hmm machan oya tiyana feeling ekama athi job ekkata yanna.taman karan deta asawen karann ethkota hari
දැන් මචන් මම වැට උඩ ඉන්නේ...chef කෙනෙක් වෙන්නත් තව සල්ලි ඕන..උනා කියමුකෝ 28ක් වගේ වෙනවනේ සල්ලි හම්බ කරන්න....මේ ෆීල්ඩ් එකත් හොදකුත් නෑ වරද්දකුත් නෑ..මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..මට වෙලාවකට අම්මත් එක්කත් මාර කේන්තියක් එන්නේ පරණ දේවල් මතක් වෙනකොට..uba dan karana field ekata uba asa nedda...eka wenna ati jobs walata yanna hiten natte...apiriyama wage nan field eka change karaganna mchn...ubata onenan chef dip ekak start karala rata yanna...anyway life eke kohomath taman kemathi dewalma labenne ne...dan monawa hari karala hamba karanna tamai tiyenne economy eke hetiyata,but field eka apiryayay nan karanna epa...ehema life eka gewala wedakuth nane...


hmm machan oya tiyana feeling ekama athi job ekkata yanna.taman karan deta asawen karann ethkota hari


lokuma aula ubata aramunak nathuva athi mchn..1 ube varadak nemei mchn... okkotama kilin jivitheta loku aramunak hada ganin,hina dakapan...a hina vala uba lassnata jivath vena hati dakapan...ethakota ubata a deval laga karaganna asa hithei,kochchara kammali unath vadata yanna hithei...api sallikarayo nemeine ban salli vala vatiana kama,sallivala ona kama diha viurthava balapan...anagathaye apita enna puluvan avadanam gana dakapan...uba salli hambu karala ammala thaththalata salakana vidiya,uba asa deval ganna vidiya gana hina mavapan...mn hithana vidiyatanam minihekva jivath karavanne hina bn...a hina habae karaganna mahansi veyan...mahansi vela vada karana eka jivithe puruddak karaganin mchn.....jivitheta kenekva lan karaganin...baya vennepa uba parkku nae thava kal thiyanavanr bn loku loku hina dakala a deval venuven agai molei vehesapan....ubata jaya...........

දැන් මචන් මම වැට උඩ ඉන්නේ...chef කෙනෙක් වෙන්නත් තව සල්ලි ඕන..උනා කියමුකෝ 28ක් වගේ වෙනවනේ සල්ලි හම්බ කරන්න....මේ ෆීල්ඩ් එකත් හොදකුත් නෑ වරද්දකුත් නෑ..මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ..මට වෙලාවකට අම්මත් එක්කත් මාර කේන්තියක් එන්නේ පරණ දේවල් මතක් වෙනකොට..![]()
mata terenewa scene eka....chef wunath mchn hamba karanna honda place ekakata enna one...ubata dan dilpomath tiyena eke job ekakata gihlla degree ekaka final year ekata yanna puluwan...etchara akamattak nattan karapan mchn...life eka gena otchara lokuwata hitanna epa....ena deyak baragena happy eke hitapan...oyta wada 1000 times duk widina minissu inawa....ammala ithin katin kata param parawe idan enawata isaara idan doctor,engineer tamai ban wenna kiyanne...ehema tamai ithin issara aya..owata taraha aran terumak ne...taman asa field eke gihlla passe epa wela hirawetcha ayath innawa...ena widiyata face karanna...etchara apiriya nethi eke oya field eka karagena yanna mchn...

මචන් මට AL වලින් පස්සේ මට කැමති පැත්තට අම්මා යන්න දුන්නේ නෑ..මම පලවෙනිපාර AL fail,අම්මට කිව්වා අම්ම අඳුරන ලොකු අයට කියලා පොඩි job එකක් හරි හොයලා දෙන්න කියලා..එතකොට කිව්වා උඹට තව ඉගෙන ගන්න කල් තියනවා අයිත් පාරක් කරපන් කියලා...කළා එත් fail.
ඊට පස්සේ මන් කිව්වා මම කිව්වා මට chef කෙනෙක් වෙන්න ඕන කියලා..ඒක කරන්න දුන්නෙත් නෑ එයාම මාව වෙනම ෆීල්ඩ් එකකට දැම්මා,engineer කෙනෙක් කරන්න ඕන උනේ..මම private institute එකක ඩිප්ලෝමා එකක් කරලා,training ගිහින් එතන permanant වෙලා තමා දැන් එතනින් අයින් වෙලා ඉන්නේ...![]()


මේ දවස් වල නම් උඹට ජොබකට කියලා දෙන්න තියෙන්නේ, මගේ ශොප් එකේ සේල්ස් මැනේජර් කම තමා..... ඒක බර වැඩි වගේ නම්, කොන්දොස්තර කමක් දෙන්නම්..... හැබැයි මාටියා ගැහුවොත් දොට්ට දානවා.....![]()

sales manager?Mcn ubata A/L fail wima ganath pasu thawimak thiyenawada?
salli nam wadiya na ban..umba diploma 1a kale monawainda...isella job 1a monawata sambanda 1da..umba koheda inne...yako jobak natuwa inna puluwanda ban..umbata salli ati ekai...natnam ohoma katawak nam kiyanna widiyak na
keranna hoda business ekak watyh mata kalpanawata enne na banbusiness ekak patan ganin bun oya maha lokuwata job hodai kiyala gihilla 20000,30000 withra salary eka aran den monawa karannadathamange kiyala business ekak patan gathnum hoda unaduwen karanna puluwan
salliwalata asa karala karana job ekata wadiya thamnta hithata allana job ekak karapanna ona........
yako 2/3 managerlata wada pa..anunge pahanen thamayi eliya balanne......
thwath samahru niwadu dawaseth nikan inne na gedarath monawari kammali kama yannawath kiyala mokak hari karanwa.......
ohoma kammali wennepa..putha...........



mokakda keranna hoda itin.apo bn job nam mata penna be. mamath eka eka than wala weda kara ekak wath hariyanne ne business ekak karapan salli thiyenawa nam

mokakda keranna hoda itin.![]()
mama thama mama kauda kiyala andurgena na machan..eka thama lokuma aula..mama mokatada talented kiyalawath mama danne na.eka ithin puthgalaya anuwa wenas wenawa thamanta thiyena dewal ,hekiyawa anuwa ekak thoraganna one