ගෙදරින් මගේ නම අයින් කරලා ගෙදර සාමාජිකයින් ගෙන්. දැන් බලපන් අර election . lk එකේ හැඳුනුම්පත් අංකේ ගැහුවම මාව පෙන්නන්නේ නෑ. මට ඡන්දෙ දාන්න බෑ ද දැන්?
රට ඉඳන් එන උන් කොහොමද දාන්නේ? ලංකාවේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට හැදුනුම්පත අරන් ගිහින් දාන්න පුළුවන් ද? මට පාස්පෝට් එකත් තියනවා හැබැයි කිසිම රටකට ගිහින් නෑ. සිරා ප්‍රශ්නයක් අහන්නේ. මට එහෙම එක එකාගෙන් අහන පුරුද්දක් නෑ සියල්ල දත් වගේ ඉන්නේ. අනිත් උන්ටත් උපදෙස් දෙන්නේ මම. උබල තමා මගේ පවුල කිසිම ego එකක් නැතුව ජීවත් වීමේ නිදහස මට ලැබුණේ මගේ එළකිරි පවුලෙන් තමා.
දැන් මං මොකක්ද කරන්නේ කියපන්කෝ.
අනුරට තමා මේ ඡන්දේ. මං දාපු එක ඡන්දයක් වත් පැරදිලා නෑ. ඉතින් මට මේ පාරත් ඒ ජයග්‍රහණයේ කොටසක් වෙන්න ඕන