මට කෙල්ලෙක් නෑ..........

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එදාට උඹටත් ඔය ටිකම තමයි.

    :baffled:

    ඔව් බන්, රෙන්න දෙන්නෙත් නෑ බන් හරියට :baffled::baffled::lol:

    ඔව් බං , :angry:හොද කෑමක් කන්නත් නෑ..කන්න යද්දි මතක් වෙනවා...:baffled:ඒම නේද.? :rolleyes:මම නම් බැදලා තමයි ලොව් කරන්නේ..:love:ඒක මීට වඩා ඉන්ටෙරෙස්ට්...:)මොකද කියන්නේ.?:rolleyes:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    :baffled:

    ඔව් බං , :angry:හොද කෑමක් කන්නත් නෑ..කන්න යද්දි මතක් වෙනවා...:baffled:ඒම නේද.? :rolleyes:මම නම් බැදලා තමයි ලොව් කරන්නේ..:love:ඒක මීට වඩා ඉන්ටෙරෙස්ට්...:)මොකද කියන්නේ.?:rolleyes:

    උඹත් මාර කොල්ලෙක් නෙ:shocked:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :(
    ඒකට මට .....
    උදේ 5.00 ට කෝල් එක එනවා (ඒක නිසා එලාම් තියන්නේ නෑ)
    රෑ 10 - 11 වෙනකම් කතා නොකලොත් විනායි,
    ඇනිවසරි එක මග ඇරුනොත් බෙල්ලේ වැල දාගන්න වෙනවා,
    සෙනසුරාදට යාලුවෝ එක්ක සෙට් වෙන්න නෑ,
    පාරෙ යන කෙල්ලෙක් දිහා බලන්න නෑ ,
    රචනා වගේ මැසේජ් එවනවා, ඒවාට රිප්ලයි නෑ කියලා ආයි චුරු චුරු ගානවා,
    ................ etc.
    man-in-handcuffs-thumb24318393.jpg

    අප්පේ මට දැනෙන නිදහසක් :growl::growl::growl:

    ඔන්න රිප්ලයි එක මගෙන්, මේක දාපන් මේක මුල් පිටුවට :angry:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :(
    ඒකට මට .....
    උදේ 5.00 ට කෝල් එක එනවා (ඒක නිසා එලාම් තියන්නේ නෑ)
    රෑ 10 - 11 වෙනකම් කතා නොකලොත් විනායි,
    ඇනිවසරි එක මග ඇරුනොත් බෙල්ලේ වැල දාගන්න වෙනවා,
    සෙනසුරාදට යාලුවෝ එක්ක සෙට් වෙන්න නෑ,
    පාරෙ යන කෙල්ලෙක් දිහා බලන්න නෑ ,
    රචනා වගේ මැසේජ් එවනවා, ඒවාට රිප්ලයි නෑ කියලා ආයි චුරු චුරු ගානවා,
    ................ etc.
    man-in-handcuffs-thumb24318393.jpg

    අප්පේ මට දැනෙන නිදහසක් :growl::growl::growl:

    ඔන්න රිප්ලයි එක මගෙන්, මේක දාපන් මේක මුල් පිටුවට :angry:

    :rofl::rofl::rofl:

    matath na oi

    :P:P
    umbata ochchara nidahasak danenna kalin kellek hitiyada?

    ඒ වගේ තමයි මචං ....ඒම තමය් පාඩමක් ඉගෙන ගන්නත් එපැයි...:rofl: