මට ඔබව හිමි නැත.

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මට ඔබව හිමි නැත.

    people-in-love-are-blind-to-pretty-.jpg


    මාගේ හදවත
    ඔබට පුදදී
    කොපමන කල් වුවද..

    මාගේ ආදරය
    අද දිනයේදී
    කියන්නට සැරසීය...

    කියන්නට ලන් වත්ම
    වෙනකෙකු ඇය සමඟ
    දොඩ මලු වී සිටිත්දී...

    හදවත රැවටීය
    ඇය මට කෙසේ කීවේද
    ඔහු මට ආදරෙයි කියා..


    :no::no::(
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    මා පමනක් නොවේ යාලුවා..
    මාගේ හදවතද මෙය නිර්මාණය බිහි වීමට උදවු විය..
    :P

    eka paaratama umba kohomada kawiyek wune...... ? umbata thibune mahama maha gon talk ne.........:lol:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මැක්සා මචං,
    හැබැයි මේක PS work එකක් දැම්ම නම් එල.,
    මොකද දැන් කවි හොරකම් කරනවනෙ බං :oo:

    අම්මට සිරි මගේ කවි හොරකම් කෙරුවොත් උන්ව කපනවා. :angry::angry: