මට උබලගෙන් උදව්වක් ඕන - Job help

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    මේ තියෙන තත්වෙ එක්ක උබලා දන්නවා ඇති ගොඩක් construction field jobs එහෙම කෙලවෙලා. මගෙ යාලුවෙක් ඉන්නවා ඌ company එකක assistant engineer civil හිටියේ. HNDE කලේ.
    දැන් මාස 2ක් වගේ වෙනවා job එකට කෙලවෙලා. ඌ බැඳලා මාස 3ක් නෑ.

    මූට මොකක් හරි කාලා ඇඳලා ඉන්න job එකක් set කරලා දෙන්නකො පුළුවන් කෙනෙක් ටික කාලෙකට හරි.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,711
    113
    bump

    මාත් දන්න construction sector එකෙ උන් ඔක්කොම fucked up. :(
    මන් මේ කියන එක ප්‍රායෝගිකද දන්නෙ නෑ. බර වාහන license අරන් රට යන්න බැරිද. physical fitness තියෙන්න ඕනෙ.
    ------ Post added on Aug 18, 2022 at 1:22 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    bump

    මාත් දන්න construction sector එකෙ උන් ඔක්කොම fucked up. :(
    මන් මේ කියන එක ප්‍රායෝගිකද දන්නෙ නෑ. බර වාහන license අරන් රට යන්න බැරිද. physical fitness තියෙන්න ඕනෙ.
    ------ Post added on Aug 18, 2022 at 1:22 AM
    ඌ ඉතින් රට යන්න ට්‍රයි කරනවා, එතකන් මොනවා හරි බැලුවෙ.
    bump
     
    • Like
    Reactions: SK29

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,155
    113
    bump

    බර වැඩ කරන්න බැහැනේ ඉතිං එහෙම කෙනෙක්ට නේද?
    ඒ වගේ එකකන්ම් සෙට් වෙන එකක් නෑ බන් :(
    ------ Post added on Aug 24, 2022 at 7:20 PM