මොකක්ද මෙ රෙප් කතව මට තෙරෙන්නෙ නෙහෙ,කව්ද ඔය ටිකට -rep දීල තියෙනවා දැක්කා මේකටත්.. ඔන්න මගෙන් +repනැත්තම් රතු කොටුවක් එක්ක තමයි ඉන්න වෙන්නෙ
මොකක්ද මෙ රෙප් කතව මට තෙරෙන්නෙ නෙහෙ,කව්ද ඔය ටිකට -rep දීල තියෙනවා දැක්කා මේකටත්.. ඔන්න මගෙන් +repනැත්තම් රතු කොටුවක් එක්ක තමයි ඉන්න වෙන්නෙ
kata karanala munssu terem gana amaruy kiyalay man ahala tiyenne.
real jivithedi eta wada wenaslu. eka nisa hamadema kata karana eken maninna be neda?

මුලින්ම මම එලකිරියට අලුත්. ලන්කාවෙ කට්ටිය ඉන්න හින්ද මට හොද පිලිතුරක් ලබෙයි කියල හිතනව.
මම දරුවෙක් ඉන්න පිටරටක තනි උනු අම්ම කෙනෙක්. මගෙ මහත්තය වෙන කසදයක් කරගෙන මේ කිට්ටුවම ඉන්නව. මම තනිඋනු කාලෙදි මගෙ ලන්ගින්ම ඉදල මගෙ හිත හදපු හිතවතෙක් හිටිය. මම තනිඋනු දවස්වල මම පුදුම විදිහට බුදු දහමට ලන් උනා. බුදු දහමට ලන්ව හිටපු ඔහු මගෙ ලොකයට ආවෙ ඒ විදිහට. ඔහු මට වයසින් බාලයි, නමුත් ඔහු මාව විවහ කර ගන්න ඕනෙ තරම් කාලයක් බලා ඉන්න කෙමතියි. අපි තවම හමුවෙලාව්ත් නා. ඔහු ලාන්කිකයෙක් වත් මම ඉන්න රටෙ කෙනෙක්වත් නෙවෙයි. එයත් තනිඋනු කෙනෙක්, දෙමවුපියන් පුන්චි කාලෙම අහිමිඋනු කෙනෙක්.මම ඉන්න රටට ඔහුට එන්න අමරුයි. ඒ හින්ද අපි තිර්නය කලා ලන්කවට ගිහින් ජිවත් වෙන්න. ලන්කවෙ මගෙ කියලත් කිසිම කෙනෙක් මේ වෙනකොට නෙහෙ. මට බයයි මම අමරුවක ව්ටෙයිද කියල. මම ඔහුගෙ ජීවිතයට කරන්නෙ අපරධයක් කියල ඔයලට හීතෙනවද? නමුත් මම ගොදක් ආදරෙයි ඔහුට.
පුලුවන්නම් මට උපදෙසක් දෙන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල


හදවතට වඩා බුද්ධියෙන් තීරණ ගන්න.. හැම දේටම ඉස්සෙල්ලා තම්න්ගේ දරුවා ගැන හිතන්න...![]()
මුලින්ම එළකිරියට සාදරයෙන් පිලිගන්නවා
ඒ කිව්වෙ?? online හම්බ වුන කෙනෙක්ද???
I am 40(kid 13) and he is 30, and I know he really loves me and kid.
මොකක්ද මෙ රෙප් කතව මට තෙරෙන්නෙ නෙහෙ,
මොකක්ද මෙ රෙප් කතව මට තෙරෙන්නෙ නෙහෙ,



ගොදක් ස්තුතියි පිලිතුරටawrudu 3k hoda kalayak
mmm aththa adare ekanan oyata kiyanna thiyenne a ka piliganna ganiyekta daruwekuth hadagena thaniyama jeewath wenna amarui
Pirimiyekuge arakshawa ona
ea unata methana thiyana awla oya eyawa dakala aththata aashraya karala na ehema una paliyata ithin apita kiyanna ba eya naraka kenek kiyala
apita wada mekedi theeranayak ganna pulwuwan oyata oyage eyawa danne eyata lanwela inne oyage
oyata aththa adaraya rakawaranaya a wagema daruwatath hambenawanan eyawa marry karanna
hodata hithala balala theerana ganna hadissi wennath epa
okkoma hoda widiyata sidda wenna kiyala mama prarthana karanawa
gud luck
ඒක අත්ත තමයි. ඒත් එයා කතාකරන විදිහෙන් ගොදක් දෙවල් තෙරුම් ගන්න පුලුවන්. ගොදකවන්කයි කියලයි මට හිතෙන්නෙ.kata karanala munssu terem gana amaruy kiyalay man ahala tiyenne.
real jivithedi eta wada wenaslu. eka nisa hamadema kata karana eken maninna be neda?
ඔව් මමත් ඒ විදිහ තමයි හිතගන ඉන්නෙ. බොහොම ස්තුතියිමෙහෙම එහෙකට කලින්නම් උත්තරයක් දීල නෑ , හැබැයි දැන් දෙනවා , ජීවිතය හරි අවින්ශ්චිතයි , ඔබ විශ්වාස කල මුල් පුද්ගලයත් ඔබව දාල ගියානම් , එතනින්ම ඒ ගැන හිතාගන්න පුලුවන්
ඔහු හොදයි නම් විවාහ කරගන්න , අලුත් ජීවිතයක් ,
ya Thanks3 years is a long time ..if one manages to fake all that along that is pretty exceptional a case..i think you can trust the man.. sometimes you just have to do things to know how they come out rather than thinking your ass off.
thanksrep means reputation points. we give + rep for a good work to appreciate it & - rep for bad things