මට කළවැදි පැටියෙක් හැපුවා කියපන්කො..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔව් බන් ඕකනෙ මන් ඕව කාටවත් කියන්නෙ නැත්තෙ..සැබෑ ජීවිතේ උන්ට කියන් නෑ බන් නෝමල් විදියට ඉන්නවා අනික් උන් වගේ. මන් මේකෙ විතරයි කියන්නෙ ඕවා..

    එක්කො උබ hospital යන්න එපා
    කලවැදි පැටියා අරන් පලයන් වෙට් ගාවට, අඩු ගානෙ ඌ හරි බේරෙයිනෙ (y)
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අපි පොඩි කාලේ වයස 13- 14ක් විතර කාලේ උඩහ ගෙදර සිවිලිමේ කලවැදි පැටවු ඉඳලා උඩහ ගෙදර එකත් එක්ක සෙට් වෙලා අපි පැටවු අල්ලන්න ගියා. අරූ තමයි සිවිලිම උඩට නැග්ගෙ පැටියෙක් අරන් මගේ අතට දුන්න විහරයි කලවැදි ලොකු එකා ඇවිල්ලා අරූගේ කකුල හැපුවා ලේ පෙරෙන්න. මූ උඩ ඉඳල මලු ගොඩක් තිබ්බ එක උඩට පැන්නා. බෙහෙත්නම් විදින්න ගියේ නෑ හැබැයි ඌත්.
    අඩෝ මරු බන් එවුන්.. පට්ට ලස්සනයි.. ඉස්සර මාත් පොඩි කාලෙ ඕකෙක් කරේ තියන් ගිහින් මගෙ කමිසෙ චූ දැම්මා.. ඒ කමිසෙ විසික්කා ආඅය දවස් ගාණක් ගඳ ගියෙ නෑ.. ඒත් උන් මරු බන්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උඹ රෑ වෙනකං හුරතල් කර කර හිටියෙ කොහොමද බං
    මහ එකාව මතක් වුණේ නැද්ද?
    පැටිය උගෙනෙ

    අඩේ ඕකුන් හැපුවම බේත් විදගන්න ඕන නේද
    ජලභීතිකාවටයි, පිටගැස්මටයි

    ගොඩක් ලොකු තුවාලයක්ද
    හවස් කාලෙ උනේ බන් උන් අහිංසක සත්තු ජාතියක් නිකන් හපන් නෑ.. මන් කලින් ඌව අල්ලද්දි හැපුවෙ නෑ.. සිවිලිමෙන් තියද්දි ඌට පොඩ්ඩක් රිදුනා ඒකයි හැපුවෙ.. ඇගිල්ලක් හැපුවෙ බන් හිල් උනා විතරයි ලේ ආවා ටිකක් වෙලා..

    ඔකුන්ට පට ගාල Rabies හැදෙනව.
    අපි ඉස්සර පැටියෙක් ඇති කරා පකය ලොකු උනාම ගෙදරින් ගියා අයෙ ආවෙ නැ
    මැරෙන්න ඇති බන් නැත්තන් ලොවෙත් එනවා.. කළවැද්දියක් එක්ක හරි එනවා එන එකා
    ------ Post added on Sep 19, 2024 at 3:38 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    මාසයක් දෙකක් යනකොට කෙළ ගිලින්න බැරි, වතුර උගුරක් බොන්න බැරි ගතියක් ආවොත් සොබාදහම කෙසේ වෙතත් එහා ලෝකෙ නම් මතක් වේවි එතකොට. ගොන් විකාර කතා නොකියා දැන්ම ගිහිල්ලා බෙහෙත් විදගන්න. බ්‍රසීලෙ හිටපු මනුස්සයෙක්ට සතා හපලා අවුරුදු 5 කට පස්සෙයි ජලභීතිකාව හැදුනෙ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    htt. rabies හැදිල මැරිල පල. :angry:
    ammt hkgne nthuwa gihin beheth widapan. :angry:

    Caught one with its tail down the wall once, grabbed a mop and whacked the tail so hard the mop broke in two

    Haven't heard the buggers scampering on the ceiling since.
    කැරි හුත්තල දෙපාරක් ඇඳ උඩට චූ කරා. අහු උනොත් මරනව කැරියො ටික.
    ------ Post added on Sep 19, 2024 at 4:02 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,752
    31,111
    113
    අපායෙ දොරකඩ
    🧑‍⚕️💉🏥⏲️😠



    Caught one with its tail down the wall once, grabbed a mop and whacked the tail so hard the mop broke in two

    Haven't heard the buggers scampering on the ceiling since.
    කැරි හුත්තල දෙපාරක් ඇඳ උඩට චූ කරා. අහු උනොත් මරනව කැරියො ටික.

    අපිත් දැන් ආයෙත් සිවිළිමට සාම්බ්‍රානි දුම් අල්ලන්න ගත්ත. මාස 4කට විතර පස්සෙ ආයෙ ඇවිල්ල. දවස් 4ක් 5ක් එක දිගට දුම් අල්ලපුවාම ආයෙ කාලෙකට එන්නෙ නෑ.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,954
    26,544
    113
    මන් ගස්වලින් ශක්තිය උරාගන්න පුලුවන්
    FLUX-GGUF-Q8-00090.png
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මං කෑම කන්නෙ නෑ උදේට
    බ්‍රහ්ම මුහුර්තියෙන් නැගිටල උදේ ඉර උදාව කට ඇරගෙන බැලුවම සූර්යාගෙ ශක්තය ඇගට අවශෝෂණය වෙනව
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රෑ වෙලා ආය සිවිලිමෙන් තියද්දි

    පිස්සුද ගොනො ඇයි ආයෙ සිවිලිමෙ තිබ්බෙ දැන් උන් ආයෙ එකෙ දගලල සද්ද කරයි