මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඔයා මොකද අරයගේ thread එකේ කලේ මෙයා ඇවිත් ඔයාව අල්ලනකම්?
    punish.gif
     
    May 14, 2011
    95
    7
    0
    36
    මම මේක කලින් දැක්කා නමුත් reply කරේ නැත්තේ අනෙක් අයගේ ප්‍රතිචාර බලාගන්න තමයි.
    ඔය KPZ කියන කෙනාවා මම දන්නේ නැහැ. අහඹු ලෙස reply කරනකොට සමහර විට එයාගේ
    ත්‍රෙඩ් වලට වැඩියෙන් replies යන්න ඇති. අනික KPZ කියන කෙනා මගේ profile එකට ඇවිල්ලා තියෙනවා මුලින්ම.එතකොට පස්සෙන් යන්නේ කවුද? KPZ කියන්නේ අන් අය වගේම පටු විදියට හිතන කෙනෙක්. මෙකේ ඉන්න අය ගොඩක් එහෙමනේ. බහුතරම ඉතින් සිංහලු තමයි :lol:
    මෙතන ඉන්න අය හොයන්නේ නැතුව. මෝඩයා ඔලූව වන කොට කට්ටියම පෝලිමට වනනවා වගේ.
    ඉන්නව. ඉතින් එකම වර්ගනේ. :lol:
    religious section එකේ අන්න ඔය ගොල්ලන්ගේ අය දාගෙන බනිනවා ගිහිල්ලා උදව් වෙන්න. :lol:

    wtf Are you islam ? What a shame !

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Prothean