මට එක යාලුවෙක්වත් නැහැ ☹️

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    kello tikak set karaganinko ithin un pirimi yaluwanta wada athal neh
    ai uba gayda
    මට කෙල්ලො නම් සෙට් වෙනවා අවුලක් නැහැ. මම කෙල්ලොන්ට වැඩිය කැමති නැහැ.gay නෙවේ.මං thread එකකුත් දැම්මා. ඒත් කෙල්ලො යාළුවෝ එක්ක මෝනා කරන්නද බං අත් අල්ලන් ටෝ යිලට් යන්නද
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මට කෙල්ලො නම් සෙට් වෙනවා අවුලක් නැහැ. මම කෙල්ලොන්ට වැඩිය කැමති නැහැ.gay නෙවේ.මං thread එකකුත් දැම්මා. ඒත් කෙල්ලො යාළුවෝ එක්ක මෝනා කරන්නද බං අත් අල්ලන් ටෝ යිලට් යන්නද
    නොදකින්, ටෝක් කරලා උකපන්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තොගෙ ඔය අඬවැඬියාව නිසා තමා යාලුවෙක් වත් නැත්තෙ. පිරිමියෙක් වගේ හැසිරියන් ඉස්සල්ලා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මටත් නෑ බන්, ඒත් මම නම් ඒකට කැමතියි . මිනිස්සු ආශ්‍රය අඩු තරමට හොදයි . ඔය පවුලෙ උන් , ගෙදර වට පිටාවේ උන් ටිකක් ආශ්‍රය කරපන්. ඒකත් ගානට. ඒ හැර යාලුවො කියලා එහෙම විශේෂයෙන් ඕනේ නෑ.