිරිතාලේම තමයි ඉන්න වෙන්නේ

    උගේ අම්ම, ඌව වදපු හැටි නේ.චාටර් ගෑනියෙක්:yes: ඕකගේ ගෙදර උන්ටත් හොදක් වෙන්නේ නෑ:yes: