මම කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙන්ක්ගේ facebook ප්‍රොෆයිල් වලට ගිහින් එබුනා.දැන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගිහින් ඇති.මගේ රෙදි ඉල්ලෙයි.මීට හොඳයි මම වහ කෑව නම්
.
.
.friend request yanawa. hamotama yanneth ne. mata amuth friend request wagayak awilla mama baluwa me moko kiyala. habaie notification witharaie.Friend request da yanne friend recomendation da

මම මෙහෙම හිටියට කෙල්ලෝ ඉස්සරහ හෙන පුකේ මාන්නෙන් ඉන්නේ.බලපන් දැන් හිකිලා ඉන්නේ.Auto request යනවා
කවදා ඉඳලද දෙන්න නෑ. මගෙ පරණ එකක් request එකක් දාලා තිබ්බා දැන් දවස් 4කට විතර කලින්. මේකි හොට දාන්න ඇවිත් send වෙන්න ඇති එහෙනම් sure![]()

