මට කැරපොතෙක් හම්බුනා බලපල්ලා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    “මට කැරපොතෙක් හම්බුනා“ කියපුහම මම හිතුවෙ පූසෙක් ත්‍රෙඩ් එකක් දාල කියල..
    කැරපොත්තො වඳ කරන්ඩ ඕනෙ නං ලොකු පූසො වැඩක් නෑ.. පූස් පැටව් ටිකක් හදා ගනිල්ල

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • :eek::eek::eek:


    මෙහේ පූසීයෝ නම් ඉන්නවා බන් උන් කැරපොතොතෝ අල්ලනේ නම් නැහැ...
    මීයො නම් අල්ලනවා

    ඔව් මචං පූසන්ට වඩා පූසියො හොඳයි.. උන් සත්තු අල්ලනව..
    අර පූසො ටික නං වැඩක් නෑ.. ගෙදරින් දෙන දේ බඩ පැලෙන්ඩ කාල, රෑට අවලමේ යනව
    ආයෙ ගෙදර ඇවිත් හැම තැනටම හුජ්ජ විද විද යනව..
    පූසො නං මෙලෝ රහක් නෑ..
    පොඩි එවුන්නං කිසි කරදරයක් නෑ.. සෙල්ලං කර කර ඉන්නව
    ලොකු උනාම මුං බක තපස්ල වගේ...
    මේ පොඩි පූසො අපිට ගෝනුස්සො, ලොකු ගරුඬො එහෙම අල්ලල දීල තියෙනව බං..

     
    Last edited: