සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
Pure profit koheda me corona kale. me kale hamoma down. Tax gahanne pure profit ekata. Me kale profit na kiyanna. Echcharai
ඔහොම වෙන්නේ ලග පාත ඉන්න හෝ උබව දන්න එකෙක් කම්ප්ලේන් කරාම !! දැන් ඉතින් ආදායම් පෙන්නපන්සහෝලා මට ගෙදරට පර්සනල් ටැක්ස් කොල ඇවිල්ලා තිබ්බා. අදායම් සහ විගණන ඉදිරිපත් කරන්න කියලා. මම මේක බේරෙන්න තුරුම්පුවක් තියනවද. කෙනෙක් කිවුව ටැක්ස් එක Nill කියලා දාල යවන්න කියලා.මට උදව් කරන්න. මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද ?
Umba neda maykiwa report kale Inland Revenue Dept?oyata lokuwata adayam thiyenva kiyla meke post dala thiyenva math dekla thiyenva. e nisa hariyata tax gewanna.
@KuKu KoKa උබල රට හදන්න නේද කතාව. උඩ කියල තියෙනව වගේ අවංක රට වැසියෙක් වෙයන්.ටැක්ස් වලට බයවෙන්නේ නැතුව හරියට බලල ගෙවන්න හදාගන්න.පටන් ගත් තැන ඉඳන්ම වංචාවට හුරු වෙන්න එපා.ව්‍යාපාර කරලා ස්ථාවර වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් අවංක වෙන්න ඕනේ.
ඒගොල්ලන්ට රට යන්න තමයි අපි tax ගෙවන්නේදැන් බලපන් මහින්දගේ ඉඳලා මැති ඇමතිවරු ඔක්කොම විදේශ සංචාර යන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින්. ඒ නිසා අපි ටැක්ස් ගෙවන්නේ මොකටද