යාලුවනේ කාමරේ රවුම් ප්ලග් බේස් එකක් නරක වෙලා. දැන් මට මේක රීප්ලේස් කරගන්න ඕන කොටු එකකින්. ඒවා ගන්න බැලුවම 6A , 13A කියල දෙකක් තියෙනව මොන එකද මම ගන්න ඕන. හෙල්ප් මී .
dan 5A, 15A kiyala magulak enne ne. serama enna 13A kotu model. eka standard . ekak aragena dapan.යාලුවනේ කාමරේ රවුම් ප්ලග් බේස් එකක් නරක වෙලා. දැන් මට මේක රීප්ලේස් කරගන්න ඕන කොටු එකකින්. ඒවා ගන්න බැලුවම 6A , 13A කියල දෙකක් තියෙනව මොන එකද මම ගන්න ඕන. හෙල්ප් මී .
Amp gana wedi wena tharamata hodai
Use karana equipment anuwa thama ithin.
Rawm plugs nam max awe loku eka 15amps.
Godak common rooms wala enne 6amp thama.
Ubata 13amp eka ganna puluwan nam kisi awlak na aran dapan.
Anika den tiyenawa 5v usb outs ena plugs. Ekak aran dapan phone charge ehema kelinma plug ekata gaganna puluwan
![]()
eka hari ban. Rawm plugs awa nam awith tiyenneඑහෙම ලොකු A ගානක ප්ලග් එකක් දාන එක හරියන්නෙ නැහැ
වයර් තියෙන්නෙ 5A නං 13A rated එකක් දාල 16A වගේ බ්‍රේකර් එකක් තිබිලා කවුරු හරි 13A අදින මොනවා හරි ප්ලග් කරොත් වයර් ටික උනු වෙලා ගේත් ගිනි ගනීවි
13A ප්ලග් එකක් දැම්මට අවුලක් නැහැ,වයර් වලට හරියන්න බ්‍රේකර් එකක් දාන එක අනිවාර්යයි, එතකොට වයර් වලට හානියක් වෙන්න කලින් බ්‍රේකර් එක off වෙනවා
අනික ඔය හැම එකම තියන චයිනීස් ප්ලග් වල කොලිටිය කොහොමද දන්නෙ නැහැ
Daraz එකේ සමහර උන් කලින් ආපු Orange universal සොකට් විකුනනවා එකක් 1100ක් ද කොහෙද.
dan 5A, 15A kiyala magulak enne ne. serama enna 13A kotu model. eka standard . ekak aragena dapan.
oya mona katha kiwa, mona plug ekak dammath ube gedara wiring eka 1.044 dala karala nam tiyenne oken enna 5A wage. eta eha ganna puluwani hebei wire tika rath wenawa.
තියනවා මචන්6A කොටු එකක් නෑ. කොටු ඒවා ඔක්කොම 13 A තමයි.