මට කසාදයක් හොයලා දීපල්ලා !!!!!!!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට කසාදයක් හොයලා දීපල්ලා !!!!!!!

සින්හල කොල්ලනේ, මුස්ලිම් කොල්ලනේ, (නැ.. නැ.. මුස්ලිම් උන් ඔනා නැ, ) දෙමල කොල්ලො මේකේ නැ, ඒක නිසා අනේ මගේ සින්හල හතුරු කොල්ලනේ, මගේ වයසට ගැලපෙන හොද කෙල්ලෙක් හොයලා දීපල්ලා, මට පිලිවෙලක් වෙන්න හිතිලා ඉන්නේ..

நான் திருமணம் செய்து கொள்ள தயாராக இருக்கிறேன்
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සින්හල කොල්ලනේ, මුස්ලිම් කොල්ලනේ, (නැ.. නැ.. මුස්ලිම් උන් ඔනා නැ, ) දෙමල කොල්ලො මේකේ නැ, ඒක නිසා අනේ මගේ සින්හල හතුරු කොල්ලනේ, මගේ වයසට ගැලපෙන හොද කෙල්ලෙක් හොයලා දීපල්ලා, මට පිලිවෙලක් වෙන්න හිතිලා ඉන්නේ..

    நான் திருமணம் செய்து கொள்ள தயாராக இருக்கிறேன்

    මහත්තයා මුස්ලිම් ද ?

    මගේ වයසට ගැලපෙන හොද කෙල්ලෙක් හොයලා දීපල්ලා,
    fonseka-funny_4512298003530183.jpg
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    පත්තරේ මංගල කිංකිනි බලපන්. ඔය ඕනෙ මොඩ්ල් එකක් ඉන්නව. ;)
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    nuwaraeliye tea estate ekka poddak awidapan demala kellek hoya ganda puluwan wei,, muth nikan scurvy wage porak wage
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්ද එලකිරියට දැන් අලුතින් එන්නේ මානසික ලෙඩ්ඩු.
    කුප්ප කතා කියන්න එපා, ම්ම කොහෙද එලකිරියට අලුතින් ආවේ, අනික ජිවිතේම අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරපු මට මානසික ලෙඩෙක් කියන එක හරි වැරදියි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කුප්ප කතා කියන්න එපා, ම්ම කොහෙද එලකිරියට අලුතින් ආවේ, අනික ජිවිතේම අනිත් මිනිස්සු වෙනුවෙන් කැප කරපු මට මානසික ලෙඩෙක් කියන එක හරි වැරදියි..

    :P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපො බොලා ඔච්චරම වැටිලද? එක එකාට කියල කෙල්ලො හොයන්නෙ බොට කොන්ද පන නැතෙයි:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපො බොලා ඔච්චරම වැටිලද? එක එකාට කියල කෙල්ලො හොයන්නෙ බොට කොන්ද පන නැතෙයි:P

    විග්නේශ්වරන්, කැමරන් ඉස්සරහා මහින්දගෙන් අහපන්කො කොන්ද ගැන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විග්නේශ්වරන්, කැමරන් ඉස්සරහා මහින්දගෙන් අහපන්කො කොන්ද ගැන..
    විග්නේශ්වරන් මිනිහෙක්ද බන් ලගදිම ආණ්ඩුවට එනවලු මහින්දගෙ දැත් ශක්තිමත් කරන්ඩ :P:cool: වයිට් කරයත් එහෙමම තමා :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විග්නේශ්වරන් මිනිහෙක්ද බන් ලගදිම ආණ්ඩුවට එනවලු මහින්දගෙ දැත් ශක්තිමත් කරන්ඩ :P:cool: වයිට් කරයත් එහෙමම තමා :P

    බලන් ඉදහන්කො.. ඔය අත් දෙක ශක්තිමත් වෙයි ලබන අවුරුද්දේ මැද වෙනකොට..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ubata mona kasadada ponnayo...:P
    සින්හලෙන් ගහපිය හු... ගේ සින්හල පුතො.. මම කැත කලු දෙමලෙක් වෙලත් තො එක්ක සින්හලෙන් කතා කරන්නේ, නැමිලා ඉන්නේ උබලා සුද්දට.. දිග ඇර ගනින් කොන්ද, වකුටු වෙලා අවුරුදු 30ක් විතර උන්නා මදැ..