matanam amma me dawas wala hoyanawa akawath hari yaman ....................

හෝ බලාගෙන....නිදහස ඒම පිටින් නැතිවෙනවා...
matanam amma me dawas wala hoyanawa akawath hari yaman ....................

හෝ බලාගෙන....නිදහස ඒම පිටින් නැතිවෙනවා...
matanam amma me dawas wala hoyanawa akawath hari yaman ....................
අඩේ බන් උබ වාසනාවන්ත කොල්ලෙක් . එල එල උබට රෙප් දෙන්නබෑ ලු

ඒකනේ අපි කියන්නේ...නිදහසේ බාත්රූම් එකට යන්නත් නෑ.......
![]()



එදාට උඹටත් ඔය ටිකම තමයි.

ඔව් බන්, රෙන්න දෙන්නෙත් නෑ බන් හරියට![]()
හොද කෑමක් කන්නත් නෑ..කන්න යද්දි මතක් වෙනවා...
ඒම නේද.?
මම නම් බැදලා තමයි ලොව් කරන්නේ..
ඒක මීට වඩා ඉන්ටෙරෙස්ට්...
මොකද කියන්නේ.?
ඔව් බං ,හොද කෑමක් කන්නත් නෑ..කන්න යද්දි මතක් වෙනවා...
ඒම නේද.?
මම නම් බැදලා තමයි ලොව් කරන්නේ..
ඒක මීට වඩා ඉන්ටෙරෙස්ට්...
මොකද කියන්නේ.?
![]()





උඹත් මාර කොල්ලෙක් නෙ

ඒම මරු මචං නැත්තම් බදින්න කලින් ඔක්කොම කරා නම් බැන්දාම මොනවද කරන්නේ..
anna ekai niyama jeewithe machan...........

ඒකට මට .....
උදේ 5.00 ට කෝල් එක එනවා (ඒක නිසා එලාම් තියන්නේ නෑ)
රෑ 10 - 11 වෙනකම් කතා නොකලොත් විනායි,
ඇනිවසරි එක මග ඇරුනොත් බෙල්ලේ වැල දාගන්න වෙනවා,
සෙනසුරාදට යාලුවෝ එක්ක සෙට් වෙන්න නෑ,
පාරෙ යන කෙල්ලෙක් දිහා බලන්න නෑ ,
රචනා වගේ මැසේජ් එවනවා, ඒවාට රිප්ලයි නෑ කියලා ආයි චුරු චුරු ගානවා,
................ etc.
![]()
අප්පේ මට දැනෙන නිදහසක්
ඔන්න රිප්ලයි එක මගෙන්, මේක දාපන් මේක මුල් පිටුවට



matath na oi


umbata ochchara nidahasak danenna kalin kellek hitiyada?
