මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ..
මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ..
මචන්ලා මට උබලට කියල බුකියේ පිටුවක් රිපෝර්ට් කරන්න ඕනේ. මම මෙහෙම උබලගෙන් උදවුවක් ඉල්ලන්නේ බුකියට රිපෝර්ට් කරලා කරලා, බැරි cert එකටත් රිපෝර්ට් කරලා කරලා වැඩක් උනේ නැති හින්දයි..
දැන් මචන් මම රිපෝර්ට් කරන්න කියල උබලට කියන්න හේතු දක්වන්නම්.
මේ මචන් මම කරගෙන යන FB Page එක.(මේක මම බොහොම මහන්සි වෙලා නිදි මරාගෙන මේ තත්වෙට ගෙනාවේ )
http://www.facebook.com/SakyaAcademy
මෙන්න මචන් ෆේක් එක.
http://www.facebook.com/pages/Sakya/108189544985?ref=ts&fref=ts
මු මචන් මම පබ්ලිෂ් කරන එක ගෙඩි පිටින් කොපි කරනවා බන්.. මුලින්ම මුට මැසේජ් කල එපා කියල මු මාව බෑන් කරලා දැම්ම...
උබල තරහ නැතුව මේ පේජ් එක ර්පොර්ට් කරපල්ලා බන්(http://www.facebook.com/pages/Sakya/108189544985?ref=ts&fref=ts)
,ගොඩක් දෙනෙක් රෙපොර්ට් කලහමවත් FB එක action එකක් ගනියිනේ..
අනේ තරහ නැතුව අඩුගානේ බම්ප් එකක්වත් දාන්න..
රිපෝර්ට් කරන්න දන්නේ නැති අයට:
මුලින්ම මෙහෙම රෙපොර්ට් ක්ලික් කරන්න..
දැන් එන මේ ලිස්ට් එකේ ඩුප්ලිකේට් පේජ් කියන ඔප්ෂන් එක කිල්ක් කරන්න.
ස්තුතියි හැමෝටම.

Attachments
Last edited: