![]()
![]()
![]()
![]()
![]()
![]()
මටත් පේනවා සහ Control කරන්නත් පුළුවන්.
ඒකටද මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ???
හැම එකම නෙවෙයි, ඒත් සමහර හීන දකිද්දී මමත් දන්නවා හීනයක් කියලා.
මට ඉස්සර වුන දේවල් වගේම වර්තමාන සිදුවීම් එක්ක බද්ධ වුනු ඒවත් පේනවා.
ජීවිතේම එපා වෙන ඒවාත් ඒ අතර තියනවා. ඔය විදියටම හීනේදී තීරණයක් ගන්නත් පුළුවන්.
සමහර වෙලාවට එක තීරණයකින් වෙන දේ දැකලා ආයේ තීරණය වෙනස් කරන්නත් පුළුවන්.
ඒක ඇත්තටම හීන Control කිරීමක් නෙවෙයි මම හිතන්නේ,
සිතුවිලි අනුව අපට හිතෙනවා ඇති එහෙමයි කියලා.
පොඩිකාලේ හොඳටම බයත් වුනා.
දාඩිය පෙරාගෙන නැඟිටලා, ඇඟම තෙමිලා, ඇඟ හෝදන්නත් වෙනවා නිදියන්න කලින්.
දැනුත් ඒ විදියේ හීන දකින එකේ අඩුවක් නෑ.
හැබැයි දැන් මොනවා දැක්කත් බය නෑ.
යක්කු, හොල්මන්, භූතයෝ වටේ කැරකෙනවා වගේ දේවල් හිතුවම ඕක තව වැඩියි.
ඒ හීනවලට තියන බය නැතිකරගන්න...!
මේක හීනයක් විතරයි කියලා හිතන්න...!
මනසේ සිතුවිලි අනුව පේන දෙයක් විතරයි කියලා හිතන්න...!
හරියට, හිතේ තියන සිතුවිල්ලකින් චිත්රපටයක් හදනවා වගේ... ප්රබන්ධ විතරයි...!
හීන පලාඵල කියන උන්දලාගේ කතාවලට රැවටෙන්න එපා...!
බය නැති කරගත්තම, හීන දකින එක අඩු නොවුනට,
හීනේ ඉවර වුනගමන් ඇහැරෙන එක නවතිනවා.








Pora wenna hithan oya Doc kathawa kuyala thibbe kaliyen. Sim vikunanawa rassawata. 