මට කෙලවුනා ඕයි.උඹලත් කෙලෝගන්ඩ එපා.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    200.gif
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    සිරාවට හුට්ටො. ඒ මොන ලබ්බක්ද ඒ. 😮😮

    මමත් මේ පට්ට කාලෙකට පස්සෙ එහෙම ගිහින් බැලුවම මෙන්න requests ගිහිල්ලා. උකනව දාලා. මං හිතුවෙ මගේ ෆෝන් එකේ අවුලක් කියලා.

    ගිහින් ඒක remove කරලා හරියට remove උනාද බලන්න ආයෙ ගිහින් බැලුවම ආයෙ වැටිලා. සිංහාසනේ ගූ ගියා මට. 😱

    Sent friend requests වලට ගිහින් remove කරා. 🙈
    hoda welwata moo dammae. rata rata crush balanna yanwa. friend request gihilla tibboth puka hapan marenna wenne :sorry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උකනවා.ඒ අස්සෙන් කසිනුත් මගේ ප්‍රොෆයිල් එක බලලා.
    ඒකිව මගේ ප්‍රොෆයිල් එකට ඇඩ් කරගෙනත් නැහැ.:lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිරාවට හුට්ටො. ඒ මොන ලබ්බක්ද ඒ. 😮😮

    මමත් මේ පට්ට කාලෙකට පස්සෙ එහෙම ගිහින් බැලුවම මෙන්න requests ගිහිල්ලා. උකනව දාලා. මං හිතුවෙ මගේ ෆෝන් එකේ අවුලක් කියලා.

    ගිහින් ඒක remove කරලා හරියට remove උනාද බලන්න ආයෙ ගිහින් බැලුවම ආයෙ වැටිලා. සිංහාසනේ ගූ ගියා මට. 😱

    Sent friend requests වලට ගිහින් remove කරා. 🙈

    ehema auto friend request yanne neha yako, unless if u sent
     
    • Like
    Reactions: Melon8

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒක බුග් (bug) එකක් මං සුකර්බර්ග්ට කිව්වා විස්තරේ හදන්නං කිව්වා ඕං ,නැත්තං දනගස්සනවා කිව්වා හන්දිය ගාව 😁 බල්ලා වගේ හිටියා අහගෙන 😎😁
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,688
    21,369
    113
    සිරාවට හුට්ටො. ඒ මොන ලබ්බක්ද ඒ. 😮😮

    මමත් මේ පට්ට කාලෙකට පස්සෙ එහෙම ගිහින් බැලුවම මෙන්න requests ගිහිල්ලා. උකනව දාලා. මං හිතුවෙ මගේ ෆෝන් එකේ අවුලක් කියලා.

    ගිහින් ඒක remove කරලා හරියට remove උනාද බලන්න ආයෙ ගිහින් බැලුවම ආයෙ වැටිලා. සිංහාසනේ ගූ ගියා මට. 😱

    Sent friend requests වලට ගිහින් remove කරා. 🙈
    tahudu..ow nennan...

    mama hitanne last 2-3 hours wala indan da koehda case eka....anthima paya 2-3 balapu unge tama gihin thibbe.... 🙈
     
    • Wow
    • Like
    Reactions: Melon8 and shenat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒක බුග් (bug) එකක් මං සුකර්බර්ග්ට කිව්වා විස්තරේ හදන්නං කිව්වා ඕං ,නැත්තං දනගස්සනවා කිව්වා හන්දිය ගාව 😁 බල්ලා වගේ හිටියා අහගෙන 😎😁
    ඌ දැන් stackoverflow බලනවා ඇති ගොඩ දාන්න 😄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tahudu..ow nennan...

    mama hitanne last 2-3 hours wala indan da koehda case eka....anthima paya 2-3 balapu unge tama gihin thibbe.... 🙈
    ආච්චිගේ රෙද්ද. ඊයෙද පෙරේදද වයිෆ් මගේ සළුපට කැඩුවේ. ඕක වෙන්න ඕන සිද්දිය
     
    • Like
    Reactions: Melon8