මට උපදෙසක් දෙනවද?
මුලින්ම මම එලකිරියට අලුත්. ලන්කාවෙ කට්ටිය ඉන්න හින්ද මට හොද පිලිතුරක් ලබෙයි කියල හිතනව.
මම දරුවෙක් ඉන්න පිටරටක තනි උනු අම්ම කෙනෙක්. මගෙ මහත්තය වෙන කසදයක් කරගෙන මේ කිට්ටුවම ඉන්නව. මම තනිඋනු කාලෙදි මගෙ ලන්ගින්ම ඉදල මගෙ හිත හදපු හිතවතෙක් හිටිය. මම තනිඋනු දවස්වල මම පුදුම විදිහට බුදු දහමට ලන් උනා. බුදු දහමට ලන්ව හිටපු ඔහු මගෙ ලොකයට ආවෙ ඒ විදිහට. ඔහු මට වයසින් බාලයි, නමුත් ඔහු මාව විවහ කර ගන්න ඕනෙ තරම් කාලයක් බලා ඉන්න කෙමතියි. අපි තවම හමුවෙලාව්ත් නා. ඔහු ලාන්කිකයෙක් වත් මම ඉන්න රටෙ කෙනෙක්වත් නෙවෙයි. එයත් තනිඋනු කෙනෙක්, දෙමවුපියන් පුන්චි කාලෙම අහිමිඋනු කෙනෙක්.මම ඉන්න රටට ඔහුට එන්න අමරුයි. ඒ හින්ද අපි තිර්නය කලා ලන්කවට ගිහින් ජිවත් වෙන්න. ලන්කවෙ මගෙ කියලත් කිසිම කෙනෙක් මේ වෙනකොට නෙහෙ. මට බයයි මම අමරුවක ව්ටෙයිද කියල. මම ඔහුගෙ ජීවිතයට කරන්නෙ අපරධයක් කියල ඔයලට හීතෙනවද? නමුත් මම ගොදක් ආදරෙයි ඔහුට.
පුලුවන්නම් මට උපදෙසක් දෙන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල

ඒ කිව්වෙ?? online හම්බ වුන කෙනෙක්ද???
එත් කවදාවත් දැකලාවත් නැති කෙනෙක් එක්ක එකපාරටම එකට ඉන්න තරම් ඉක්මන් නොවී එකපාරක් හරි හම්බවෙලා කතා කලොත් හොද නැද්ද?
make sure this won't affect your child in a bad way ..