මට කාර් එකක් ගන්න ඕනි

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මට කාර් එකක් ගන්න ඕනි

    Mazda Familier 323 කාර් එකක් විකුනන්න තියනවනං කියපල්ලා.. නැත්තන් bump එකක් වත් දාලා support එකක් දීපල්ලා..... 19 sri හරෝ 300 හරි එකක්
    call 0773699622

    හොද leasing company එකකුත් කිඋවට මම තරහ නෑ :cool::eek::)
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹට කීයක් වියදම් කරන්න පුලුවන්ද? පරන ඒවට ලීසින් ගන්න නම් අමාරුයි.
     
    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    machan mage yaluwek gaawa, Honda Grand Civic ekak nam sell karanna thiyanawa......car ekee number eka 18 - XXXX. xxxx kiyala damme ethuru numbers tika mathaka nathi hinda...:)
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Mazda Familier 323 කාර් එකක් විකුනන්න තියනවනං කියපල්ලා.. නැත්තන් bump එකක් වත් දාලා support එකක් දීපල්ලා..... 19 sri හරෝ 300 හරි එකක්
    call 0773699622

    හොද leasing company එකකුත් කිඋවට මම තරහ නෑ :cool::eek::)

    මචං fuel නම් කරන්නෙ නෑ ඔය model වල

    ඔයාගේ බජට් එක කීයද
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    උඹට කීයක් වියදම් කරන්න පුලුවන්ද? පරන ඒවට ලීසින් ගන්න නම් අමාරුයි.

    mama giya commercial credit ekata eke leasing denawa.... aulak na...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg