Questions මට එපා වෙලා බන් !!

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    IT උපාධිය කරගත්තා . AL ගොඩ දාගත්තා. මන් Developing වලට ආස නැහැ බන්. ඒ හන්ද Business Analyst Career එක තෝරාගත්තා .
    ඒක මම පුළුවන් උපරිම ආසාවෙන් කරා .

    කම්පැනි එකට කිසිම Client කෙනෙක් ගෙන් මොකුත් අහන්න තිබ්බේ නෑ ..
    සතියේ දවස් 7 ම වැඩ . රෑ දවාලක් නෑ . ඒක අවුලක් නෑ. එකත් මැරිගෙන වැඩ කලත් ඇති හොදකුත් නෑ .

    රුපියල් 40000 ට ලක්ෂ ගානක වැඩ කරන්න වෙලා . ඉන්න එකෙක් ගියාම එකෙක් ගන්නේ නෑ . උගේ වැඩත් ඉන්න එවුන්ගේ ඇගේ ගහනවා . කම්පැනි එක අහන්න එපා.

    Interview Apply කරා මේ ටිකේ ඒවා එන්නෙත් නෑ . ගොඩක් ඒවගේ Interview Freeze.

    අනික මට තේරෙනවා මන් මාර ආසයි Food Industry එකට.
    උදාහරණයක් කිව්වොත් : KFC වගේ එකක Kitchen වැඩ ඉදන් Supervisor/Manager වගේ වෙනකන් ඔක්කොම කරන්න ..
    ආයේ හොටෙල් බිස්නස් පැත්තෙත් එහෙමයි මාරම ආසයි .

    දැන් ඉතින් වයසත් 27 ක් ....

    මන් මොනවද බන් කරන්න ඕන . උපදෙසක් දෙන්න මේ ගැන දන්න කෙනෙක් ....

    අපේ කවුද ඉන්නේ Hotel , Restaurant Industry එකේ. ජොබ් මොනවා හරි තියනවා නම් කියන්න.
    CV එක දෙන්නම් . බෝඩිම කොලබ. ඒ අවට වඩා හොදයි ඉතින්.

    ඉගෙන ගන්න පුළුවන් බන් ඕන දෙයක් ඉක්මනටම. කරන වැඩෙත් ලෙසටම කරලා දෙන්න පුළුවන් ..

    පිස්සු වගේ බන් වෙලාවකට !!

    දැන් උබලත් ආතල් එකට ගනිල්ලා. එත් ඒකත් මට වටිනවා බන් !



    :(:(:(:(




     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me kale hitel restaurant industry ekata yana eka lesi na kotinma wadata ganne anthi thathwayak thiyenne tourism nathi nissa manm kiyanen thawa tika kalayak oya inna eke katta kagana indapan rata normal wenakan me corona magula iwara wela ita passe wena ekakata pana ganna balapan.
     
    • Love
    Reactions: MARVELS_SL

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    If you like to continue in your IT career, get at least 2 or 3 years experience. Then more opportunities will come. Even you can migrate or apply for a work visa in a foreign country.

    Changing career is somewhat challenging as you have to start from the scratch yet possible with courage and perseverance. Best thing is to be patient and look for a company change.

    Don't ever offer over working as companies take it for granted (unless there is an emergency) and expect you to do so continuously. Say something like you are following a course during the weekend.

    I have been in the same situation like yours and got the same frustration. Believe me things will improve. For now, focus on enhancing your experience and if possible adding new skills or qualification. Though your current company doesn't recognize your efforts, it will be helpful in presenting your experience level and capabilities at an interview (by explaining your projects and the skills you have got). Good luck.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචන් මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මමත් කරන්නෙ ඔය රස්සාවම තමා. ඔය විදිහමයි. හැබැයි ඔය කියනවට වඩා ටිකක් නිදහස තියනව. උබ දැන් වෙන ජොබක් හොයන් ගියත් ඔය වගේම තමා.ආයෙත් මුල ඉදන් යන තැනට හුරුවෙන්න ඕනෙ. මමත් ජොබ් මාරු කරා ඉස්සර අවුරුද්දෙන් අවුරුද්ද. මටම තේරුන වැඩේ හරියන්නෙ නෑ කියල. මම දැන් කරන්නෙ මේ ඉන්න විදිහටම ටික කාලයක් ඉදල මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න එක. කොරෝන වලට කලින් එකක් පටන් ගන්න ඔක්කොම රෙඩි කරල තිබ්බෙ. හොටෙල් වලට කෙල උන හින්ද කරන්න හිටිය එකටත් කෙල උනා. මේ දවස් වල වෙන එකක විස්තර හොයනව. උබ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට ආස නම් ඒ සම්බන්දව බිස්නස් එකක් පටන් ගනින් හොයල බලල. උදව් ඕනෙ නම් ඒවටත් උදව් ගන්න පුලුවන් තැන් තියනව ආන්ඩුවෙන්ම කරන ඒව. මමත් බලන්නෙ ඔය සයිඩ් එකෙන්ම එකක් තමා. මොකද රස්සාවල් කොහෙ කරත් ඔච්චරම තමා. ටිකක් ඉවසල හොදට හොයල බලල තමන්ගෙම කියල බිස්නස් එකක් පටන් ගනින් පොඩියට හරි මුලින්.,
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    december wenakam hitu (covid - 19 nisa kiyanne). resign wenna epa , nodann Hotel , Restaurant Industry එකේ wada walata wada karana eka shape eka december wekam karapan , eth interview dapan

    same issue for me too , I'm not yet promoted as Senior SE due to fucking politics in my company .I have all the experience and shown enough talent though
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    matath advice ekak deepan puluwan nam Business Analyst qualification monda hoda SSE kenekuta , degree nathuwa hode , ara BCS Business Analyst course eka recognize da ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැම ඉන්ඩස්ට්‍රි එකේම ඒ ඒ ඉන්ඩස්ට්‍රි එකට අදාල වුනු ප්‍රශ්න තියෙනවා බං.

    Ammo uba kfc eke tiyena stress eka dannawanan.supervisor kiyanne suicidal job ekak

    උබ හරි දෙයක් කිව්වමද කොහෙද. :lol:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹේ ප්‍රශ්නෙට විසඳුම ජොබ් එක මාරු කරන එකටත් වඩා උඹේ කම්පැනි එක මාරු කරපන්. රට මාරු කරපන්. තරුණ කාලෙ ලෝකෙ වටේ ජොබ් කර කර ඇවිදපන්. අෆෙයාස් ඇති කරගන ලෝකෙ මිනිස්සු ආශ්‍රය කරපන්. ඔය එකකටවත් කැමති නැත්නම් කැලේකට ගිහින් භාවනා කරපන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,116
    67,424
    113
    හැම ඉන්ඩස්ට්‍රි එකේම ඒ ඒ ඉන්ඩස්ට්‍රි එකට අදාල වුනු ප්‍රශ්න තියෙනවා බං.



    උබ හරි දෙයක් කිව්වමද කොහෙද. :lol:
    Mama hemadamath kivve hari dewal tamai bro.sinhaluta terenne kal gihilla

    Goto spa
    Don't have kids