මට ගැල පෙන වාහනය මොකක්ද

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    * ලංකාවේ නෙවෙයි ඉන්නේ වැකේශන් ආවම තමන්ගේ වාහනයක ගමනක් යන්න ආසාවක් තියනවා
    * ලේසියෙන්ම රෙන්ට් එකට දෙන්න පුලුවන් වෙන්න ඕන
    * 3k දාල ලැගේජ් space තියෙන්න ඕන.
    * හිතන් ඉන්නේ spacia හෝ kdh එකක් ගන්න ඒත් kdh ගාන වැඩී කියල හිතෙනව..budget 1ka 75i uparima.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    මෙහේ වාහන වල ගණනුයි ඒවට ගහන්න තෙල් වල ගණනුයි දැක්කහම උබට උබේ වාහනයක ගමනක් යන ආසාව නැති වෙයි.

    ඒ නිසා වැකේසන් වලට මෙහේ එන එක නවත්තපන් !

    පසුව ලියමි: ඡන්ද කාලෙට වැකේශන් දාලා මෙහේ ඇවිත් මයිනට චන්දේ දීලා අපට කෙලවලා යන එවුන්ගෙන් තවත් එකෙක් වෙන්න නම් එපා. !
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය කියන විදිහට, ඕක පිට ඩ්‍රයිවර්ල ලවා හයර් දුවවන්නනෙ වෙන්නෙ... ඔයා ලංකාවෙත් නැති නිසා බලන්න කෙනෙකුත් නෑනෙ...
    ඒ නිසා ලොකු ගණං දීල kdh වගේ අලුත් වාහන වලට යන්න එපා... ටුවරිසම් කරන්න අදහසක් තියෙනවනං kdh අවුලක් නෑ...

    කැරවන් e24, ඩොල්ෆින් වගේ, හොඳ තතවෙ තියෙන වෑන් එකක් අරන් දැම්මොත් මොකද...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    * ලංකාවේ නෙවෙයි ඉන්නේ වැකේශන් ආවම තමන්ගේ වාහනයක ගමනක් යන්න ආසාවක් තියනවා
    * ලේසියෙන්ම රෙන්ට් එකට දෙන්න පුලුවන් වෙන්න ඕන
    * 3k දාල ලැගේජ් space තියෙන්න ඕන.
    * හිතන් ඉන්නේ spacia හෝ kdh එකක් ගන්න ඒත් kdh ගාන වැඩී කියල හිතෙනව..budget 1ka 75i uparima.
    Honda Fit Shuttle.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Vacation ekata awith uba wahanayak rent karana eka tamai hodai option eka

    Lankawe wahana rent karanawa kiyanne lesi wedak nemei, e risk ekata wahana wala watinakama balala dena eka mama nam karanne naha loweth
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය කියන විදිහට, ඕක පිට ඩ්‍රයිවර්ල ලවා හයර් දුවවන්නනෙ වෙන්නෙ... ඔයා ලංකාවෙත් නැති නිසා බලන්න කෙනෙකුත් නෑනෙ...
    ඒ නිසා ලොකු ගණං දීල kdh වගේ අලුත් වාහන වලට යන්න එපා... ටුවරිසම් කරන්න අදහසක් තියෙනවනං kdh අවුලක් නෑ...

    කැරවන් e24, ඩොල්ෆින් වගේ, හොඳ තතවෙ තියෙන වෑන් එකක් අරන් දැම්මොත් මොකද...
    කැරවන් ඩොල්ෆින් සෙට් නැහැ..ගෑනි කොහොමත් බැහැ කියනවා. පරනයි කියයි.
     
    • Sad
    Reactions: PHBhagya