මට කෙනක් සෙට් උනා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    කෙල්ලෙක් සෙට් උනා කොල්ල නේ
    කලින් ජිවිතේ එපා වෙලා වගේ හිටියේ ටිකක් දැන් නම් එහෙම නැහැ

    එත් කතා කරන්න දෙයක් නැහැ
    එයා කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් කියන්න තමා මට වෙලා මෙහෙම ගිහින් මාව එපා වෙයිද කියලා බයයි
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    කෙල්ලෙක් සෙට් උනා කොල්ල නේ
    කලින් ජිවිතේ එපා වෙලා වගේ හිටියේ ටිකක් දැන් නම් එහෙම නැහැ

    එත් කතා කරන්න දෙයක් නැහැ
    එයා කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් කියන්න තමා මට වෙලා මෙහෙම ගිහින් මාව එපා වෙයිද කියලා බයයි
    ehenam epawenw
    no deepan talk karanna
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    දැන් ඒකිත් එක්ක රන්ඩු වෙන ඒවා අම්මට ගිහින් කියලා ඒකිට බන්නවන්න කෝල් අරන් දෙන්න එපා.... නැන්දම්මයි ලේලියි රන්ඩු වෙන්න පටන් ගත්තම උබ මේකෙ පුරා ත්‍රෙඩ් දාන්න පටන් ගනී දවස පුරාම.. ඊට පස්සෙ අපිට දුවන්න පාර මදි වෙන්නෙහ්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙනම් ඕකිව සති දෙකකට සැරයක් ඇවිදින්න එක්කන් පලයන් , කන්න අරන්දියන්
    මාස තුනක් යනකන් තනේ මිරිකන්න එපා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    In Love Wedding GIF by Bounce
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹේ පලවෙනි කෙල්ලද ඔය. කමක් නෑ ඉතින් experience වලින්නෙ හැම දේම හැදෙන්නෙ. හොඳට ඕක experience කරපං.
    අපෝ නෑ, මීට කලින් නෑනව දාගෙන ඉදලා මාමන්ඩිගෙන් දතක් ගැලවෙන්න ගුටිකෑව.
    මේකෙන් දත් කීයක් ගලවගයිද මන්දා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Good luck

    Ubata wayasa keeyada?
    35 බන්
    ගුපියා බයිට් වෙනවද මන්දා :(
    කාඩ් දැම්මද
    මෙකිව මන් 2018 ඉදල දන්නවා බන්
    මට මේකිට කියාගන්න බැරිව හිටියේ අමාරුවෙන් කියාගත්තා

    දැන් ඒකිත් එක්ක රන්ඩු වෙන ඒවා අම්මට ගිහින් කියලා ඒකිට බන්නවන්න කෝල් අරන් දෙන්න එපා.... නැන්දම්මයි ලේලියි රන්ඩු වෙන්න පටන් ගත්තම උබ මේකෙ පුරා ත්‍රෙඩ් දාන්න පටන් ගනී දවස පුරාම.. ඊට පස්සෙ අපිට දුවන්න පාර මදි වෙන්නෙහ්
    හරි :lol:
    ------ Post added on Sep 13, 2023 at 7:18 PM

    උඹේ පලවෙනි කෙල්ලද ඔය. කතාකරන්න දෙයක් නෑ වගේ උනාට කමක් නෑ ඉතින් experience වලින්නෙ හැම දේම හැදෙන්නෙ. හොඳට ඕක experience කරපං.
    නැ බන් කලින් කෙනක් හිටියා එකී එක්ක කතා කර කියලා නෑ කෙනක් මාව නුවරින් පන්නලා උගේ පුතාට බැන්දුව ඒ කෙල්ල එකී ටිකක් ප්‍රසිද්ධ එකියක් නම කියන්න කැමති නැහැ මම.
    ------ Post added on Sep 13, 2023 at 7:20 PM
     
    Sen-lu

    Well-known member
  • අපෝ නෑ, මීට කලින් නෑනව දාගෙන ඉදලා මාමන්ඩිගෙන් දතක් ගැලවෙන්න ගුටිකෑව.
    මේකෙන් දත් කීයක් ගලවගයිද මන්දා.
    හෑ.. කොන්ෆියුසියස් උනා ඕයි උඹ නදුන නෙවේනෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    නැ බන් කලින් කෙනක් හිටියා එකී එක්ක කතා කර කියලා නෑ කෙනක් මාව නුවරින් පන්නලා උගේ පුතාට බැන්දුව ඒ කෙල්ල එකී ටිකක් ප්‍රසිද්ධ එකියක් නම කියන්න කැමති නැහැ මම.
    ------ Post added on Sep 13, 2023 at 7:20 PM
    පියුමි හංසමාලිද, කවුශිද
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Congratulations! ඔය කතා කරන්න දෙයක් නැති අවුල නම් මටත් තියෙනවා මම පොඩි කාලේ ඉඳලම ලැජ්ජයි කෙල්ලො එක්ක කතා කරන්න. හැබැයි අහල තියෙන විදියටනම් කතා නොකර කෙල්ලෙක්ව යාලු කරන්න බැහැ මොනව හරි කතා කරන්නම වෙනවා. දැනටමත් ඔයත් එක්ක යාලුනම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මට හිතෙන්නේ.