මට කෙලවුනා ඕයි.උඹලත් කෙලෝගන්ඩ එපා.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mata eeye pereda ewa gihin tibbe na...ada me tikakata kalin balapu ewa witrai 😬😬
    හොඳ වෙලාවට මම ඔය ඕපදූප මගුලේ නැත්තෙ. ඒත් ඉතිං වැඩක් නෑ මටත් එක්ක වයිෆ් ඉන්නවනේ. දැන් බලයි මොකද ලොග් වෙන්න බැරි කියල😁
     
    • Like
    Reactions: Melon8

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පරණ චිච්චි හොටදාලා ගියොත් විනාසයි. කොයිකටත් මේ ටිකේ ඩීඇක්ටිවේට් කරලා තියනවා :rolleyes2:
    සුද්දීයෝන්ගෙන් බැනුන් අහපු උබට ඔව්වා නං මොනාද බන්... :lol:


    සියා ලේ ටා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුද්දීයෝන්ගෙන් බැනුන් අහපු උබට ඔව්වා නං මොනාද බන්... :lol:


    සියා ලේ ටා

    අද තමයි දවස. පොඩි එකා උදේ කියනව ඇවිත් ස්විම් එකක් දාල ආයේ ෆෝම් කරල යන්නලු. මට ඒ වචනේ ඇති මිට්ටෝ🤣🤣