මට තාම මාසයයිනේ.මං තාම පොඩියි

May 14, 2011
95
7
0
36
ඔය කියන්නේ කොයි එකද බං?
මඩ ගැසීමද?
බොරදියේ මාළු බෑමද?
ඒ ඇරෙන්න ඕකා..............
පැණි බිස්නස් කරනවා:yes::yes::yes:

නෑ නෑ බන් ඔය එකක්වත් නෙවෙයි ලගින්වත් යන්නෑ මේක ටිකක් රහසේ කරන ජලාශ්‍රිත රක්ෂාවක් කොටින්ම කියනවානම් ස්වොයන් රැකියාවක් ප්‍රතිලාභ ඉහළයි උගෙන්ම අහල බලපන් කො
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ නෑ බන් ඔය එකක්වත් නෙවෙයි ලගින්වත් යන්නෑ මේක ටිකක් රහසේ කරන ජලාශ්‍රිත රක්ෂාවක් කොටින්ම කියනවානම් ස්වොයන් රැකියාවක් ප්‍රතිලාභ ඉහළයි උගෙන්ම අහල බලපන් කො

    :growl::growl::growl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නෑ නෑ බන් ඔය එකක්වත් නෙවෙයි ලගින්වත් යන්නෑ මේක ටිකක් රහසේ කරන ජලාශ්‍රිත රක්ෂාවක් කොටින්ම කියනවානම් ස්වොයන් රැකියාවක් ප්‍රතිලාභ ඉහළයි උගෙන්ම අහල බලපන් කො

    දිය යටින් ගින්දර ගෙනයාම :eek::eek:
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    Ai ara hama thread ekema wage ehema tag ekak thiyenne. Math danne
    Koi dennada kiyala.

    Ow appa. Meka ganu lamainge phone call wage. Ape call ehemath iwarai kiyalath thawa paya bagekin withara thamai nawaththanna wenne. :d
    aahh mama kellekta call ekak dunnoth 1 min or dekai ibema cut wenawa...... ita passe ithin eyagen call ekak awoth eka nam lesiyen cut karanne naa..... mage salli nemei ne.....:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ow appa. Meka ganu lamainge phone call wage. Ape call ehemath iwarai kiyalath thawa paya bagekin withara thamai nawaththanna wenne. :d

    හප්පේ ඒකනම් ඉතින් ආයි මොකට අහනවද?? අන්තිමට කතාකරපු දේකුත් නෑ...
    බිල විතරයි ඉතුරු
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ow mama baluwe umbe me thread eke post keeyak damma da?
    mama danata me thread eke post 101 k ma daalaa......

    හුටා... මේක වාර්තාවක්ද කොහේ.... අර හෝන්තුව නෑත්තම් ඉතින් මේකත් page 3න් ඉවරයි