මට කෙලවෙන්නයි යන්නේ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්න කලින් උඹ ඔය මූණෙ ගහගෙන ඉන්න බෙලෙක්කේ ගලවල තියල පලයං........!!!!!! ඔකත් එක්ක ගියාම කෙල්ල හිතයි උඹ මූණ පෙන්නනන්නවත් බැරි ගොරක යකෙක් කියලා!!!!!
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    යන්න කලින් උඹ ඔය මූණෙ ගහගෙන ඉන්න බෙලෙක්කේ ගලවල තියල පලයං........!!!!!! ඔකත් එක්ක ගියාම කෙල්ල හිතයි උඹ මූණ පෙන්නනන්නවත් බැරි ගොරක යකෙක් කියලා!!!!!

    :D:D:rofl: udeta galawanna kiyala baluwe :P


    anichchawatha sankara

    ayyyooo sallli

    :sorry::baffled:

    Yako sathutu weyan

    ayi ban sathutu wenne :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බය නොවී පලයන් බං කෙදිරි නොගා......බැරිවෙලාවත් ඔය දරුවා ඇත්තටම පට්ට ම හොද කෙල්ලෙක් වුනොත්.......උඹ ගොඩේ ගොඩ........!!!!
    මතක තියා ගනිං, උඹේ පිටිපස්සෙන් ම ඉන්න යහපත් බිරිදක් කියන්නේ ලෝකෙ තියන මිල කරන්න ම බැරි වාසනාව........!!!
    මහා කවි ජෝන් මිල්ටන් කිව්වේ..
    "සෑම සාර්ථක මිනිසෙකු පිටුපසින් ම සිටින්නේ ගැහැණියකි. සෑම අසාර්ථක මිනිසෙකු ඉදිරියෙන් සිටින්නේ ද ගැහැණියකි" කියලා......!!!!
    :lol::lol::):shocked:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    "සෑම සාර්ථක මිනිසෙකු පිටුපසින් ම සිටින්නේ ගැහැණියකි.......!!!!:lol::lol::):shocked:

    ඒ ගෑණිගේ පිටිපස්සේ ලොකු අල්මාරියකුත් තියෙනවා කියන්නේ ඇත්තද බන්...............

    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ ගෑණිගේ පිටිපස්සේ ලොකු අල්මාරියකුත් තියෙනවා කියන්නේ ඇත්තද බන්...............

    :lol::lol::lol:

    පිටිපස්සේ කෙහෙද බන්ස් අල්මාරි.....පිටිපස්සේ තියෙන්නේ හිලක් නේ.......!!!
    (ඒක ඉතිං අල්මාරියක් විතර වෙන එවුනුත් ඉන්නවා....ඒක වෙන ම කතාවක්.....!!!)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹෙ දෙමව්පියෝ හරි...
    25+ තමයි කොල්ලෙක්ට බඳින්න හොඳම වයස.
    අනික නරක දෙයක් සෙට් කරන්නෙ නෑ දෙමව්පියො.
    උඹට කෙල්ලක් ඉන්නවනම් ඒක මේ අස්සෙම කියලා දාන්න පුලුවන්.
    අනික උබට ප්‍රොපෝස් කරලා ඉන්න කෙල්ල දැක්කම උඹේ මේ ''බය''
    අතුරුදහන් වෙන්නත් බැරි නෑ.
    ගිහින් බලපං...good luck....
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔන්න පුරුදු පරිදි ඊයෙත් වැඩ ඇරිලා ගෙදර ගියා, ,අම්මේ මොනවාද කන්න තියෙන්නේ.... කියලා අහගෙන තමයි ගෙට ඇතුල් උනේ...:P:P, අම්මා කිව්වා නාගෙන එන්න බෙදලා තියන්නම් කියලා.... මමත් අඩියට දෙකට ගිහින් ඇදුම් ටික ගලවලා නාලා ඔන්න වාඩි උනා කන්න....:P මම දැන් සවල් ගහන්න පටන් ගත්තා (කිබුලෙක් ගලින්න බඩගින්නෙ ඉද්දි මොන යකාද එහෙම නොකරන්නේ...:angry::angry: ) සවල් 3-4ක් ගහන කොට ඔන්න අම්මායි තාත්තායි ඇවිත් දෙපැත්තෙන් වාඩි උනා. :oo: එන පොට නම් හොද නෑ වගේ ඒත් මම නෙවෙයි හුම් කිව්වේ... කාලා ඉන්න එපැයි මොනවා කරන්නත්... චුට්ටෙන් බලද්දි මෙන්න පිගාන හිස්...:shocked::shocked: යකෝ මමද මේ ඔක්කොම කෑවේ...:angry::baffled: රැට වැඩිය කන්න හොද නෑ කියලා තියන හින්දා ඔන්න ඔහේ ඇති කියලා හිතලා නැගිට්ටා, ,පුතේ ඇතිද කෑවා, අම්මා අහනවා... මමත් ඔලුව වනලා ඇති කිව්වා...:yes::yes: අත හෝදලා පිහින්න හම්බ උනේ නෑ මෙන්න තාත්තා කියාපි ,පුතේ මට ටිකක් කතා කරන්න ඕනි කියලා..., මමත් හැගීම් දැනීම් නැති එකා වගේ ඉද ගත්තා,:dull: :oo:
    ,පුතේ දැන් ඔයාගේ කල වයසත් හරිනේ..., (මේ ටික මගේ කනට වැටෙන කොට මම දැනගත්තා මට බඩු බනිස් වෙන්න යන්නේ කියලා...:frown::frown: අනේ මගේ අහිංසක ජිවිතේ, දැනගෙන කාටවත් වරදක් කරලා නෑ....):no::no: ඔයත් දැන් පිලිවෙලක් වෙන්න ඕනේ. ඇයි දැන් මම පිලිවෙල නැද්ද? :shocked::shocked::shocked: මට නිකන්ම ඇහුනා.... අම්මායි තාත්තායි තව මොනවාද කිව්වා. මට ඇහුනේ නෑ ඒවා... :no::no:
    මේ ඉරිදා ලෑස්ති වෙන්නකො ඔයාට ආපු යෝජනාවක් බලන්න යන්න... :shocked::shocked: මේක ඇහුවාම කාපුවා පිච්චෙනවා වගේ උනා...:baffled::baffled::baffled: අනේ මම කාට කියන්නද, උබලා ටික තමයි ඉන්නේ මොන දේටත්....:rolleyes::rolleyes: ඔන්න මම පටන් ගත්තා මගේ ඇඩියාව කියන්න ,:nerd::nerd: අනේ අම්මේ දන්මම ඕවා ඔනේ නැනේ, තව 1-2yrs මෙහෙම ඉන්නම්කෝ... අනික මට මාව බලාගන්න බැරි කොට කොහොමද තව කෙනෙක් බලාගන්නේ... ඔය කෙල්ලෝ සත 5 කට විශ්වාස කරන්න පුලුවන්ද...., :baffled::baffled: හරි හරි අපි කිව්වේ නැනේ දැන්ම බදින්න කියලා.. :dull::dull: (ඔය බලපල්ලකෝ දැන්ම බදින්න ඕනි නැත්නම් දැන්ම කෙල්ලෝ බලන්න ඕනිද.... :angry::angry::frown:) අම්මා කියනවා, මම ඇහුවා, එහෙනම් මොකටද දැන්ම කෙල්ලෝ බලන්නේ????:frown:, දැන්ම හොයලා තියාගත්තාම ලේසිනේ පුතා.... :(:(:(
    මොනවා කිව්වත් මට බේරුමක් උනේ නෑ බන් .... :no::no:
    හෙට මට මොනවාද වෙන්න යන්නේ????? :rolleyes::oo::oo::dull:

    Aurora කිවුව වගේ අකමැති නම් එක්කෝ අම්මලට කියන්න, නැත්නම් ගෑණු ලමයට කියන්න. අම්මලට කිවුවොත් තේරුම් නොගෙන ඉන්න එකක් නෑ.....
    :nerd::nerd::nerd::nerd:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ගල්පාත මහත්තයා;11341457 said:
    කසාදේ කසාදේ දුර දිග නොබලා කෙරුවොත් වෙන්නේ විනාසේ.. :sorry:
    උබත් ඉවරයි මචන්,
    දැන් එලකිරියේ ඉන්න එකා දෙන්නා මෙහෙම බාගන්නවා, :eek:
    මේක අධිරාජ‍්‍ය‍වාදි කුමන්ත‍්‍ර‍නයක්ද? :shocked:
    RIP BRO:sorry:
    :yes::yes::yes::yes::D
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    machn ube wayasa kiyada?:D

    25 ban :oo:


    :lol::lol::lol: balala apitath Kiyapan,uba wihiluwatawath ammagen ahuwe nadda kellage photo ekakwath nadda balanna kiyala :P

    pissuda ban mona photo da :no:

    මේ උබ බලලා අපු ගමන් අපිට විස්තර කියපන් . මොකද ඒක මට තව කෙනෙකුට කියන්න තියනවා . හික් හික් ;);)

    uba kaatada kiyanna yanne? :frown::baffled:


    බය නොවී පලයන් බං කෙදිරි නොගා......බැරිවෙලාවත් ඔය දරුවා ඇත්තටම පට්ට ම හොද කෙල්ලෙක් වුනොත්.......උඹ ගොඩේ ගොඩ........!!!!
    මතක තියා ගනිං, උඹේ පිටිපස්සෙන් ම ඉන්න යහපත් බිරිදක් කියන්නේ ලෝකෙ තියන මිල කරන්න ම බැරි වාසනාව........!!!
    මහා කවි ජෝන් මිල්ටන් කිව්වේ..
    "සෑම සාර්ථක මිනිසෙකු පිටුපසින් ම සිටින්නේ ගැහැණියකි. සෑම අසාර්ථක මිනිසෙකු ඉදිරියෙන් සිටින්නේ ද ගැහැණියකි" කියලා......!!!!
    :lol::lol::):shocked:

    machan kathawata ohoma kiwwata aththatama ගැහැණියක් innawada ban :oo: mata nam sure ne :baffled:

    kediri noga inne kohomada ban heta mathak wenakota :angry::dull:

    ඒ ගෑණිගේ පිටිපස්සේ ලොකු අල්මාරියකුත් තියෙනවා කියන්නේ ඇත්තද බන්...............


    :lol::lol::lol:

    mokakda ban ae kathawa :oo:


    :lol::lol::lol: muta denatama kellata hitha gihillada koheda

    yako dakalath nathuwa hitha yanne ahawal ekatada gono :growl::growl: ubath methana suruttu paththu karanawane :frown:


    :baffled::baffled:

    පිටිපස්සේ කෙහෙද බන්ස් අල්මාරි.....පිටිපස්සේ තියෙන්නේ හිලක් නේ.......!!!
    (ඒක ඉතිං අල්මාරියක් විතර වෙන එවුනුත් ඉන්නවා....ඒක වෙන ම කතාවක්.....!!!)

    :lol::lol::lol:

    උඹෙ දෙමව්පියෝ හරි...
    25+ තමයි කොල්ලෙක්ට බඳින්න හොඳම වයස.
    අනික නරක දෙයක් සෙට් කරන්නෙ නෑ දෙමව්පියො.
    උඹට කෙල්ලක් ඉන්නවනම් ඒක මේ අස්සෙම කියලා දාන්න පුලුවන්.
    අනික උබට ප්‍රොපෝස් කරලා ඉන්න කෙල්ල දැක්කම උඹේ මේ ''බය''
    අතුරුදහන් වෙන්නත් බැරි නෑ.
    ගිහින් බලපං...good luck....

    thanks machan... :):baffled:

    සුදු රෝස;11344791 said:

    Aurora කිවුව වගේ අකමැති නම් එක්කෝ අම්මලට කියන්න, නැත්නම් ගෑණු ලමයට කියන්න. අම්මලට කිවුවොත් තේරුම් නොගෙන ඉන්න එකක් නෑ.....
    :nerd::nerd::nerd::nerd:

    kiwwa ban... ayala kiyanne balala enna kiyala witharayi :dull: ae unata ban ekakata giyama walata yanna wenawa :angry: