මට නම් අද වැඩිත් එක්ක. දවසම මගෙ පස්සෙන් ආව. ඔය ටැග් වල තියෙන්නෙ එයා හිටපු බවට සාක්ශි මං හිතන්නෙ..
අනික එයා කොල්ලෙක්ඩ කියල sure නෑ නෙ


ඌ ඔයාගේ පස්සෙන් ආව
මම ඕකව ඉතුරු කරන්නෑ
ඔව් ඔව් ඌ ඇවිත් ගියාම අර උරුලෑව ඇවිත් ගියා වගේ 

කියන්න දෙයක් නෑ ඕනි ටික දාලානේ
ඔයා රෑ වෙනකල් ඉදලා ඇහැරෙන්නේ කීයටද උදෙ?![]()






අනේ මචන් පූසෙක් හින්දා සමාවෙයන්කෝ..![]()


ම්ම්ම් හොඳයි ආයේ මට අහුවෙයන්කෝ එයාට එකේකේව උගන්නල 
එහෙමත් එකක්ද?![]()


ඌ ඔයාගේ පස්සෙන් ආව
මම ඕකව ඉතුරු කරන්නෑ
ඔව් ඔව් ඌ ඇවිත් ගියාම අර උරුලෑව ඇවිත් ගියා වගේ
![]()



දැන්නම් ආයිත් පැණි පෙරනවා වගේ
24 පයක් ඉන්නලු ++ මේවට![]()






වෙන්න ඇති මට හිතෙන්නෙම එහෙම
පැණි නෙමෙයි මේ





උරුලෑව තව හොඳයි. බ්ලූමැන්ඩල් කුනුකන්ද වත් එච්චර අප්සට් නෑ.. නිකන් පස්සෙන් එනව නම් තව මොකද.. කුනු කතා ලෝකයයි..![]()


අහුවෙච්චි දෙන්කො මට ඕකව![]()


මම දැක්ක මේ දැනුත් ත්රෙඩ් එකක බයිටට සෙට් වෙලා තිබුනා.. 


ඇයි මොකද උනේ?kattiiya thama meke mal wage.....
balannako ahinsaka mata wechcha deyak





සතුටුයි ඉතින්ow iye post 700k thibba mata ada thiyena post gaana dakka da?


