මට කෙලවිය ! HIGH VOLTAGE ~~ZzzzZ~~

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    High-Voltage-Danger-Sign-S-2250.gif


    අයියෝ අපේ ගෙදරට High Voltage ඇවිල්ල මගේ කොම්පියුටරේට Sorry.com උනෝ !..
    :no:

    මේක උනේ මීට සති දෙකකට විතර ඉස්සෙල්ලා !
    මම Class ගිහිල්ල ගෙදර ආව විතරයි..
    උදේ ඉදලම කරන්ට් එක තිබිල නෑ ! අපේ පාරේ තියන Tranformer එකකට අකුණක් ගහල..උදේ ඉදන් ඒක හදනවලු..

    මුන් ඒක හදල Power දුන්න ගමන මගේ කාමරෙන් ආවා සද්දයක් සට පට සට පටස් ගාල !:oo:

    මම දුවලගිහින් computer ඒක check කළා..
    නෝ කතා නෝ සිනා..:no::no:
    (
    TV එකත් ගහල ගියෝ ! අනික් බඩු නම් ගලවල තිබිල හොද වෙලාවට !)

    මම hard disk එක උස්ස ගෙන කොල්ලෙක් ගේ ගෙදරට ගිහින් බැලුවා බඩුම තමා hard එක sorry වෙලා..

    මට ඊවෙලාවේ තමා විදුලිබල මණ්ඩලේ එවුන්ගේ අම්ම@#$#$#*$
    හිතෙන්නේ !:angry::angry::angry::angry:

    මගේ board එක chek කර ගන්න එක බුවෙක් ලගවත් 24 pin Powersupply එකක් නෑ..:frown::frown: ඔක්කොම 20 පින්.. මගේ board එකේ 24 පින් ගැහුවේ නැත්තම් Display එන්නේ නෑ !

    power-supply5.jpg


    කොහොම hari කඩේ අයියාට බටර් පාර දීල Power supply එක waranty දා ගත්තා ! එකට දවස් පහක් විතර බලන් හිටිය !

    ඔන්න ඉතින් supply එක ආවා කියමුකෝ !
    ගහලා ඔන් කලා !
    අනේ ඉතින් moniter එකට power එන්නේ නෑ !
    moniter එකත් ගිහිල්ල ඕයි !

    id31024_150_150_ViewSonic_E70fb_Black_17_inch_CRT.jpg


    කොල්ලෙක් ගේ ගෙදර මැෂින් එක උස්සන් ගිහින් අනිත් ඒවා චෙක්‌ කලා ! Rom එක ගිහිල්ලා ! අනිත් ඒවා අව්ලක් නෑ !

    ඔන්න ඉතින් ඊට පස්සේ rom එකයි hard එකයි waranty දැම්මයි කියමුකෝ ! (ඒ මගුල් දෙක තාම අවේ නෑ ඕයි !) ඕන කරන data dvd වලට ගහල තිබ්බ නිසා හොදට ගියා !

    හැමෝම කිව්වා විදුලිබල මණ්ඩලෙන් වන්දි ගන්න පුළුවන් කියල !
    එත පස්සේ තමයි දැනගත්තේ අපි කරන්ට් එක මුලින් ම ගන්න කොට අස්සන් කරන agreemant එකේ high Voltage වලට දෙන්නේ නෑ කියල තියනවා කියල !:baffled::angry::baffled:

    කොහොමත් CRT වලට කරන්ට් එක යනවා වැඩි නිසා LCD එකක් ගන්නත් හිතල එක්කෝ LED back light තියන එකක්ම ගන්නවා කියල ගත්ත.. ඇත්තම කියනවා නම් මේ මොනිටෙරේ පට්ට ඕයි !
    23000 Rs ! සල්ලි වැඩි නිසා නෙවෙයි.. monier ගන්නකොට හොදම එකක් ගන්න ඕනේ ! ආයේ ගැනෙන් නෑ නේ !

    acer 23'

    monitor-Acer-S231HLBID.jpg


    LED
    Interface : HDMI,DVI,VGA
    පට්ට moniter එක ඇඩෙනවා !

    ඔන්න ඔහොමයි ඉතින් උනේ !
    දැන් කොල්ලෙක් ගේ අමතර hard එකක් තිබිල ගහගෙන ඉන්නව

    අම්මෝ !
    මම උබලට කියන්නෙ ! UPS එකක් ගහගනිල්ලා ! මමත් දැන් ups එකක් ගන්න යන්නේ !

    කවදාවත් hard disk ගැන විස්වාස කරන්න එපා..ඕන කරන data DVD වලට ගහල තියා ගනින් !:nerd::nerd::nerd:

    SuperStock_1598R-69443.jpg


     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මගෙත් power supply එක දෙතුන් පාරක් ගියා . warranty තියෙන හින්දා ශේප් . UPS එකක් ගන්න කම්මැලී ඒත් :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හෆ්ෆා..සෑහෙන්න පාඩුවක්නේ වෙලා තියෙන්නෙ.ඇත්තටම ලංකාවෙ විදුලි බල මණ්ඩලය මිනිස්සුන්ට මාර ආතල් දෙන්නෙ :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෆ්ෆා..සෑහෙන්න පාඩුවක්නේ වෙලා තියෙන්නෙ.ඇත්තටම ලංකාවෙ විදුලි බල මණ්ඩලය මිනිස්සුන්ට මාර ආතල් දෙන්නෙ :lol:

    Transfomer එක හදපු ගොබිලිය ව අහු උනානම් මම ඕකව හන්දියේ අබගහේ එල්ලලා ඕකගේ #^$&*#^$(#^$(&#^$(*!@^)*#@^_$(!^_$*(^_$(*^!)*$^!)*^$)!*^$)*!^$ ! :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මගෙත් power supply එක දෙතුන් පාරක් ගියා . warranty තියෙන හින්දා ශේප් . UPS එකක් ගන්න කම්මැලී ඒත් :lol:

    මටත් ඕක තමා බන් වෙලා තියෙන්නේ ! UPS එකට වඩා ඕන ඒවා තියනවා නේ ! එකට දෙතුන් දාහක් වියදම් කරන්න සිරාවට නිකන් කුචි වගේ !
    :P
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මෙහෙමයි!!! light ගිය වෙලාවක අනිවාර්යයෙන් තමන්ගේ electronic උපකරණ වල plug එක ගලවලා තියන්න ඕනේ. මොකද ආපහු light එන කොට වැඩි current ප්‍රමාණයක් load එකට එන්න පුළුවන්. ඕක හැම වෙලේම වෙන්නේත් නැහැ, එත් කලාතුරකින් සහ අවාසනාවන්ත ලෙස :sorry::sorry::sorry::sorry::sorry:. අකුණු ගහනකොටත් ඕකම තමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙමයි!!! light ගිය වෙලාවක අනිවාර්යයෙන් තමන්ගේ electronic උපකරණ වල plug එක ගලවලා තියන්න ඕනේ. මොකද ආපහු light එන කොට වැඩි current ප්‍රමාණයක් load එකට එන්න පුළුවන්. ඕක හැම වෙලේම වෙන්නේත් නැහැ, එත් කලාතුරකින් සහ අවාසනාවන්ත ලෙස :sorry::sorry::sorry::sorry::sorry:. අකුණු ගහනකොටත් ඕකම තමයි.

    එහා ගෙදරට අකුණ ගහනකොටත් මම net එකේ ඕයි ! ඇඩෙනවා ! :lol::lol: අපේගෙදරට අකුණු අදින්නේ නෑ ! මොකද හෙනගහන වැඩ කරන්නේ නෑ නේ ! :lol:

    joke නෙවෙයි එදා අපේ ගෙදරට ඇද්ද නම් මට අඩන්න තමා වෙන්නේ !:oo::oo::oo::oo::oo:
     
    • Like
    Reactions: prageeth119lk

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ දෙයක් වුනා නම්..
    ඉතින් හරි හැටියට කැමක් වුනන් කන්න හිතෙන්නේ නැති වෙයි..:baffled::sorry:
    උඹේ වේලාවට.
    වගකිමක් හරි තිබ්බා සමහර කොටස් වලට.
     

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අඩො මන් ගාව නම් ups තියනවා. එත් කරන්ට් එක ගියපු වෙලාවට මම ups එකත් unplug කරනවා.
    මොකද ups එකටත් කෙලවෙන්න පුලුවන්නෙ. warrantyත් ඉවර එකෙ.
    take care
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අඩො මන් ගාව නම් ups තියනවා. එත් කරන්ට් එක ගියපු වෙලාවට මම ups එකත් unplug කරනවා.
    මොකද ups එකටත් කෙලවෙන්න පුලුවන්නෙ. warrantyත් ඉවර එකෙ.
    take care

    උබ ups එකක් තියන් ඉන්නේ මොකටද බන් ! :confused: