මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help

ravi87

Member
Dec 24, 2015
20
3
0
90ක් මදි හැමදේම කරගන්න නම්.. එත් 90න් ගොඩ එන්න පුළුවන් තව තව දේවලුත් පටන් අරන්.. හැබැයි අනවශ්‍ය වැඩ කරනවා නම් අමාරුයි.. මගෙත් යාලුවෙක් ඉන්නවා.. පොර furniture business එකක් කරන්නේ.. මාසෙට ලක්ෂ 6ක් විතර දානවා.. එත් අම්බානක හිරවෙලා ඉන්නේ.. හේතුව club යනවා.. කරටි කැඩෙන්න ගහනවා සතියකට සැරයක්වත්.. බඩු ගහනවා.. club ගියාම එක රෑකට වියදම 30,000 පනිනවා.. ඉතින් ගොඩ එයි ද.. හරියට plan එකක් ඇතුව සල්ලි manage කරන්න පුළුවන් නම් ගොඩ එන්න 90 හොදටම ඇති.. හැබැයි පුතේ උබේ අවශ්‍යතා වලට නම් 90 විතරක් තිබිල මදි.. තව business පටන් ගන්න බලහන්.. පොඩි පොඩි දේවල් හරි කමක් නෑ..

na ban mama nam badu, liquor mukuthma na ban. mammawai nangiwai bala gannai bill walatai thamai ban salli yanne. dan nam mokak hari magulak patan gannawa. Thx machooo
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    na ban mama nam badu, liquor mukuthma na ban. mammawai nangiwai bala gannai bill walatai thamai ban salli yanne. dan nam mokak hari magulak patan gannawa. Thx machooo

    Umbage aththa padiya kiyanna lajja hinda neda umba me boru padiyak kiyala thread eka damme:P? Aththa kiyapan.Mokada umbata bill tika gewala anith wada kalath 90k wadith ekka:yes:.Mama dannawa umbata wadiya 3n-4ra gunayak adu adayam tiyena evun Bill tikath gewala car lease ekath gewala inna evun:rolleyes:.Athtatama padiya keeyada? mokakda post eka??
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    na ban mama nam badu, liquor mukuthma na ban. mammawai nangiwai bala gannai bill walatai thamai ban salli yanne. dan nam mokak hari magulak patan gannawa. Thx machooo
    උබේ කතාවෙන් නම් පෙන්නේ තාත්තා නැහැ වගේ අනිත් එක උබට නංගියෙක් ඉන්නවනම් තවත් බරක් උබේ ඔලුවේ තියෙන්න ඔනේ හරිනම් සහොදරයෙක් වශයෙන් උබට බැදලා කරලා අත පිහිදන් පැත්තකට වෙන්න බැහැ කියලා හිතෙන්න ඔනේ
    ඔයිට වඩා සල්ලි මැනෙජ් කරගන්න ට්‍රයි එකක් දෙන්න අනිවාරයෙන්ම වෙන ආදායම් මාර්ගයක් හොයාගන්නත් උත්සහා කරන්න