මට ජීවිතේම එපා වෙලා දැන් :(

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කමෙන්ට් කරපු සහ PM කරපු හැමෝටම ගොඩක් පින්.
    iStock_thank_you_flower_resized.jpg
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    සිංහලයෙක් නම් මැරෙන්න එපා. දෙමළ හරි මුස්ලිම් නම් කමක් නෑ.
    මොකද අද රටට හැම සිංහල බෞද්ධයම වටිනවා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    සිංහලයෙක් නම් මැරෙන්න එපා. දෙමළ හරි මුස්ලිම් නම් කමක් නෑ.
    මොකද අද රටට හැම සිංහල බෞද්ධයම වටිනවා.

    :no::no::no::no::no::no::no: meka hari nah.. ohoma jathi wadi katha athi karanna epa..

    machan umba honda ama gen ipadune..ubage demaw piyo umbawa goda ganna marama kattak kala thiyanawa.. wiyadam karala thiyanawa.. ey aya wenuwen wath jeewithey issarahata yanna.... kello gana nam hithata ganna epa..aniwa ela kello set wenawa..

    jeewithey patan ganin hariya..aim ekak thiya ganin.. ona tharam minisunta prashna enawa.. .. umbata oya mona prashnada.. kakul nathuwa.ath nathuwa kochcara minissu innawad..thamath ey minissu jeewath wenawa..

    umba muslim , demala, sinhala.. ho wewa .( ara uda comment eka dala thiyana ponnaya wage wenna epa). jeewitheta marenna epa.. jeewitheta muhuna denna.prashna katath thiyanwa.. meka thama life eka..

    kawda kiwwe umbata yaluwo nah kiyala.. elakiri eke kochcara innawada ban..umba aluth joba elata karahan..onama deyak onata wada hithanna gihma mansika leddu wenawa.. oya apey agam walath thiyanwa ne .dewi waru wahenawa kiyala pattal pal boru.. ewa onawata wada hithanna gihma wena dewal thama.. eka hinda.. heta indan wath ela jeewithayak patan ganin.. budu saranai, dewi pihiti..
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මුස්ලිම් කියන්නේ ජාතියක් නෙවෙයි. මුස්ලිම් කියන්නේ ස්ලාම් ආගම පිළිපදින අයයි.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මම වැඩිය සමාජශීලි කෙනෙක් නෙවෙයි. යාලුවොත් වැඩිය නෑ. ඉන්න අයත් වැඩිය සමීප නෑ.

    කියලා තියෙන විදියට ප්‍රශ්නෙට මූලික හේතුව මේක කියලයි මට හිතෙන්නෙ.

    විසදුමක් විදියට බුද්ධාගමේ කෙනෙක්නම් සමාජ ආශ්‍රය පන්සලේ වැඩ වලින් පටන් ගන්න පුළුවන්නෙ.

    ක්‍රීඩා කටයුතුවලත් පුළුවන්නම් හැකිතාත් යොමුවෙන්න. එතකොට අඩුම ගානේ එක යාළුවෙක්වත් එතනකදි හමුවෙයි.


    කොහොම හරි ගිය අවුරුද්දෙ අන්තිම කාලෙදි වගේ මම බේත් නැවැත්තුව. දොස්තර නම් කිව්වෙ නවත්තන්න එපා කියල. ඒත් බේත් වලින් මට කිසිම ගුනයක් තිබ්බෙ නෑ. ඒ වගේම ඒ බේත් බිව්වම කෙලින් හිටගෙන ඉන්නවත් අමාරුයි. එකපාරක් හුස්ම ගන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙත් හිටිය. ඒ නිසා මම බේත් නැවැත්තුව.

    මානසික ආතතිය තියෙනවා නම් බේත් නැවත්වන්න එපා.

    කාර්යය බහුලවීම තමා මේකට හොදම විසුදුම
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    ado ohoma eka sidiyak nisa jivithe down karaganna epa mchn.math a/l fail eth man degree ekak karagatta dan hoda job ekak karanawa.yaluwo ada hitiya heta ne mchn.hoda yaluwo hambenee athe agili ganata witarai.godak aya laba balaborthuwen tamai apiwa asuru karanee.ohoma idala be.eliyata gihlla wedak karapan.qulaification ekak daganin mchn hoda tanakata waren,yaluwo ona hetiye hambei.ohoma hitiyoth uba wayasa pannama mokuth karaganna beruwa anthime ledek wei.adama oya hithan a widiya nawattala isarahata muna denna
    thanx machan....
     

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    aiyo machn chill man,owada bn lankawe minissunta tiyena prashna,hithala balapn kanna nathi minissu keedenek innwada,umba computer wage asanm bit karapn,ekata OL karala tiyenwanm athi,FIT karala karanna puluwn,aye CIMA karanna wage puluwn,umba dan AL karala kochhra kalda,
    2011 al kale mcan
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යාලුවනේ, මම මේක ලියන්න හිතුවෙ දුක තුනී කරගන්න කියල හිතාගෙන.
    කොහෙන් පටන් ගන්නද කියල තේරෙන්නෙ නෑ මට.

    කොහොම හරි මගෙ ජීවිතේ කාලකන්නි කලේ මගෙ ඉස්කෝලෙ. මම දැනුවත්ව කාටවත් වැරැද්දක් කරල නෑ. ඒත් මට ගොඩක් දුක් විඳින්න වුනා මගෙ ඉස්කෝලෙ නිසා. පොඩි කාලෙ ඉඳලම ගුරුවරු නොකරපු වැරදි වලට මට දඬුවම් කරන්න පටන් ගත්තාම, 5 වසර වෙනකන් 1වෙනිය වෙලා ශිෂ්ශ්‍යත්වෙන් ඉස්කෝලෙන්ම වැඩිම ලකුනු ගත්ත මම මම අන්තිමට 10 වසරෙදි 32 වෙනිය වුනා. 11 වසර මුලදිම ප්‍රශ්නෙ දුරදිග ගිය නිසා ඉස්කෝලෙ ගමන නවත්තන්න වුනා.

    කොහොම හරි සාමාන්‍යපෙල කරන්න අවස්තාව දෙන්න තරම් අපෙ විදුහල්පති කාරුනික වුනා. කොහොම හරි අමාරුවෙන්, කිසිම දෙයක් පාඩම් කරන්නෙත් නැතිව විභාගෙ හැම සබ්ජෙට් එකක්ම පාස් වෙන්න මට පුලුවන් වුනා.

    ඒ වෙනකොට මම ගොඩක් වැටිල හිටියෙ. මානසික අවපීඩනේ (depression) කියන ලෙඩේ හැදිල තිබුන මට. දොස්තරල කිහිපදෙනෙක්ගෙන්ම බේත් ගත්ත. ඔස්ට්‍රේලියාවට ගිහිල්ලත් ටිකක් කල් හිටිය වෙනසකටත් එක්ක. ඒත් මගෙ ජීවිතේ අවුල් වෙලා තිබුනෙ ගොඩක්. කොහොම හරි ලංකාවට ආවට පස්සෙ මම degree foundation එකක් කරන්න පටන් ගත්ත. ඒ වුනාට මාස දෙකක් විතර යනකොට ඒකෙ උගන්නන ඒවට හිත යොමු කරන්න බැරි වුනා මට. ඒක නැවතුනා. සල්ලිත් ගොඩක් ඒකට ගෙවල තිබුනෙ. මම තවත් වැටුන.

    කොහොම හරි හිත හදාගෙන අනාගතේ ගැන හිතල එයා ලයින් ටිකටින් කෝස් එකක් පටන් ගත්ත. ඒකටත් දවස් 2යි යන්න වුනේ. කිසිම දෙයක් ඔලුවට යන්නෙ නෑ. කොච්චර උත්සහ කලත් පාඩම් වැඩ කරගන්න බැරි වුනා. ඒකත් නැවතුනා.

    ඒත් මම උත්සහය අතඇරියෙ නෑ. පොඩි කම්පියුටර් කෝස් 1ක් පටන් ගත්ත. ඒක කරගන්න පුලුවන් වුනා. ඊට පස්සෙ එතනම තව පොඩි කෝස් 2ක් කල මම. ඊට පස්සෙ එතනම පොඩි ජොබ් එකකුත් සෙට් වුනා. ඒත් මාස 3ක් යනකොට ඒකත් කරගන්න බැරි තත්වෙකට ආව. අවදානය යොමු කරන්න අමාරු වුනා වැඩට. ඉතින් මම වෙන තැනක ජොබ් එකකට ඇප්ලයි කලා. ඒක හම්බ වුනා. එතනත් මාස 4ක් වැඩ කලා. ඒකත් නවත්තන්න වුනා. මට හැමවෙලාවෙම පරන ඒව මතක් වෙනව. (මේ ත්‍රෙඩ් එකෙත් මම ඒ ගැන කියල තියනව.)

    මම වැඩිය සමාජශීලි කෙනෙක් නෙවෙයි. යාලුවොත් වැඩිය නෑ. ඉන්න අයත් වැඩිය සමීප නෑ. කොහොම හරි ගිය අවුරුද්දෙ අන්තිම කාලෙදි වගේ මම බේත් නැවැත්තුව. දොස්තර නම් කිව්වෙ නවත්තන්න එපා කියල. ඒත් බේත් වලින් මට කිසිම ගුනයක් තිබ්බෙ නෑ. ඒ වගේම ඒ බේත් බිව්වම කෙලින් හිටගෙන ඉන්නවත් අමාරුයි. එකපාරක් හුස්ම ගන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙත් හිටිය. ඒ නිසා මම බේත් නැවැත්තුව.

    දැන් මම කම්පියුටර් කෝස් එකක් කරනව. ඒක නම් එච්චර අමාරු නෑ. ඒත් මගෙ මූඩ් එක මේ දවස් වල ගොඩක් අප්සෙට්. රෑට නින්ද යන්නෙත් නෑ. පරන ඒව නම් මතක් වෙන්නෙ නෑ. ඒව ඔක්කොම අමතක කරල දාල ඉන්නෙ මම. මට හිතගන්න බෑ මොනව කරන්නද කියල. ගෙදරින් එලියට යන්න හිතෙන්නෙත් නෑ. ඒත් ගෙදර ඉඳලත් එපා වෙලා. ඒ වගේම ලොකු පාලුවක් දැනෙනව. මට මගේම කියල කවුරුහරි හිටියනම් හොඳයි කියල හිතෙනව. සමහර වෙලාවට පිස්සු වගේ. මොනව කරන්නද කියල හිතාගන්න බෑ. මම එකම තැන අතරමං වෙලා වගේ.

    මම මොනවද කරන්න ඕනෙ? පොඩ්ඩක් හිත හැදෙන්න මොනව හරි කියල යන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

    macho kalayak mathah ohoma thibba... man kale mama karanna kamathi sellamak hoyan eka karappu eka....... sports walin macho mara self esteem ekak ennawa.......

    anika umba ai thamath umbe athithe kara uda thiyagena inne... eka galawala wisi karapan.... gein pitta bahala yaluwek hoya ganin...... pansalakata palliyaka palayan......

    mewage videos balapan....



    http://www.youtube.com/watch?v=ujMP41Rphzc&feature=related
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0

    තව කෙල්ලෙක් හොයාගන්න. :yes::yes:
    හොද computer එකක් අරගෙන game ටිකක් ගහන්න Crysis, Modern Warfre ගහන කොට පශ්චාත්තාමය පශ්චාත්පැත්තෙන් යන්නේ දන්නේම නැතුව,
    Crysis 2
    GTA IV
    Mafia 2,
    Modern Warfare 3
    Battlefield 3
    Skyrim
    Medal of Honor
    etc....
    හොද Movies ටිකක් warez bb,piratebay එකෙන් download කරලා බලන්න.
    සරසවි, ගොඩගේ එකට ගිහිල්ලා පොත් අරගෙන කියවන්න.
    සිංහරාජේ වගේ කැලෑ දුෂ්කර පැතිවල adventures යන්න.
    ග්‍රීස් යකාට ඇදලා හම්බ ගෙවල් ටිකකට සුද්දයක් දෙන්න උන් අපිට කරා වගේ.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනා උනත් උබට එළකිරියේ අපි ඉන්නවනේ! මුලින්ම පරනදේවල් අමතක කරලා අලුත් දේවල් අලුතෙන් පටන් ගනින්.:(:)
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    ohoma thama machan.. hamadema wenne minissuntane.. ganan gannepa ban.. yaluwo nam matath adui. inna un magen udawwak illuwama mama bella kadagenahari udaw karanawa. eth un danne udaw ganna witharai. mona karannada loke hati kiyala math innawa ithin.... :)

    Matath oya sethema thamai machan
    Yaluwo godak ne
    Inna ewunuth waasiyata witharai :(
    Puduma lokayak meka
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තව කෙල්ලෙක් හොයාගන්න. :yes::yes:
    හොද computer එකක් අරගෙන game ටිකක් ගහන්න Crysis, Modern Warfre ගහන කොට පශ්චාත්තාමය පශ්චාත්පැත්තෙන් යන්නේ දන්නේම නැතුව,
    Crysis 2
    GTA IV
    Mafia 2,
    Modern Warfare 3
    Battlefield 3
    Skyrim
    Medal of Honor
    etc....
    හොද Movies ටිකක් warez bb,piratebay එකෙන් download කරලා බලන්න.
    සරසවි, ගොඩගේ එකට ගිහිල්ලා පොත් අරගෙන කියවන්න.
    සිංහරාජේ වගේ කැලෑ දුෂ්කර පැතිවල adventures යන්න.
    ග්‍රීස් යකාට ඇදලා හම්බ ගෙවල් ටිකකට සුද්දයක් දෙන්න උන් අපිට කරා වගේ.


    :shocked::baffled:
     

    chanaka84

    Member
    May 7, 2006
    86
    2
    0
    patta kollek

    තව කෙල්ලෙක් හොයාගන්න. :yes::yes:
    හොද computer එකක් අරගෙන game ටිකක් ගහන්න Crysis, Modern Warfre ගහන කොට පශ්චාත්තාමය පශ්චාත්පැත්තෙන් යන්නේ දන්නේම නැතුව,
    Crysis 2
    GTA IV
    Mafia 2,
    Modern Warfare 3
    Battlefield 3
    Skyrim
    Medal of Honor
    etc....
    හොද Movies ටිකක් warez bb,piratebay එකෙන් download කරලා බලන්න.
    සරසවි, ගොඩගේ එකට ගිහිල්ලා පොත් අරගෙන කියවන්න.
    සිංහරාජේ වගේ කැලෑ දුෂ්කර පැතිවල adventures යන්න.
    ග්‍රීස් යකාට ඇදලා හම්බ ගෙවල් ටිකකට සුද්දයක් දෙන්න උන් අපිට කරා වගේ.

    Ado u motivate me bro!!!!!!!!!!!!!