මට එකෙක් පහර දුන්නා..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උඹ කියලා නොදැන ගැහුවේ. පැමිනිල්ල අයින් කරගනින් නැත්නම් ආයිත් ගහනවා
     
    • Haha
    Reactions: Psiko

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,666
    25,682
    113
    අනික් එකව්න්ට් එකෙන් ඉද්දී හිටියා :(
    මේ එකව්න්ට් එකත් ගනිංකෝ ක්ලබ් එකට

    1. ග්‍රාම සේවක
    2. සාමදාන විනිසුරු
    3. දිවුරැම් කොමසාරිස්
    මේ කෙනෙක් ඉස්සරහ පයිය මැනලා, ෆොටෝ එක සහතික කරලා එවපන්

    පන්සලේ හාමුදුරුවො, පවුලේ ඥාතින් සහතික කරපුව පිළිගන්නෙ නෑ. @AnuradhaRa ගේ ඇප්ලිකේෂන එකත් ඒ දවස්වල Reject කරේ නංගි සහතික කරලා එවපු නිසා
     
    • Haha
    Reactions: Psiko

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    276
    348
    63
    1. ග්‍රාම සේවක
    2. සාමදාන විනිසුරු
    3. දිවුරැම් කොමසාරිස්
    මේ කෙනෙක් ඉස්සරහ පයිය මැනලා, ෆොටෝ එක සහතික කරලා එවපන්

    පන්සලේ හාමුදුරුවො, පවුලේ ඥාතින් සහතික කරපුව පිළිගන්නෙ නෑ. @AnuradhaRa ගේ ඇප්ලිකේෂන එකත් ඒ දවස්වල Reject කරේ නංගි සහතික කරලා එවපු නිසා
    5,000 කොලයක් තියලා මැන්නට අවුලක් නෑ නේද?
     
    • Haha
    Reactions: Psiko

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,099
    1,807
    113
    math ekka eka parak gema illuwa naki lokkek wahane park karan htya kiyala gahak yata eka uge pot ekalu api awilla karadarailu mu thawa call karala game unwath genanna haduwa khma hari api shape wela athakata gihin park karan htya


    siddiya mekai yaluwekge nangi kenekge wedding ekak thibba khma hari e gdra kelloma 4k loku kella thama bande game un poddak wada denwalu kello illala unge puthalata oya case eka nisa gedara gamema ekekta wikunala kattiya badu aran awa wena thanakata ithuru une ape van eka witharai lorry deka giya baduth patawan khma hari ara kella dunna ekata tharahata thama e gema illuwe awilla

    api handawe eddi gema illapu nakiyage pan mallai foot cycle ekai gaha mula heththu karala kelinma bassa bike eka ussala dagaththa van ekata pan malla wisik karala awa enna van eke aithikarayage gdra thama athi cycle eka nakiyage
     
    Last edited:
    • Haha
    Reactions: Psiko

    Sen-lu

    Well-known member
  • පොලීසියේ ඇතුලෙ එකෙක්ව අල්ලගනින් පගාවක් දීපං එතකොට පොලීසියේ උන් දන්නව ඔය වගේ එවුන් චාටර් කරල ජීවිතේම වාත කරන ක්‍රම. පගාව තමා එකම විදිය. හැම දේටම මිලක් තියෙනව ඒ මිල ගෙවන්න ලෑස්තිනම් ඕකව කල්ල කුජීත කරන්න පුළුවන්.

    මේක පරන සීන් එකක් මගේ පියා වත්ත කරන කාලෙ ඇරියස් එකට බංගලෝ එකට වතුර එන බට එකෙක් කැඩුව ඉන්න කංකානිලා එක්ක සෙට්වෙලා. අපි හොඳ කුට්ටියක් දීල සේරම උන් ටික ඇරස්ට් කලා. එතන හිටපු නහරම එකා අල්ලලා නඩුවක් දැම්ම. නඩුව වාර දෙක යනකොට වටේ හිටපු උන් හැලුන. අරූ බල්ල වගේ නඩුවට ආව නඩුවාර 6ක් විතර ගිහින් ඌ සමාදාන වෙන්න බල්ල වගේ ආව. එහෙම උකන්න බෑ කියල අපි නඩුව ඇදගෙන ගියා පස්සෙ ඌගෙ ගෑණි ඇවිත් පිං සෙන්ඩු උනාම නඩුව අයින් කරගත්ත ඌ අදටත් මගේ ගාව වැඩ නියම බල්ල වගේ. ඌ මගේ ලග හොඳටම වැඩ කරන එකෙක්
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ඔකගේ නමයි FB විස්තර ගනින් phone නම්බර් එකත් එක්ක ඔකා පොන්නයෙක් කියලා gay fb group දාපන් තව ඕනේ නම් රැට ගම පුරා කැලෑ පත්තරයක් ගහපන් මේකා මහා පොන්නයා කියලා ai වලින් ගවුමක් ඇදන් ඉන්න, ඔකාට ගමේ ඉන්න බැරි කරපන්...
     
    Last edited:
    • Love
    Reactions: Psiko

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඔව් මල්ලි මෙහෙට ගහන්න ගම් නෑ ඉතිං. මෙතන නෙවෙයි අන්න අතන තමා සුපිරිම ප්ලේස් තියෙන්නෙ ගමේ අපි තමා ඒවා දන්නෙ. ඔයා හරිම කෙනාගෙන් තමා ඇහුවෙ. යන්කො මන් ඔක්කොම පෙන්නනම් කියලා ඌම එක්කන් ගිහිං පෙන්නලා පුලුවන්නම් ගෙදරට එක්කන් ගිහිං පුකෙත් අරියි මූට..

    Passe muu thread ekak daai ada gamakata video ekak karanna gihin mata ekek puket ariya dan gym gihin squats gahannat baha kiyala
     
    • Haha
    Reactions: Psiko

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    s-l1200.jpg

    Marines_feel_the_burn_during_OC_spray_training_150306-M-RH401-038.jpg


    PEPPER SPRAY EKAK ONLINE ORDER KRAGENA THIYA GANNA AYE OYA WAGE KALU KETHAYEK GEMA ILLUWOTH SADA ANATHAKRANNA EKAWA :yes:
     
    • Love
    Reactions: Psiko

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    ස්කුටර් වල සෙරෙප්පු දාගෙන ගියාම පොලිසියෙන් ගණන් ගන්නෙත් නැහැ. කිසි සාක්ෂියකුත් නැහැනෙ.
     
    • Like
    Reactions: Psiko

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ඇත්ත කියපන් උඹ කුඩු tv එකේ හරි නය් tv එකේ හරි නේද වැඩ කරන්නේ .තෙල් පෝලිමකට ගියා නේද මය්ක් එක අල්ලන්න .
     
    • Haha
    Reactions: Psiko

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Gallery eken u deleted Kara , nattan maranawa kiuwa 😞 , Dan recover krnna baluwa R studio eken phone eke recover krnna baida khdo , man chip, pen , hard wala ewanam aran thiyanawa
    Gallary එකෙන් Delete කරාට ඕක තියෙනවා Recycle Bin එකේ.. එතනට ගිහින් Restro කරපන්.. එටකොට ආයේ එනවා ගැලරි එකට
     
    • Sad
    Reactions: Psiko

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ජිම් යනවළු, කන්නෙ හරක් මස් කරි චිකන්, බොන්නෙ සප්ලිමන්ට්, රොයිඩ්ස්, ටෝක් දෙන්නෙ වර්ග කිලෝමීටර් 500ක් ඇතුලේ මිනිහා රට ඉන්න ගෑණු ඔක්කොටම ගහන්න, හැබැයි කොහෙහරි මුඩුක්කුවක ගිහින් කොස් දෙල් කාලා බීඩියක් ගහන අඩුවෙක්ගෙන් ගුටි කාලා එනවා. ඒ මදිවට අඬාගෙන පොලිසිත් ගිහින්.

    මේ වගේ උන් කිරියට ලැජ්ජාවක්, ගූ ගහලා එලවගන්න ඕනේ

    PS: ශේන්ට බැනපුවගේ දිට්ඨධම්මවේදනීය කර්මය මේ උඹට පල දෙන්නෙ
    🤭 🤭
     
    • Haha
    Reactions: Psiko

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Hilux එකක් ගන්න කුඩු විකුනලා හරියන්නෙ නැහැ. මහන්සි වෙලා ගන්න බලන්න.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,576
    13,186
    113
    🤍
    ගහපු එකා පොලීසියෙන් හොයාගෙන. හෙට එන්න කිව්වා... මොනවද මචන් කරන්න ඕන ගියාට පස්සේ.....