
නියමයි බං.. අපිත් එහෙම තමයි.. කලින් නම් හිටිය.. දැන් නෑ.. ඉතින් ආයේ එපා කියල හිතෙන්නේ ඒ ජිවිතේ..
හිතට.. පුදුම නිදහසක් බං දැනෙන්නේ... මේ විදියට හැමදාම ඉන්න පුලුවන්නම් කොල්ලෝ එක්ක ආතල් එකේ ජොලි කර කර ෆන් එකේ කාල බිලා.. කොච්චර දෙයක්ද.. නොදකින් කවද හරි හිරේ යන්න වෙනවනේ අපිටත්..
කරුමේක මහත. පුළුවන් තරම් ඉඳපන් කොල්ලනේ ආතල් එකේ.. තනියෙන් ඉන්නවා කියන තරං හිතට නිදහසක් වෙන කොහෙවත් නැහැ. සමහරුන්ට එක තේරෙන්න ගොඩක් කල් යනවා... එතකොට සමහරුන් පරක්කු වැඩියි.. ආතල් කාලේ අපරාදේ.. ඒත් සමහරුන්ගේ පෙරකළ පිනකට හෝ වාසනාවකට බූට් එකක් කාල ආයේ තනිකඩ වෙනවා... අන්න උන්ට තේරුනොත් තනියම ඉන්න එකයි ෆන් කියලා... ඊට වඩා තව මොනාද මේක තමයි ජිවිතේ ලබන්න පුළුවන් හොඳම ආතල් කාලේ... විහින් කෙල්ලෝ දාගෙන චාටර් කන්න ගියහම නිකන් ඉන්න බැරිවට අපරාදේ ජිවිතේ විඳින්න තියෙන කාලේ නැති කරගන්නේ.. පුළුවන් තරම් මෙහෙම ඉඳල බැරිම උනාම තමයි බැඳගන්න ඕනේ..
සිරාවට මේ පින්තුරේ දිහා බලද්දී හිතට එන හැඟීම ගැන හිතපන්... කෙල්ලෝ එක්ක ඉන්න එවුන්ට කොහෙන්ද මෙහෙම නිදහසක්........... මම මේක දාගත්ත වෝල් පේපර් එකට..