මට ඡන්ද අයිතිව ත් නෑ පොන්නයිනේ 😭

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ගෙදරින් මගේ නම අයින් කරලා ගෙදර සාමාජිකයින් ගෙන්. දැන් බලපන් අර election . lk එකේ හැඳුනුම්පත් අංකේ ගැහුවම මාව පෙන්නන්නේ නෑ. මට ඡන්දෙ දාන්න බෑ ද දැන්?
    රට ඉඳන් එන උන් කොහොමද දාන්නේ? ලංකාවේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට හැදුනුම්පත අරන් ගිහින් දාන්න පුළුවන් ද? මට පාස්පෝට් එකත් තියනවා හැබැයි කිසිම රටකට ගිහින් නෑ. සිරා ප්‍රශ්නයක් අහන්නේ. මට එහෙම එක එකාගෙන් අහන පුරුද්දක් නෑ සියල්ල දත් වගේ ඉන්නේ. අනිත් උන්ටත් උපදෙස් දෙන්නේ මම. උබල තමා මගේ පවුල කිසිම ego එකක් නැතුව ජීවත් වීමේ නිදහස මට ලැබුණේ මගේ එළකිරි පවුලෙන් තමා. 🥰 දැන් මං මොකක්ද කරන්නේ කියපන්කෝ.

    අනුරට තමා මේ ඡන්දේ. මං දාපු එක ඡන්දයක් වත් පැරදිලා නෑ. ඉතින් මට මේ පාරත් ඒ ජයග්‍රහණයේ කොටසක් වෙන්න ඕන 🙂↕️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අනුරට තමා මේ ඡන්දේ. මං දාපු එක ඡන්දයක් වත් පැරදිලා නෑ. ඉතින් මට මේ පාරත් ඒ ජයග්‍රහණයේ කොටසක් වෙන්න ඕන 🙂
    ඡන්දෙ නොදා ගෙදරටම වෙලා හිටපං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ගෙදරින් මගේ නම අයින් කරලා ගෙදර සාමාජිකයින් ගෙන්. දැන් බලපන් අර election . lk එකේ හැඳුනුම්පත් අංකේ ගැහුවම මාව පෙන්නන්නේ නෑ. මට ඡන්දෙ දාන්න බෑ ද දැන්?
    රට ඉඳන් එන උන් කොහොමද දාන්නේ? ලංකාවේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට හැදුනුම්පත අරන් ගිහින් දාන්න පුළුවන් ද? මට පාස්පෝට් එකත් තියනවා හැබැයි කිසිම රටකට ගිහින් නෑ. සිරා ප්‍රශ්නයක් අහන්නේ. මට එහෙම එක එකාගෙන් අහන පුරුද්දක් නෑ සියල්ල දත් වගේ ඉන්නේ. අනිත් උන්ටත් උපදෙස් දෙන්නේ මම. උබල තමා මගේ පවුල කිසිම ego එකක් නැතුව ජීවත් වීමේ නිදහස මට ලැබුණේ මගේ එළකිරි පවුලෙන් තමා. 🥰 දැන් මං මොකක්ද කරන්නේ කියපන්කෝ.

    අනුරට තමා මේ ඡන්දේ. මං දාපු එක ඡන්දයක් වත් පැරදිලා නෑ. ඉතින් මට මේ පාරත් ඒ ජයග්‍රහණයේ කොටසක් වෙන්න ඕන 🙂↕️
    eka thamai pons thawa gahapan ata pitin mal, pulsar wala yanakota owa hithune nadda?
     
    • Haha
    Reactions: Cypress

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනුරට තමා මේ ඡන්දේ. මං දාපු එක ඡන්දයක් වත් පැරදිලා නෑ. ඉතින් මට මේ පාරත් ඒ ජයග්‍රහණයේ කොටසක් වෙන්න ඕන 🙂↕️

    විශිෂ්ඨයි සහොදරයා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උඹ චන්දෙ දීපු ඉන් කෙලියේම පිස්සුනේ. සිරිසේන, ගෝටා. ඊලග පාර උඹ චන්දෙ දෙකත් ජනාධි වෙයි. ඊළගට පිස්සු කෙළියි. ඉ හින්දා චන්දෙ නොදා ඉදපන් සුන්දර පොන්නයෝ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Umba kelinma gramasewaka gawata gihin kiyapan chanda namalekane mage nama na. Kohoma wenawada danne na mata 21 weddi chande danna ready wela tibbanan athi kiyala
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පල් ස' 1000න් මැදමුලන පිලිකන්නට ගිහින් ඡන්ද අයිතිය ඉල්ලලා බලපන් 😂😂😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    එක චන්දයක් අඩු උනාට අනුරයියා පරදින්නෑ. මොකෝ කියන්නේ පල්සර් 1000කින් තඹුත්තේගම යමුද 22දා
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    මම නම් ඡන්ද list එකෙන් විතරක් නෙවෙයි රටින් ම අයින් කරලා වගේ
    1000046708.jpg