සිංහලයෙක් නම් මැරෙන්න එපා. දෙමළ හරි මුස්ලිම් නම් කමක් නෑ.
මොකද අද රටට හැම සිංහල බෞද්ධයම වටිනවා.






meka hari nah.. ohoma jathi wadi katha athi karanna epa..මම වැඩිය සමාජශීලි කෙනෙක් නෙවෙයි. යාලුවොත් වැඩිය නෑ. ඉන්න අයත් වැඩිය සමීප නෑ.
කොහොම හරි ගිය අවුරුද්දෙ අන්තිම කාලෙදි වගේ මම බේත් නැවැත්තුව. දොස්තර නම් කිව්වෙ නවත්තන්න එපා කියල. ඒත් බේත් වලින් මට කිසිම ගුනයක් තිබ්බෙ නෑ. ඒ වගේම ඒ බේත් බිව්වම කෙලින් හිටගෙන ඉන්නවත් අමාරුයි. එකපාරක් හුස්ම ගන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙත් හිටිය. ඒ නිසා මම බේත් නැවැත්තුව.
thanx machan....ado ohoma eka sidiyak nisa jivithe down karaganna epa mchn.math a/l fail eth man degree ekak karagatta dan hoda job ekak karanawa.yaluwo ada hitiya heta ne mchn.hoda yaluwo hambenee athe agili ganata witarai.godak aya laba balaborthuwen tamai apiwa asuru karanee.ohoma idala be.eliyata gihlla wedak karapan.qulaification ekak daganin mchn hoda tanakata waren,yaluwo ona hetiye hambei.ohoma hitiyoth uba wayasa pannama mokuth karaganna beruwa anthime ledek wei.adama oya hithan a widiya nawattala isarahata muna denna
2011 al kale mcanaiyo machn chill man,owada bn lankawe minissunta tiyena prashna,hithala balapn kanna nathi minissu keedenek innwada,umba computer wage asanm bit karapn,ekata OL karala tiyenwanm athi,FIT karala karanna puluwn,aye CIMA karanna wage puluwn,umba dan AL karala kochhra kalda,
යාලුවනේ, මම මේක ලියන්න හිතුවෙ දුක තුනී කරගන්න කියල හිතාගෙන.
කොහෙන් පටන් ගන්නද කියල තේරෙන්නෙ නෑ මට.
කොහොම හරි මගෙ ජීවිතේ කාලකන්නි කලේ මගෙ ඉස්කෝලෙ. මම දැනුවත්ව කාටවත් වැරැද්දක් කරල නෑ. ඒත් මට ගොඩක් දුක් විඳින්න වුනා මගෙ ඉස්කෝලෙ නිසා. පොඩි කාලෙ ඉඳලම ගුරුවරු නොකරපු වැරදි වලට මට දඬුවම් කරන්න පටන් ගත්තාම, 5 වසර වෙනකන් 1වෙනිය වෙලා ශිෂ්ශ්‍යත්වෙන් ඉස්කෝලෙන්ම වැඩිම ලකුනු ගත්ත මම මම අන්තිමට 10 වසරෙදි 32 වෙනිය වුනා. 11 වසර මුලදිම ප්‍රශ්නෙ දුරදිග ගිය නිසා ඉස්කෝලෙ ගමන නවත්තන්න වුනා.
කොහොම හරි සාමාන්‍යපෙල කරන්න අවස්තාව දෙන්න තරම් අපෙ විදුහල්පති කාරුනික වුනා. කොහොම හරි අමාරුවෙන්, කිසිම දෙයක් පාඩම් කරන්නෙත් නැතිව විභාගෙ හැම සබ්ජෙට් එකක්ම පාස් වෙන්න මට පුලුවන් වුනා.
ඒ වෙනකොට මම ගොඩක් වැටිල හිටියෙ. මානසික අවපීඩනේ (depression) කියන ලෙඩේ හැදිල තිබුන මට. දොස්තරල කිහිපදෙනෙක්ගෙන්ම බේත් ගත්ත. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලත් ටිකක් කල් හිටිය වෙනසකටත් එක්ක. ඒත් මගෙ ජීවිතේ අවුල් වෙලා තිබුනෙ ගොඩක්. කොහොම හරි ලංකාවට ආවට පස්සෙ මම degree foundation එකක් කරන්න පටන් ගත්ත. ඒ වුනාට මාස දෙකක් විතර යනකොට ඒකෙ උගන්නන ඒවට හිත යොමු කරන්න බැරි වුනා මට. ඒක නැවතුනා. සල්ලිත් ගොඩක් ඒකට ගෙවල තිබුනෙ. මම තවත් වැටුන.
කොහොම හරි හිත හදාගෙන අනාගතේ ගැන හිතල එයා ලයින් ටිකටින් කෝස් එකක් පටන් ගත්ත. ඒකටත් දවස් 2යි යන්න වුනේ. කිසිම දෙයක් ඔලුවට යන්නෙ නෑ. කොච්චර උත්සහ කලත් පාඩම් වැඩ කරගන්න බැරි වුනා. ඒකත් නැවතුනා.
ඒත් මම උත්සහය අතඇරියෙ නෑ. පොඩි කම්පියුටර් කෝස් 1ක් පටන් ගත්ත. ඒක කරගන්න පුලුවන් වුනා. ඊට පස්සෙ එතනම තව පොඩි කෝස් 2ක් කල මම. ඊට පස්සෙ එතනම පොඩි ජොබ් එකකුත් සෙට් වුනා. ඒත් මාස 3ක් යනකොට ඒකත් කරගන්න බැරි තත්වෙකට ආව. අවදානය යොමු කරන්න අමාරු වුනා වැඩට. ඉතින් මම වෙන තැනක ජොබ් එකකට ඇප්ලයි කලා. ඒක හම්බ වුනා. එතනත් මාස 4ක් වැඩ කලා. ඒකත් නවත්තන්න වුනා. මට හැමවෙලාවෙම පරන ඒව මතක් වෙනව. (මේ ත්‍රෙඩ් එකෙත් මම ඒ ගැන කියල තියනව.)
මම වැඩිය සමාජශීලි කෙනෙක් නෙවෙයි. යාලුවොත් වැඩිය නෑ. ඉන්න අයත් වැඩිය සමීප නෑ. කොහොම හරි ගිය අවුරුද්දෙ අන්තිම කාලෙදි වගේ මම බේත් නැවැත්තුව. දොස්තර නම් කිව්වෙ නවත්තන්න එපා කියල. ඒත් බේත් වලින් මට කිසිම ගුනයක් තිබ්බෙ නෑ. ඒ වගේම ඒ බේත් බිව්වම කෙලින් හිටගෙන ඉන්නවත් අමාරුයි. එකපාරක් හුස්ම ගන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙත් හිටිය. ඒ නිසා මම බේත් නැවැත්තුව.
දැන් මම කම්පියුටර් කෝස් එකක් කරනව. ඒක නම් එච්චර අමාරු නෑ. ඒත් මගෙ මූඩ් එක මේ දවස් වල ගොඩක් අප්සෙට්. රෑට නින්ද යන්නෙත් නෑ. පරන ඒව නම් මතක් වෙන්නෙ නෑ. ඒව ඔක්කොම අමතක කරල දාල ඉන්නෙ මම. මට හිතගන්න බෑ මොනව කරන්නද කියල. ගෙදරින් එලියට යන්න හිතෙන්නෙත් නෑ. ඒත් ගෙදර ඉඳලත් එපා වෙලා. ඒ වගේම ලොකු පාලුවක් දැනෙනව. මට මගේම කියල කවුරුහරි හිටියනම් හොඳයි කියල හිතෙනව. සමහර වෙලාවට පිස්සු වගේ. මොනව කරන්නද කියල හිතාගන්න බෑ. මම එකම තැන අතරමං වෙලා වගේ.
මම මොනවද කරන්න ඕනෙ? පොඩ්ඩක් හිත හැදෙන්න මොනව හරි කියල යන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
......


ohoma thama machan.. hamadema wenne minissuntane.. ganan gannepa ban.. yaluwo nam matath adui. inna un magen udawwak illuwama mama bella kadagenahari udaw karanawa. eth un danne udaw ganna witharai. mona karannada loke hati kiyala math innawa ithin....![]()


Matath oya sethema thamai machan
Yaluwo godak ne
Inna ewunuth waasiyata witharai
Puduma lokayak meka

තව කෙල්ලෙක් හොයාගන්න.
හොද computer එකක් අරගෙන game ටිකක් ගහන්න Crysis, Modern Warfre ගහන කොට පශ්චාත්තාමය පශ්චාත්පැත්තෙන් යන්නේ දන්නේම නැතුව,
Crysis 2
GTA IV
Mafia 2,
Modern Warfare 3
Battlefield 3
Skyrim
Medal of Honor
etc....
හොද Movies ටිකක් warez bb,piratebay එකෙන් download කරලා බලන්න.
සරසවි, ගොඩගේ එකට ගිහිල්ලා පොත් අරගෙන කියවන්න.
සිංහරාජේ වගේ කැලෑ දුෂ්කර පැතිවල adventures යන්න.
ග්‍රීස් යකාට ඇදලා හම්බ ගෙවල් ටිකකට සුද්දයක් දෙන්න උන් අපිට කරා වගේ.


ow bn wasiyata inna yaluwoo thamai api athra godak inne![]()


තව කෙල්ලෙක් හොයාගන්න.
හොද computer එකක් අරගෙන game ටිකක් ගහන්න Crysis, Modern Warfre ගහන කොට පශ්චාත්තාමය පශ්චාත්පැත්තෙන් යන්නේ දන්නේම නැතුව,
Crysis 2
GTA IV
Mafia 2,
Modern Warfare 3
Battlefield 3
Skyrim
Medal of Honor
etc....
හොද Movies ටිකක් warez bb,piratebay එකෙන් download කරලා බලන්න.
සරසවි, ගොඩගේ එකට ගිහිල්ලා පොත් අරගෙන කියවන්න.
සිංහරාජේ වගේ කැලෑ දුෂ්කර පැතිවල adventures යන්න.
ග්‍රීස් යකාට ඇදලා හම්බ ගෙවල් ටිකකට සුද්දයක් දෙන්න උන් අපිට කරා වගේ.