මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට කියන්න එන්නෙ උඹ හරි මිනිහෙක් නෙ උඹ අර අරූගේ ෆේක් එකනෙ

    අඩෝ මස්සිනා නිකන් ලිස්සලා යන්ඩ හදන්න එපා උත්තරේ දීපන්කෝ මට යකෝ මන් දැක්කා ආයි පාරක් මොකෙක්ද එක්ක එකතුවෙලා ජලාශ්‍රීත රස්සාව කරනවා

    :shocked::shocked::shocked:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මොනවද බං උඔලා මේ කරන්නේ?
    කවුද බං මේ ෆේක් එකවුන්ට්?
    රෂීව මට බන්ඳන්නද හදන්නේ?
    පූසි බෙල්ල කයි බං

    ayyage bellata kalin mage bella yanawa mage better half eka dakkoth.. Thawa thawa katha hadenna kalin methanin maru wenna ona.. :D:D :P ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට කියන්න එන්නෙ උඹ හරි මිනිහෙක් නෙ උඹ අර අරූගේ ෆේක් එකනෙ

    අඩෝ මස්සිනා නිකන් ලිස්සලා යන්ඩ හදන්න එපා උත්තරේ දීපන්කෝ මට යකෝ මන් දැක්කා ආයි පාරක් මොකෙක්ද එක්ක එකතුවෙලා ජලාශ්‍රීත රස්සාව කරනවා
    ඔය කියන්නේ කොයි එකද බං?
    මඩ ගැසීමද?
    බොරදියේ මාළු බෑමද?
    ඒ ඇරෙන්න ඕකා..............
    පැණි බිස්නස් කරනවා:yes::yes::yes: