මට එළකිරි එකේ ගොඩක්ම උදව් කල කොල්ලෙක් ඉන්නවා. එයා තමා @aliman

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Sorry මචන් මෙහෙම කියනවට.
    මචන් ඔයාලගේ කතා වෙනම thread එකක් Open කරලා කතා කරගන්න
    මම thread එකක් Open කරාට පස්සේ එකේ කරන්න එපා
    Sorry මචන් මෙහෙම කියනවට.
    බිස්නස් ප්‍ර මෝට් කරන්න එලකිරි ටෝක්ස් එක පාවිච්චි කරන්න එපා
    මේක තියෙන්නේ කතා කරන්න
    ඔයා බිස්නස් ප්‍රමෝෂන් වලට ඒ අදාල සෙක්ෂන් එක පාවිච්චි කරන්න :ROFLMAO: 🤌
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,753
    113
    38
    Sorry මචන් මෙහෙම කියනවට.
    බිස්නස් ප්‍ර මෝට් කරන්න එලකිරි ටෝක්ස් එක පාවිච්චි කරන්න එපා
    මේක තියෙන්නේ කතා කරන්න
    ඔයා බිස්නස් ප්‍රමෝෂන් වලට ඒ අදාල සෙක්ෂන් එක පාවිච්චි කරන්න :ROFLMAO: 🤌
    මේක බිස්නස් ප්‍රමෝෂන් එකක් නමේ මම කිව්වේ මගේ thread එකේ එයාලගේ පුද්ගලික දේවල් කතා කරන්න එපා කියලයි මම හැමදාම thread එකක් දැම්ම ගමන් හැමෝම එයාලගේ පුද්ගලික දේවල් කතා කරන්න ගන්නවා මම එකට කැමති නැහැ

    @2osama ඇයි බන් හිනා වෙන්නේ ?​

    ------ Post added on Sep 25, 2025 at 3:46 AM

    mu ara yaka online aawa kiyala daaka witharai pacha welaa yanna damma thread ekak :lol: :lol:
    පච කරන්න නමේ බන් දැම්මේ කල උදව්වට Thanks කරන්න දැම්මේ.

    පච කරන්න තරමේ තරහක් ඇත්තේ නැහැ එයා දන්නවා මම ගැන හොදට උබලට වඩා
    ------ Post added on Sep 25, 2025 at 4:08 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේක බිස්නස් ප්‍රමෝෂන් එකක් නමේ මම කිව්වේ මගේ thread එකේ එයාලගේ පුද්ගලික දේවල් කතා කරන්න එපා කියලයි මම හැමදාම thread එකක් දැම්ම ගමන් හැමෝම එයාලගේ පුද්ගලික දේවල් කතා කරන්න ගන්නවා මම එකට කැමති නැහැ

    @2osama ඇයි බන් හිනා වෙන්නේ ?​

    ------ Post added on Sep 25, 2025 at 3:46 AM

    පච කරන්න නමේ බන් දැම්මේ කල උදව්වට Thanks කරන්න දැම්මේ.

    පච කරන්න තරමේ තරහක් ඇත්තේ නැහැ එයා දන්නවා මම ගැන හොදට උබලට වඩා
    ------ Post added on Sep 25, 2025 at 4:08 AM
    හිනා ගියා බන් උබ එක කියලා තිබුණා විදියට 😂
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,629
    6,182
    113
    ඔව් එයා ආව නිසා මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. බැන්දම එන්න පුළුවන් වෙයිද නම් දන්නෙ නෑ.
    Dan marry karalada ?

    තාම බැන්දෙත් නෑ.. 😡

    මම හිතුවෙ එන්න වෙන එකක් නෑ කියලා. ඒත් අවුලක් නෑ.. බැන්දම නම් ඉතින් එන්න වෙන එකක් නෑ.. ආවොත් නැන්දම්මා ලේලි ත්‍රෙඩ්ස් දාන්නම් 🥹😁
    😁
    ------ Post added on Feb 3, 2026 at 7:01 AM
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    994
    1
    1,869
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    @aliman Good Boy

    1781157447679.png