මට ඔබව හිමි නැත.
මාගේ හදවත
ඔබට පුදදී
කොපමන කල් වුවද..
මාගේ ආදරය
අද දිනයේදී
කියන්නට සැරසීය...
කියන්නට ලන් වත්ම
වෙනකෙකු ඇය සමඟ
දොඩ මලු වී සිටිත්දී...
හදවත රැවටීය
ඇය මට කෙසේ කීවේද
ඔහු මට ආදරෙයි කියා..



මාගේ හදවත
ඔබට පුදදී
කොපමන කල් වුවද..
මාගේ ආදරය
අද දිනයේදී
කියන්නට සැරසීය...
කියන්නට ලන් වත්ම
වෙනකෙකු ඇය සමඟ
දොඩ මලු වී සිටිත්දී...
හදවත රැවටීය
ඇය මට කෙසේ කීවේද
ඔහු මට ආදරෙයි කියා..










