මට කෙල්ලෙක් නෑ..........

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඉතිං මට...............
විනාඩියෙන් විනාඩියට රිං කට් නෑ
පැයෙන් පැයට මැසේජ් නෑ
උදේ හවස කෝල් නෑ
නිදි වරන්න ඕනේ නෑ
අප්පේ මට දැනෙන නිදහසක්......



හැබැයි අතට නිදහසක් නෑ :lol::lol::lol:
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔව් බන්, රෙන්න දෙන්නෙත් නෑ බන් හරියට :baffled::baffled::lol:
    හරියට රිව්වෙ නැත්නම් දවසම ඉවරයි බන් :growl: මෙවා අහන කොට ගැනු ගන්ඩ හිතෙන්නෙත් නැ
    මමත් කෙල්ලෙක් දාගෙන හිටියා ගෙදරින් බැනුම් අහලයි කොල් කරලයි මැසෙජ් යවලම එප උනා දැන් මට boot එක තියලා වෙනඑකෙක් එක්ක ගිහින් යන උන්ට යන්ඩ කියලා මම නිදහසෙ ඉන්නවා
    :)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මට කෙල්ලෙක් නෑ..........

    feel+free.jpg


    ඉතිං මට...............
    විනාඩියෙන් විනාඩියට රිං කට් නෑ
    පැයෙන් පැයට මැසේජ් නෑ
    උදේ හවස කෝල් නෑ
    නිදි වරන්න ඕනේ නෑ
    අප්පේ මට දැනෙන නිදහසක්......


    :yes: :yes: ;)
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    tho kellek hitiyanam ohoma kiyanne aka sepai kiyanawa misak

    mama nam haluwe anthima eka ara kiyapu okkoma karana eka epa wela and eki tawa kollek ta msg karala mattu wechcha handa.Dan free eke innawa me dawaswala ;)