මට කෙලවුනා ඕයි.උඹලත් කෙලෝගන්ඩ එපා.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙන්ක්ගේ facebook ප්‍රොෆයිල් වලට ගිහින් එබුනා.දැන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගිහින් ඇති.මගේ රෙදි ඉල්ලෙයි.මීට හොඳයි මම වහ කෑව නම් :rofl:.

    345631873_1546764835733031_322138279923277219_n.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    Auto request යනවා😬
    කවදා ඉඳලද දෙන්න නෑ. මගෙ පරණ එකක් request එකක් දාලා තිබ්බා දැන් දවස් 4කට විතර කලින්. මේකි හොට දාන්න ඇවිත් send වෙන්න ඇති එහෙනම් sure 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවට හුට්ටො. ඒ මොන ලබ්බක්ද ඒ. 😮😮

    මමත් මේ පට්ට කාලෙකට පස්සෙ එහෙම ගිහින් බැලුවම මෙන්න requests ගිහිල්ලා. උකනව දාලා. මං හිතුවෙ මගේ ෆෝන් එකේ අවුලක් කියලා.

    ගිහින් ඒක remove කරලා හරියට remove උනාද බලන්න ආයෙ ගිහින් බැලුවම ආයෙ වැටිලා. සිංහාසනේ ගූ ගියා මට. 😱

    Sent friend requests වලට ගිහින් remove කරා. 🙈
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Auto request යනවා😬
    කවදා ඉඳලද දෙන්න නෑ. මගෙ පරණ එකක් request එකක් දාලා තිබ්බා දැන් දවස් 4කට විතර කලින්. මේකි හොට දාන්න ඇවිත් send වෙන්න ඇති එහෙනම් sure 🤣
    මම මෙහෙම හිටියට කෙල්ලෝ ඉස්සරහ හෙන පුකේ මාන්නෙන් ඉන්නේ.බලපන් දැන් හිකිලා ඉන්නේ.:growl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුටා !! මම ඊයෙද පෙරේදද වයිෆ්ට ජාතිය ඇමතුව මගේ ෆේස්බුක් එකෙන් එක එක පරට්ටියෝ හොයන්න එපා කියල.
    දෙතුන් දෙනෙක්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යවල තිබුන. මම හිතුවෙම වයිෆ් කියල