KasunKDP:20527049 said:උඹ කපුවෙක්ද![]()
![]()
දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?![]()
ඉතින් බන් දකින දකින එකාට ලව් කරන්න පුලුවම්ද
KasunKDP:20527049 said:උඹ කපුවෙක්ද![]()
![]()
දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?![]()
එකනෙ කියන්නේ, මේකට කෙල්ලෙක් ආවම අපේ උන් පැණි පෙරන පෙරිල්ල බලපල්ලකො, ආය එකී කළුද සුදුද කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේවත් නෑ. ඒ අතින් මුන් දෙන්න හරිම පසුගාමී නෙ.

KasunKDP:20527066 said:එකනෙ කියන්නේ, මේකට කෙල්ලෙක් ආවම අපේ උන් පැණි පෙරන පෙරිල්ල බලපල්ලකො, ආය එකී කළුද සුදුද කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේවත් නෑ. ඒ අතින් මුන් දෙන්න හරිම පසුගාමී නෙ.
මුන් දෙන්න කරන්නෙ බොරුවක්ද මන්ද..
ඔච්චර Gay නම් ඇයි සෙට් වෙන්න බැරි

ඉතින් බන් දකින දකින එකාට ලව් කරන්න පුලුවම්ද

![]()
දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?![]()
Rainbow_love:20527076 said:![]()
දැන් උබලම කියනවනෙ ලවු කරන Gay උන් අඩුයි කියල. හැබැයි උබල දෙන්නම ඒ ජාතියෙ ඉතින් ඇයි උබල දෙන්න relationship එකක් පටන්ගන්නෙ නැත්තෙ. ?![]()
පිස්සුද බන්. උබල දකින දකින කෙල්ල එක්ක යාලු වෙනවද ? (එහෙම උනුත් ඉන්නව) . එහෙම වෙන්නේ නැහැ බන් හරියට මැච් වෙන්න ඕන. උඹලට සමහර කෙල්ලන්ව දිරවන්නේ නැහැ වගේ තමයි අපිටත් සමහර උන්ව දිරවන්නේ නැහැ.
පිස්සුද බන්. උබල දකින දකින කෙල්ල එක්ක යාලු වෙනවද ? (එහෙම උනුත් ඉන්නව) . එහෙම වෙන්නේ නැහැ බන් හරියට මැච් වෙන්න ඕන. උඹලට සමහර කෙල්ලන්ව දිරවන්නේ නැහැ වගේ තමයි අපිටත් සමහර උන්ව දිරවන්නේ නැහැ.

KasunKDP:20527095 said:පිස්සුද බන්. උබල දකින දකින කෙල්ල එක්ක යාලු වෙනවද ? (එහෙම උනුත් ඉන්නව) . එහෙම වෙන්නේ නැහැ බන් හරියට මැච් වෙන්න ඕන. උඹලට සමහර කෙල්ලන්ව දිරවන්නේ නැහැ වගේ තමයි අපිටත් සමහර උන්ව දිරවන්නේ නැහැ.
මට නම් ඔන කෙල්ලෙක්ට ලවු කරන්න පුලුවන්.
උබලට තියන ඔප්ශන් අඩු එකේ ට්‍රයි කරල බලපන් ඉතින්.
උඹට ඕනි කෙල්ලෙක් එක්ක සෙකස් කරන්න හිතෙනවා ඇති බට් උඹට හැම කෙල්ල ගැනම ආදරයක් ඇති වෙන්නෙ නෑ නෙ??
අනේ මන්දා බන්KasunKDP:20527146 said:උඹට ඕනි කෙල්ලෙක් එක්ක සෙකස් කරන්න හිතෙනවා ඇති බට් උඹට හැම කෙල්ල ගැනම ආදරයක් ඇති වෙන්නෙ නෑ නෙ??
මට ඔනම කෙල්ලෙක් ටික කාලයෙක් ආශ්‍රය කරාම ආදරයක් ඇති වෙනව, මට කෙල්ලෙක් නති කාලෙ ඔක මාර ප්‍රශ්නයක් වෙලා තිබුනෙ මොකද දකින දකින කෙල්ලට ආදරෙ හිතෙනව, දැන් නම් එක අවුයි. එත් මම කෙල්ලව කාලයක් ආශ්‍රය නොකර වෙන කෙල්ලෙක් එක්ක කාලයක් හිටියොත් ඒ කෙල්ලක්ට ආදරේ හිතෙයි සමහරවිට.