මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

May 14, 2011
95
7
0
36
-------------

මචන් උඹේ පෞද්ගලික ඒවා පබ් එකේ දාන්ඩ එපා බන් සමහර වේශ්‍යා ජාතක දරුවෝ ඒවා විහිළුවට ගන්නවා අනික උඹට මඩ ගහන්න ඕවා පාවිච්චි කළොත් හරි නෑ නේ මට නම් එහෙම දෙයකට මූණ දෙන්න වුනොත් අඩාවි ඉවසගන්න බැරුව සුදු පූසා නම් හොද එකා ඒක මම හොදට දන්නවා ප්‍රශ්ණයක් කියලා හිත හදාගන්න පුළුවන් උට නම් ඒත් පබ්ලික් එකේ දැම්ම සමහර සක්කිලි හිනාවෙනවා
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මොකක් ගැනද උඹ ඔය කියන්නේ ? :confused:
     
    May 14, 2011
    95
    7
    0
    36

    ආ මස්සිනා කොහොමද ඉතින් දැන් ජීවිතේ වරෙන් වරෙන් කාලෙකින් ආශ්‍රය කරන්නත් බැරි වුනා කොහොමද අර ජොබ් එක තාම කරනවද ? මන් දැක්කා එදා තැනම තවත් පාර්ට්නර් කෙනෙක් එක්ක සෙට් වෙලා ගජරාමෙට වැඩේ දෙනවා

    ;);)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    ආ මස්සිනා කොහොමද ඉතින් දැන් ජීවිතේ වරෙන් වරෙන් කාලෙකින් ආශ්‍රය කරන්නත් බැරි වුනා කොහොමද අර ජොබ් එක තාම කරනවද ? මන් දැක්කා එදා තැනම තවත් පාර්ට්නර් කෙනෙක් එක්ක සෙට් වෙලා ගජරාමෙට වැඩේ දෙනවා

    ;);)
    meka nam Fake account ekakma thamai wage......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    kiyanna baa maluwath kata athulata yannamane hadanne......:lol:

    :lol::lol::lol:

    ආ මස්සිනා කොහොමද ඉතින් දැන් ජීවිතේ වරෙන් වරෙන් කාලෙකින් ආශ්‍රය කරන්නත් බැරි වුනා කොහොමද අර ජොබ් එක තාම කරනවද ? මන් දැක්කා එදා තැනම තවත් පාර්ට්නර් කෙනෙක් එක්ක සෙට් වෙලා ගජරාමෙට වැඩේ දෙනවා

    ;);)

    :shocked::shocked::shocked: ඒ කිව්වේ ? මං කොහොමද උඹේ මස්සිනා උනේ? :frown::P:sorry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඒකනම් ඇත්ත මචෝ