IT උපාධිය කරගත්තා . AL ගොඩ දාගත්තා. මන් Developing වලට ආස නැහැ බන්. ඒ හන්ද Business Analyst Career එක තෝරාගත්තා .
ඒක මම පුළුවන් උපරිම ආසාවෙන් කරා .
කම්පැනි එකට කිසිම Client කෙනෙක් ගෙන් මොකුත් අහන්න තිබ්බේ නෑ ..
සතියේ දවස් 7 ම වැඩ . රෑ දවාලක් නෑ . ඒක අවුලක් නෑ. එකත් මැරිගෙන වැඩ කලත් ඇති හොදකුත් නෑ .
රුපියල් 40000 ට ලක්ෂ ගානක වැඩ කරන්න වෙලා . ඉන්න එකෙක් ගියාම එකෙක් ගන්නේ නෑ . උගේ වැඩත් ඉන්න එවුන්ගේ ඇගේ ගහනවා . කම්පැනි එක අහන්න එපා.
Interview Apply කරා මේ ටිකේ ඒවා එන්නෙත් නෑ . ගොඩක් ඒවගේ Interview Freeze.
අනික මට තේරෙනවා මන් මාර ආසයි Food Industry එකට.
උදාහරණයක් කිව්වොත් : KFC වගේ එකක Kitchen වැඩ ඉදන් Supervisor/Manager වගේ වෙනකන් ඔක්කොම කරන්න ..
ආයේ හොටෙල් බිස්නස් පැත්තෙත් එහෙමයි මාරම ආසයි .
දැන් ඉතින් වයසත් 27 ක් ....
මන් මොනවද බන් කරන්න ඕන . උපදෙසක් දෙන්න මේ ගැන දන්න කෙනෙක් ....
අපේ කවුද ඉන්නේ Hotel , Restaurant Industry එකේ. ජොබ් මොනවා හරි තියනවා නම් කියන්න.
CV එක දෙන්නම් . බෝඩිම කොලබ. ඒ අවට වඩා හොදයි ඉතින්.
ඉගෙන ගන්න පුළුවන් බන් ඕන දෙයක් ඉක්මනටම. කරන වැඩෙත් ලෙසටම කරලා දෙන්න පුළුවන් ..
පිස්සු වගේ බන් වෙලාවකට !!
දැන් උබලත් ආතල් එකට ගනිල්ලා. එත් ඒකත් මට වටිනවා බන් !

Last edited: