මට කණ්නාඩි දෙකක් ගන්ට ඕනි

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    මට කණ්නාඩි දෙකක් ගන්ට ඕනි. දවසේ වැඩි වෙලාවක් screen ඉස්සරහා ඉන්නේ අවුරුදු ගාණක් තිස්සේ. තාම නම් අව්ලක් නෑ. කෙලින්ම ආසිරි hospital වගේ එකක තියෙන vision care එකකට ගිහින් ගන්නටද? නැත්නම් doc කෙනෙක් channel කරලා ග්න්ටද? එහෙම ගන්නවනම් කොහොමද doc කෙනෙක් හොයාගන්නේ? ලොකු idea එකක් නෑ ඒ ගැන.
     
    • Like
    Reactions: Ryan08

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    එහෙමයි කියල කණ්ණාඩි ගන්න ඕනෙද බං. අපිත් ඉන්නේ ඔය...
    එත් බයයි බන්. කට්ටියගේ හිටි ගමන් සවුත්තු වෙනවා. කෝකටත් හොදයිනේ check කරලා කණ්නාඩි දෙකක් use කරන එක.

    eye check karaganna eka godai doc gen. doc kiyai ona nm
    එහෙම ගන්නවනම් කොහොමද doc කෙනෙක් හොයාගන්නේ? ලොකු idea එකක් නෑ ඒ ගැන.
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    එත් බයයි බන්. කට්ටියගේ හිටි ගමන් සවුත්තු වෙනවා. කෝකටත් හොදයිනේ check කරලා කණ්නාඩි දෙකක් use කරන එක.

    එහෙම ගන්නවනම් කොහොමද doc කෙනෙක් හොයාගන්නේ? ලොකු idea එකක් නෑ ඒ ගැන.
    channel an eye specialist
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    එත් බයයි බන්. කට්ටියගේ හිටි ගමන් සවුත්තු වෙනවා. කෝකටත් හොදයිනේ check කරලා කණ්නාඩි දෙකක් use කරන එක.

    එහෙම ගන්නවනම් කොහොමද doc කෙනෙක් හොයාගන්නේ? ලොකු idea එකක් නෑ ඒ ගැන.
    Dr.binara amarasinga

    Meya hemas eke innava...appointment ekak daala balanna
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    https://dimscreen.en.softonic.com/download
    https://justgetflux.com/
    https://www.pangobright.com/
    https://www.nelsonpires.com/software/dimmer

    digital-eye-strain-prevention.jpg
     
    Last edited:
    • Like
    Reactions: singlelife

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Kandy walin gannawanam Dr. Mahinda Weerasekara hodai.
    Asiri ekata enawa

    Mama nam gaththe Dr. Rajapaksha gen. Eya enne mama danna wiihata weekends wala witharai. Poddak hoyala balanna
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    මට කණ්නාඩි දෙකක් ගන්ට ඕනි. දවසේ වැඩි වෙලාවක් screen ඉස්සරහා ඉන්නේ අවුරුදු ගාණක් තිස්සේ. තාම නම් අව්ලක් නෑ. කෙලින්ම ආසිරි hospital වගේ එකක තියෙන vision care එකකට ගිහින් ගන්නටද? නැත්නම් doc කෙනෙක් channel කරලා ග්න්ටද? එහෙම ගන්නවනම් කොහොමද doc කෙනෙක් හොයාගන්නේ? ලොකු idea එකක් නෑ ඒ ගැන.
    Golden Key yanna.
    Dr. Saliya Pathirana Cunsalt karanna

    Pora salli kada ganna kiyala ubata okkoma TEST karawanawa. Ae unata ae TEST waling ube aehe mokak hari tiyenawa num ahu wenawa.

    Docter charges - 3000 maximum , TEST - less than 7000

    Specs ganna kiwuwoth Golden Key basement ekema Vishion CARE ekak tiyenawa. Ethaning ganna puluwun.

    Ube Eyes, Hospital and Vishin Care dekenma Test wenawa Doctor Cunsalt wenna kalin. (Ae report aran thama uba Doc gawata Nurse la yawanne)

    Ube Eyes wala ththwe anuwa karanna ona TEST tika Doc kiyai. (smahar wita case ekak nathtum anith TEST walata less than 3000 wage yai.)

    Specs Lens danawa num wenas wenawa. (Lens Blue cut ganna kannadi danna ona kiwu woth)

    Ubata aduwata kara ganna one num Fort Samarasinghe ekata yanna. (unge Blue CUT lens 6000 wage, Frames tiyenawa 3000 idan laksha ekaha mara wenakan/ 3000 tath hoda Frames tiyenawa)
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Eye correction hadala lens danna epa awulk nathiwa.

    digatama specs danna wei.

    plain lens walin dapan
     
    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    Kandy walin gannawanam Dr. Mahinda Weerasekara hodai.
    Asiri ekata enawa

    Mama nam gaththe Dr. Rajapaksha gen. Eya enne mama danna wiihata weekends wala witharai. Poddak hoyala balanna
    මන් බලන්නම් මචං

    Golden Key yanna.
    Dr. Saliya Pathirana Cunsalt karanna

    Pora salli kada ganna kiyala ubata okkoma TEST karawanawa. Ae unata ae TEST waling ube aehe mokak hari tiyenawa num ahu wenawa.

    Docter charges - 3000 maximum , TEST - less than 7000

    Specs ganna kiwuwoth Golden Key basement ekema Vishion CARE ekak tiyenawa. Ethaning ganna puluwun.

    Ube Eyes, Hospital and Vishin Care dekenma Test wenawa Doctor Cunsalt wenna kalin. (Ae report aran thama uba Doc gawata Nurse la yawanne)

    Ube Eyes wala ththwe anuwa karanna ona TEST tika Doc kiyai. (smahar wita case ekak nathtum anith TEST walata less than 3000 wage yai.)

    Specs Lens danawa num wenas wenawa. (Lens Blue cut ganna kannadi danna ona kiwu woth)

    Ubata aduwata kara ganna one num Fort Samarasinghe ekata yanna. (unge Blue CUT lens 6000 wage, Frames tiyenawa 3000 idan laksha ekaha mara wenakan/ 3000 tath hoda Frames tiyenawa)
    Thanks මචං. මන් බලන්නම්!

    දෙකක් මොකටද....?
    ඇස් දෙකටම දාන්ට :P

    කොළම නිසා පුලුවන් නම් යමං, ජා ඇල - දඬුගම Radiant Eye Hospital
    https://radianteye.lk/
    මන් බලන්නම් මචං

    vission care nam yanna epa puthi/
    උන්ගේ ගණන් වැඩිද?

    Eye correction hadala lens danna epa awulk nathiwa.

    digatama specs danna wei.

    plain lens walin dapan
    හරියට තේරුනේ නෑ? eye correction හදනවා කිව්වේ මොකක්ද?

    දැන්නම් එහෙම අව්ලක් නෑ. ඉස්සරහට මොනාහරි වෙන්ට කලින් use කරන්ට බැලුවේ spec දෙකක්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    oya kannadi walin loku deyak na bluelight eka adu wenawa witharai.
    Hoda ISP Monitor ekak ganna.
    Monitor eka samanaya durakin tiya ganna.
    Room eka hodata eliya wenna lights danna. karuwale wada karana epa
    saren sare eye exercise karanna, dura balanna laga balanna.

    Ochcarai :)
     
    • Like
    Reactions: KandyMalli