මට කරන්ට් වදින්න කලින් එන්න සිංහලු

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    යාලුවනේ කාමරේ රවුම් ප්ලග් බේස් එකක් නරක වෙලා. දැන් මට මේක රීප්ලේස් කරගන්න ඕන කොටු එකකින්. ඒවා ගන්න බැලුවම 6A , 13A කියල දෙකක් තියෙනව මොන එකද මම ගන්න ඕන. හෙල්ප් මී .
    athlete-holds-high-voltage-wires-260nw-194266211.jpg
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    iron වගේ ටිකක් බර ඒව දානවම් 13A දානඑක වඩා හොදයි 😍
     
    • Like
    Reactions: B.Chat

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඔකේ තිබුනේ කලින් රවුම් බෙස් ඒකක් නම් මම හිතන්නේ ඇම්පියර් 5 හේ ඒකක් වෙන්න ඇති ති‌යෙන්න ඇත්තෙ. ඒහෙනම් උබට දාන්න වෙන්නේ 6A හතරැස් ඒකක්. මොකද වයර් & ‌බෙකර් ඒක ඇත්තේ 5A ‌බෙස් ඒකකට සෙට් වෙන්න. ප්‍රශ්නෙන් තෙරෙනෙ උබට හරි දැනුමක් නැ වගේ විදුලිය සම්බන්ද.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මොකද්ද ප්ලග් එකට ඇවිත් තියන වයර් එක
    නිකන් ලයිට් වලට යන වයරින් වයර් නම් දාල තියෙන්නෙ 6A එකක් දාන්න, බ්‍රේකර් එකත් චෙක් කරන්න 6A එකක්ද තියෙන්නෙ කියලා
    15A යන්න පුලුවන් වයර් එකක් තියනවා නම් බ්‍රේකර් එකත් 15A තියේ නම් 13A ප්ලග් එකක් දාන්න.
    වයර් එක ගැන අයිඩියා එකක් නැත්තම් ෆොටෝ එකක් දාන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    දැන් රව්ම් ඒවා නෑ නේ
    ඒ වෙනුවට කොටු එක දාන්නේ
    එතකොට කලින් රව්ම් එකක් කාමරේක තිබ්බ කියන්නේ ඒක 5A (15A දානවා කාමර වලට ac එකකට නම්)
    ඒ නිසා 6A කොටු මොඩල් එක හරි මොකද වයරින් එක තියෙන්නේ 5A
    15A ප්ලග් බේස් එකක් කොටු මොඩල් එකකින් රීප්ලේස් කරනවා නං 13A දාන්න
     
    • Like
    Reactions: NEMISIS

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    Amp gana wedi wena tharamata hodai

    Use karana equipment anuwa thama ithin.

    Rawm plugs nam max awe loku eka 15amps.

    Godak common rooms wala enne 6amp thama.

    Ubata 13amp eka ganna puluwan nam kisi awlak na aran dapan.

    Anika den tiyenawa 5v usb outs ena plugs. Ekak aran dapan phone charge ehema kelinma plug ekata gaganna puluwan

    7a944015983a20c4eb645458127ab03b.jpg
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    යාලුවනේ කාමරේ රවුම් ප්ලග් බේස් එකක් නරක වෙලා. දැන් මට මේක රීප්ලේස් කරගන්න ඕන කොටු එකකින්. ඒවා ගන්න බැලුවම 6A , 13A කියල දෙකක් තියෙනව මොන එකද මම ගන්න ඕන. හෙල්ප් මී .
    dan 5A, 15A kiyala magulak enne ne. serama enna 13A kotu model. eka standard . ekak aragena dapan.

    oya mona katha kiwa, mona plug ekak dammath ube gedara wiring eka 1.044 dala karala nam tiyenne oken enna 5A wage. eta eha ganna puluwani hebei wire tika rath wenawa.
     
    • Like
    Reactions: maverick44

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Amp gana wedi wena tharamata hodai

    Use karana equipment anuwa thama ithin.

    Rawm plugs nam max awe loku eka 15amps.

    Godak common rooms wala enne 6amp thama.

    Ubata 13amp eka ganna puluwan nam kisi awlak na aran dapan.

    Anika den tiyenawa 5v usb outs ena plugs. Ekak aran dapan phone charge ehema kelinma plug ekata gaganna puluwan

    7a944015983a20c4eb645458127ab03b.jpg

    එහෙම ලොකු A ගානක ප්ලග් එකක් දාන එක හරියන්නෙ නැහැ
    වයර් තියෙන්නෙ 5A නං 13A rated එකක් දාල 16A වගේ බ්‍රේකර් එකක් තිබිලා කවුරු හරි 13A අදින මොනවා හරි ප්ලග් කරොත් වයර් ටික උනු වෙලා ගේත් ගිනි ගනීවි
    13A ප්ලග් එකක් දැම්මට අවුලක් නැහැ,වයර් වලට හරියන්න බ්‍රේකර් එකක් දාන එක අනිවාර්යයි, එතකොට වයර් වලට හානියක් වෙන්න කලින් බ්‍රේකර් එක off වෙනවා

    අනික ඔය හැම එකම තියන චයිනීස් ප්ලග් වල කොලිටිය කොහොමද දන්නෙ නැහැ
    Daraz එකේ සමහර උන් කලින් ආපු Orange universal සොකට් විකුනනවා එකක් 1100ක් ද කොහෙද.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම ලොකු A ගානක ප්ලග් එකක් දාන එක හරියන්නෙ නැහැ
    වයර් තියෙන්නෙ 5A නං 13A rated එකක් දාල 16A වගේ බ්‍රේකර් එකක් තිබිලා කවුරු හරි 13A අදින මොනවා හරි ප්ලග් කරොත් වයර් ටික උනු වෙලා ගේත් ගිනි ගනීවි
    13A ප්ලග් එකක් දැම්මට අවුලක් නැහැ,වයර් වලට හරියන්න බ්‍රේකර් එකක් දාන එක අනිවාර්යයි, එතකොට වයර් වලට හානියක් වෙන්න කලින් බ්‍රේකර් එක off වෙනවා

    අනික ඔය හැම එකම තියන චයිනීස් ප්ලග් වල කොලිටිය කොහොමද දන්නෙ නැහැ
    Daraz එකේ සමහර උන් කලින් ආපු Orange universal සොකට් විකුනනවා එකක් 1100ක් ද කොහෙද.
    eka hari ban. Rawm plugs awa nam awith tiyenne

    ekko 5A ekko 15A

    Oya situtation ekedi

    13A ekak denmata na ne muge kalin wiring eka hariyata karala tiyenawa nam othana gelapena brakers dala tiyenna one.

    Kevilton lageth tiyenawa USB awa series eka.

    Modular-13Amp-Socket-with-2-USB-WH.jpg

    podi idea ekak dunne.

    simply oka use karana kena matha thama oya okkoma assumptions danna wenne.

    Mu othanata 6A ekak dala 13A equipment ekak gehuwoth wena damage eka ita wada wedi. A nisa eka kiyanna ba apita.
     
    Last edited:
    • Like
    Reactions: NEMISIS

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    It depends on the conductor size connecting the socket. Having 13A socket doesn't mean you can draw 13A from it.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    6A කොටු එකක් නෑ. කොටු ඒවා ඔක්කොම 13 A තමයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    dan 5A, 15A kiyala magulak enne ne. serama enna 13A kotu model. eka standard . ekak aragena dapan.

    oya mona katha kiwa, mona plug ekak dammath ube gedara wiring eka 1.044 dala karala nam tiyenne oken enna 5A wage. eta eha ganna puluwani hebei wire tika rath wenawa.

    6A කොටු එකක් නෑ. කොටු ඒවා ඔක්කොම 13 A තමයි.
    තියනවා මචන්
    මම දැකලා තියනවා orange එකේ එනවා පරන 5A එවට replacement එකක් විදියට එන 6A squre සොකට්, පරන එකට හරියනම එක මේක කියලා උන් මාකට් කරත් එක්ක කාලයක්. ගානත් පොඩ්ඩක් අඩුයි
    අලුත් වයරින් වලට 13A ඒව වෙනම එනවා, ඒක ගැන තමයි කවුරුත් කියන්නෙ ඔය.