මට එපා වෙලා ඉන්නේ.

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    :yes: :yes: :yes:


    :yes: :yes: :yes:


    :yes: :yes: :yes:



    මටත් පේනවා සහ Control කරන්නත් පුළුවන්.
    ඒකටද මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ??? :baffled:




    හැම එකම නෙවෙයි, ඒත් සමහර හීන දකිද්දී මමත් දන්නවා හීනයක් කියලා.
    මට ඉස්සර වුන දේවල් වගේම වර්තමාන සිදුවීම් එක්ක බද්ධ වුනු ඒවත් පේනවා.
    ජීවිතේම එපා වෙන ඒවාත් ඒ අතර තියනවා. ඔය විදියටම හීනේදී තීරණයක් ගන්නත් පුළුවන්.
    සමහර වෙලාවට එක තීරණයකින් වෙන දේ දැකලා ආයේ තීරණය වෙනස් කරන්නත් පුළුවන්. :cool:
    ඒක ඇත්තටම හීන Control කිරීමක් නෙවෙයි මම හිතන්නේ,
    සිතුවිලි අනුව අපට හිතෙනවා ඇති එහෙමයි කියලා. :yes:

    පොඩිකාලේ හොඳටම බයත් වුනා.
    දාඩිය පෙරාගෙන නැඟිටලා, ඇඟම තෙමිලා, ඇඟ හෝදන්නත් වෙනවා නිදියන්න කලින්.
    දැනුත් ඒ විදියේ හීන දකින එකේ අඩුවක් නෑ.
    හැබැයි දැන් මොනවා දැක්කත් බය නෑ.
    යක්කු, හොල්මන්, භූතයෝ වටේ කැරකෙනවා වගේ දේවල් හිතුවම ඕක තව වැඩියි.

    ඒ හීනවලට තියන බය නැතිකරගන්න...!
    මේක හීනයක් විතරයි කියලා හිතන්න...!
    මනසේ සිතුවිලි අනුව පේන දෙයක් විතරයි කියලා හිතන්න...!
    හරියට, හිතේ තියන සිතුවිල්ලකින් චිත්‍රපටයක් හදනවා වගේ... ප්‍රබන්ධ විතරයි...!
    හීන පලාඵල කියන උන්දලාගේ කතාවලට රැවටෙන්න එපා...! :)

    බය නැති කරගත්තම, හීන දකින එක අඩු නොවුනට,
    හීනේ ඉවර වුනගමන් ඇහැරෙන එක නවතිනවා. :yes:


    :yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    uba wage pandit unta ohoma wela madi tamath udachcha kama tamai penne methana awillath:rolleyes:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    owa monwda bn matath ninda yanne nh. dan nida ganne 5ta 6ta withara. ekath hodatama nidi matha hadila awidagannath bari unama. anemanda bn
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Pissuda mama 24 hrs online :rofl: Pora wenna hithan oya Doc kathawa kuyala thibbe kaliyen. Sim vikunanawa rassawata. :rofl:

    #24_hrs_Online_Doca



    අනේ මන්ද.. උබල එක එක වෙලාවට එක එක දේවල් කියනවනෙ.. උබ ඇත්තටම කවුද කියල මම දන්නෙ නැ බන්.. :confused:

    Srgdr member නම් ඇත්තටම ඩොකෙක් කියල දන්නව.. s.a.s එයාට pm එකක් දාල බැලුවනම් හොදයි.:yes: :yes:

    http://www.elakiri.com/forum/member.php?u=375528
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද.. උබල එක එක වෙලාවට එක එක දේවල් කියනවනෙ.. උබ ඇත්තටම කවුද කියල මම දන්නෙ නැ බන්.. :confused:

    Srgdr member නම් ඇත්තටම ඩොකෙක් කියල දන්නව.. s.a.s එයාට pm එකක් දාල බැලුවනම් හොදයි.:yes: :yes:

    http://www.elakiri.com/forum/member.php?u=375528

    :rofl: Ithin ban meke inna un kiyana eka mama kiwwe #24_hrs_Online_Doca :rofl: