ඔහොම කලබල වෙලා පිස්සු හදාගෙන කොහොමද බන්එහෙම යැවුවොත් නඩු දායිද ? මම මේකට අලුත් . පිස්සු හැදිලා ඉන්නේ මේක දලපු වෙලවේ ඉඳලා
උඹ ඔන්ටපෙනුවර් කෙනෙක් නේද ?
ඔහොම කලබල වෙලා පිස්සු හදාගෙන කොහොමද බන්එහෙම යැවුවොත් නඩු දායිද ? මම මේකට අලුත් . පිස්සු හැදිලා ඉන්නේ මේක දලපු වෙලවේ ඉඳලා
danatamath 5% walata wada wediy. ekama scene eka 2.5laks wenakan taxes naha
2.5 - 5laks -> 6%
5 - 7.5laks -> 12%
above 7.5laks -> 18%
local company wala wada karana software wage tikak loku padi thiyana job karana samahara ayata oka awa mama hithanne.ඇත්ත වෙන්න පුලුවන් නේ
මටත් ආව ඔය ෆෝම් එක, ඕක ෆිල් කරලා රෙජිස්ටර්ඩ් පෝස්ට් යැවුවට පස්සෙ ගෙදරට TIN එහෙම එනවා, ඊට පස්සෙ IRD සයිට් එකේ රෙජිස්ටර් වෙලා PIN එකක් එහෙම දාල yearly ඔනලයින්ම ඩික්ලෙයා කරන්න පුලුවන්
අපිට ඔෆිස් එකෙන් ගයිඩ් කරා ඕක කරන විදිය.
ඔවු හැබැයිlocal company wala wada karana software wage tikak loku padi thiyana job karana samahara ayata oka awa mama hithanne.
habai foreign freelance wada karala maseta laksha ganan hoyana un innawa kisi tax letter ekak awith nathi.
ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕන
tiyenawanam gewala danna nathnam echchra adayamaknathnamgewan natuwa inna .podi ganak set wei ubawa maragena kanne naa un rata ganath hithapan tikak meke ekala monawa kiwwathසහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
සමරන්න ඕනි දෙයක්සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
එහෙනම් ඉතිං ඔය ටික කියලා ටැක්ස් පේපර් ටිකත් එක්ක ආපහු යවලා දැන්ම ඉදම්ම ලුණු ඇබුල් නැතුව කෑම කන්න පුරුදු වෙයන්දැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු පවුල් පිටින් ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද
උබට ඇත්තටම ලොකු ආදායමක් එනවද නැද්ද දන්නේ නෑ හැබැයි හොර නොකර ගෙවහන්.සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
ගම්පහ ටවුන් එකෙන් ඉඩමක් ගත්ත. රෙජිස්ටර් කරල මාස දෙකෙන් රෙවනියු එකෙන් ලියුම ආව. ඒ වගේ බෑන්ක් වලට, ඉඩම් රෙජිස්ටර් වෙන තැන් වල හයිලයිට් වුනොත් පන්නනවාMatath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
Ehema naththan loku ganaka wahanayk ganna ona.
Ethakota thama ohoma letters enne.
. බය නැතුව ඕක යවපන් Ea kolla boruwak ban karanneMatath hithenne boru wage. laksha 100 thibbath ganak naha godak bank walata dan.
bank report karanne lokuma customers lage details witharai inland revenue ekata, hamogema nemei.
Ehema naththan loku ganaka wahanayk ganna ona.
Ethakota thama ohoma letters enne.
ubat atiyena adayam wala hetiyata podi badu gewanna wei.සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?